ඔබේ නම ලිපිනය
දිනය
දිනය
ශ්‍රී ලංකා ටෙලිකොම්
ශාඛාව
මහත්මයාණෙනි
ADSL සම්බන්දතාවය විසන්දී කර ගැනීම සදහා
දැනට 011xxxxxxxx යන සම්බන්දත්වයේ ඇති ADSL සම්බන්දතාවය මා විසින් බාවිත නොකරන නිසා විසන්දි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
ස්තුත්යි
මීට විශ්වාශී
අත්සන
ජාතික හැදුනුම්පත් අංකය
ජංගම දුරකතනය
තාවකාලික ස්ථිර කියලා එකක් නැහැ DC කලාට පස්සේ ඕනි වෙලාවක අයේ ගන්න පුළුවන්. මාත් එහමයි කරන්නේ .ඕක ඇති
Last edited:





