LETS WISH OUR ADMIN FOR THE SETUP

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
fzlhmt said:
ආවඩා ආයිබෝ. කිසිම කරදරයක් නැතිව ලස්සනට මාරු වෙන්න මම සුභ පතනවා:yes: :yes: :D :D

අම්මෝ යාන්තම් ඇති සිංහලයෙක් සුභ පතල :D :yes::yes::D:D:yes::yes::P
 

SL_Lions

Junior member
  • Jul 17, 2008
    574
    0
    16
    37
    Gud luk....
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    අම්මෝ යාන්තම් ඇති සිංහලයෙක් සුභ පතල :D :yes::yes::D:D:yes::yes::P

    ඔන්න ඉතින් මල පනිනවා...............:angry: :angry: ඇයි මොකද අපි සිංහල නෙවේයිද............?? :P :P
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    ඔන්න ඉතින් මල පනිනවා...............:angry: :angry: ඇයි මොකද අපි සිංහල නෙවේයිද............?? :P :P

    dun get so angry aiyya. usually you are posting with sinhala. So you are already become a good Sinhalese @ cyberspace. but we should encourage others, if they trying to come to the track. :D :D :D hik hiik

    ඔන්න කොටාගෙන කොටාගෙන ගියා. මළාද?
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මෙන්න සර්වර් එක ආයෙත් එනකම්. ගනින්න ඇඟිල මදි උනොත් මෙව්වයින් ගනින්ට පුලුවන්.. ! :yes: :yes: :D :D :yes: :yes:

    svqwyf.jpg


    ස්පොන්සර්ඩ් බයි යුරාජ් අයියා (සාමාන්*යාධිකාරි,මගමරුවා ට්*රැවල්ස් බියගම // සභාපති, බියගම බේබ*****(සොරි සොරි ) aka බස් සංගමය ;) )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    dun get so angry aiyya. usually you are posting with sinhala. So you are already become a good Sinhalese @ cyberspace. but we should encourage others, if they trying to come to the track. :D :D :D hik hiik

    ඔන්න කොටාගෙන කොටාගෙන ගියා. මළාද?

    මලාදත් කියලා අහනවා මේ ලේ පෙරාගෙන ඉන්නේ................!! :angry: :angry:

    කෝ මේ අපේ ඇඩ්මින්ලා දොයිද.............?? :D :D :yes: :yes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔව් ඔව් අනිවා ඩෙෆා ලිනක්ස් මල්ලි
    එළකිරි සදා වැජඹේවා!!!!!!
     

    buddhika19

    Active member
  • Apr 26, 2007
    6,940
    7
    38
    40
    Piliyandala - Sri Lanka
    gayan kalhara said:
    onna yaantham GT aiyyala Server eka maru karanna yanava.

    අපි එහෙනම් අපේ ඇඩ්මින් අයියලාට. සියලු දෝශ බංග වූ. ක්*රෑශ් වීම් වලින් තොර.. සතුටු දායක මාරු වීමකට සියලු ශක්තිය. බලය, ඉන්ටර්නෙට් වේගය.ලැබේවා

    එලකිරි අඩවියට සියලු දෙවි රැකවරණයි.ආරක්ශාවයි

    :yes:සෝ ලෙට්ස් විශ් දෙම් ෆ්*රොම් ද ඩීපස්ට් ඔෆ් අවර් හාර්ට්ස්
    :yes:

    BEST WISHES.. FOR A ERROR FREE SERVER MOVE


    අයුබො වෙවා
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Ela Ela GT karana deyak parissamin! Kali bima wattan nathuva Elatama wade karanna!! Hamtissema lite yanava...itapandamkui,Torch 1i langa tiyaganna:yes:
    Ela!:D
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    krizta said:
    Ela Ela GT karana deyak parissamin! Kali bima wattan nathuva Elatama wade karanna!! Hamtissema lite yanava...itapandamkui,Torch 1i langa tiyaganna:yes:
    Ela!:D

    eekathamai maath kivve. mechchara barak karen adinne nathuwa threewheel ekak vath allagena geniyanna kiyala.. kaallak vath bima vattoth baduma thama ne :shocked: . ko viyadama vadee kiyala karenma adinava. gooni vala daala.

    habaata touch ekak geniyana eka hondai. itipandam nam hari na.. mokada EK vaha gini avilena sului ne.. hik touch thama denna oone ;)