Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(*)Lexar JumpDrive Fingerprint F3 (*)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lexar JumpDrive Fingerprint F3

ඈත අතීතයේ දී පරිගණක අපට අලුත් අත්දැකීමක් වූ අතර, අවශ්‍ය දත්ත රැගෙන යෑම සඳහා flop dies භාවිත කෙරිණි. එය අභාවයට ගිය පසු ඒ තැන සංයුක්ත තැටි වෙත ලැබිණි. කෙසේ වෙතත් සංයුක්ත තැටියක දත්ත ලිවිය හැක්කේ බොහෝ දුරට එක් වරක් වූ හෙයින් ඉක්මනින්ම USB Pen Drive නැතිනම් Flash Drive උපාංග ජනප්‍රිය වීම ඇරඹිණි.

එම ජනප්‍රියත්වය අදටත් නොනැසී පවතින්නේ, අප ඕනෑම අයෙකු අත ඇති සාමාන්‍ය දෙයක් බවට Pen Drive පත්වීම නිසාවෙනි.

මෙම Pen Drive එකක ඔබ රැගෙන යන දත්ත මුරපද යොදා ආරක්ෂා කිරීමට විවිධ ක්‍රම තිබුණත්, ඒ එකකින් හෝ අතිශයින්ම සංවේදී දත්ත වෙත සැබෑ ආරක්ෂාවක් ලබා නොදෙයි. එය එසේ වුවත්, මෙම උපාංගය හඳුන්වා දී ඇත්තේ එම තත්ත්වය වෙනස් කිරීමටය. මෙය ඔබේ ඇඟිලි සලකුණ කියවිය හැකි fringe print සෙන්සරයකින් යුතු අතර, නිවැරදි ඇඟිලි සලකුණ නොමැතිව එහි දත්ත වෙත ප්‍රවේශ වීමට කිසිදු හැකියාවක් ලබානොදෙන නවීන Pen Drive එකක් ලෙසද ෙමය හැඳින්විය හැක.

මෙම Pen Drive උපාංගය භාවිත කිරීම සඳහා ඔබට කිසිදු අමතර මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවනු ඇත. එසේම 256-bit AES විකේතන ආරක්ෂාව ඇති මෙහි 128GB ධාරිතාවය ඔබට අවශ්‍ය ඕනෑම ගොනුවක් සුරක්ෂිතව එහාමෙහා ගෙන යෑම සඳහා ප්‍රමාණවත් වනු ඇත. එසේම මෙහි නිෂ්පාදකයන්ට අනුව ඔබේ ඇඟිලි සලකුණ කියවා, එය නිවැරදි දැයි සනාථ කරගැනීමට මෙහි සෙන්සරයට ගතවන්නේ තත්පරයක කාලයකි. එසේම ඔබට අවශ්‍ය නම් මෙම Pen Drive එකේ දත්ත වෙත ප්‍රවේශ විය හැකි පරිශීලකයන් උපරිම දසදෙනෙකුගේ ජෛවමිතික දත්ත මෙහි සුරක්ෂිත කළ හැක. එසේම ජෛවමිතික දත්ත ඇතුළත් කිරීම සඳහාද මුරපද ආරක්ෂාව ලබාදිය හැක.

උපුටා ගැනීම අද>LK

[QUOTE="hacker T, post: 25055814, member: 483653"] [SIZE="4"][CENTER]Lexar JumpDrive Fingerprint F3 ඈත අතීතයේ දී පරිගණක අපට අලුත් අත්දැකීමක් වූ අතර, අවශ්‍ය දත්ත රැගෙන යෑම සඳහා flop dies භාවිත කෙරිණි. එය අභාවයට ගිය පසු ඒ තැන සංයුක්ත තැටි වෙත ලැබිණි. කෙසේ වෙතත් සංයුක්ත තැටියක දත්ත ලිවිය හැක්කේ බොහෝ දුරට එක් වරක් වූ හෙයින් ඉක්මනින්ම USB Pen Drive නැතිනම් Flash Drive උපාංග ජනප්‍රිය වීම ඇරඹිණි. [IMG]http://static2.ada.lk/assets/uploads/image_7695466a8b.jpg[/IMG] එම ජනප්‍රියත්වය අදටත් නොනැසී පවතින්නේ, අප ඕනෑම අයෙකු අත ඇති සාමාන්‍ය දෙයක් බවට Pen Drive පත්වීම නිසාවෙනි. මෙම Pen Drive එකක ඔබ රැගෙන යන දත්ත මුරපද යොදා ආරක්ෂා කිරීමට විවිධ ක්‍රම තිබුණත්, ඒ එකකින් හෝ අතිශයින්ම සංවේදී දත්ත වෙත සැබෑ ආරක්ෂාවක් ලබා නොදෙයි. එය එසේ වුවත්, මෙම උපාංගය හඳුන්වා දී ඇත්තේ එම තත්ත්වය වෙනස් කිරීමටය. මෙය ඔබේ ඇඟිලි සලකුණ කියවිය හැකි fringe print සෙන්සරයකින් යුතු අතර, නිවැරදි ඇඟිලි සලකුණ නොමැතිව එහි දත්ත වෙත ප්‍රවේශ වීමට කිසිදු හැකියාවක් ලබානොදෙන නවීන Pen Drive එකක් ලෙසද ෙමය හැඳින්විය හැක. මෙම Pen Drive උපාංගය භාවිත කිරීම සඳහා ඔබට කිසිදු අමතර මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවනු ඇත. එසේම 256-bit AES විකේතන ආරක්ෂාව ඇති මෙහි 128GB ධාරිතාවය ඔබට අවශ්‍ය ඕනෑම ගොනුවක් සුරක්ෂිතව එහාමෙහා ගෙන යෑම සඳහා ප්‍රමාණවත් වනු ඇත. එසේම මෙහි නිෂ්පාදකයන්ට අනුව ඔබේ ඇඟිලි සලකුණ කියවා, එය නිවැරදි දැයි සනාථ කරගැනීමට මෙහි සෙන්සරයට ගතවන්නේ තත්පරයක කාලයකි. එසේම ඔබට අවශ්‍ය නම් මෙම Pen Drive එකේ දත්ත වෙත ප්‍රවේශ විය හැකි පරිශීලකයන් උපරිම දසදෙනෙකුගේ ජෛවමිතික දත්ත මෙහි සුරක්ෂිත කළ හැක. එසේම ජෛවමිතික දත්ත ඇතුළත් කිරීම සඳහාද මුරපද ආරක්ෂාව ලබාදිය හැක. [IMG]http://static2.ada.lk/assets/uploads/image_c4235ee18a.jpg[/IMG] [IMG]http://static2.ada.lk/assets/uploads/image_13914144a7.jpg[/IMG] [/CENTER][/SIZE] උපුටා ගැනීම අද>LK [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom