Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lexus LS 600h L Hybrid in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම කතා කරන්න යන්නේ ලෙක්සස් හයිබ්රිඩ් වාහනයක් සම්බන්ධවයි..

මේ ත්රේඩ් එක දාන්න මුලික වුනේ අපේ වෙනත් සහෝදරයෙක් දාලා තිබ්බ ( LFA lexus Sports Car) ත්රේඩ් එකට මම දුන්න විස්තර අනුවයි..

ඒ ත්රේඩ් එකේ මම කිව්වා අපේ කාර් සෙල් එකේ කොටි 2 කට ආසන්න මුදලක ලෙක්සස් වාහනයක් තියෙනවා කියලා..

ඉතින් ඒ කියපු කතාවෙන් කිහිප දෙනෙක් ම මගෙන් මේ වාහනය ගැන අහලා තිබ්බා

ඒ හින්දායි මම මේ දැනුවත් කිරිමක් කරන්න ඕනෑවට ත්රේඩ් එකක් නිර්මාණය කරන්න හිතුවේ.

මට කවදාත් බොරු පොරොන්දු දීලා පුරුද්දක් නැති හින්දා..

අපේ කාර් සෙල් එකේ තියෙන වාහනයේ විඩියෝ එකක් වගේම පින්තුර ටිකත් ඇඩ් කරන්න අමතක කලේ නෑ.

මුලින් ම මම කතා කරන්න

යන වාහනයේ විස්තර ඇතුලත් වුන ක්ලිප් එක බලලා ඉන්න..

[YOUTUBE]smuK-PGFZQQ[/YOUTUBE]

[YOUTUBE]jzZw5NMWD7s[/YOUTUBE]

මේ වාහනයේ සුවිශේෂ අංග කිහිපයක් ම තියෙනවා.. ඒත් ඒවා එකිනෙක මම පහදලා දෙන්න උත්සහ කරන්නේ නෑ..

වෙනත් වාහන හා සම්බන්ධව කතා කරද්දි මේ වාහනයේ මසාජින් සිට් එකක් තියෙනවා.. ඒකයි මේ වාහනයේ තියෙන සුවිශේෂම අංගය..

මසාජින් සිට් එකේ ක්රියාකාරිත්වය මේ ක්ලිප් එකෙන් බලා ගන්න..

[YOUTUBE]Ortqac0WlEk[/YOUTUBE]

තවත් තියෙන සුවිශේෂ අංගයක් ගැන කතා කරනවා නම්..

සෙල්ෆ් පාකින් සිස්ටම් එකක් තියෙනවා..

දැන් කට්ටිය හිතනවා ඇති මොකක් ද මේ සෙල්ෆ් පාකින් සිස්ටම් එක කියලා..

හරි නොදන්න අයයි දන්න අයටයි දැන ගන්න මේ ක්ලිප් එක බලලා ඉන්න කෝ..

[YOUTUBE]0jXcZXdaG9s[/YOUTUBE]

[YOUTUBE]jhcKXl0B2Zc[/YOUTUBE]

මේ වාහනයේ එන්ජින් ධාරිතාවය ගැන කතා කරනවා නම්.. අඩංගු වෙන්නේ 5000 සී. කාණ්ඩයටයි..

එහෙනම් කට්ටියට හිතා ගන්න පුලුවන් නේ මේ වාහනයේ යන්න පුලුවන් උපරිම වේගය..

හරි.. වේගය බලා ගන්න ගත්ත ක්ලිප් එකක් පහලින් හොයලා දැම්මා ..

[YOUTUBE]DFmvPhza1go[/YOUTUBE]

තවත් මේ වාහනයේ සුවිශේෂි අන්ඝ කිහිපයක් ම තියෙනවා..

ඒවා එකිනෙක විස්තර කරන්නම් ඉදිරියේදි..

හරි.. දැන් අපේ කාර් සෙල් එකේ තියෙන වාහනයේ පින්තුර ටිකක් එකතු කර ගත්තා ඒ ටික බලලා ඉන්න..

අපේ සහෝදර සහෝදරියන්ට මේ වාහනයේ ආශ්වාදය විදවන්න බැරි හින්දා..

ඒ රූප රාමු වගේම ක්ලිප් එකක් එකතු කරන්න අමතක කලේ නෑ..

[YOUTUBE]q5tX564ZFsk[/YOUTUBE]

මම හිතනවා මේ වාහනය පිළිබදව යම්තරමකින් හරි දැනුමක් ලැබෙන්න ඇති කියලා..

ඉදිරියේදි මේ වගේ මට පුලුවන් හැටියට එක් එක් වාහන ගැන විස්තරාත්මකව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා..

මම මේ ත්රේඩ් එකෙන් අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන ප්රතිචාර අනුවයි ඒ තිරණය ගන්න අදහස් කලේ..

මේ ගැන ඔගොල්ලන්ගේ අදහස් එකතු කරන්න..

[QUOTE="coollifestyle4u, post: 10669308, member: 106845"] [CENTER][SIZE=3][COLOR=Blue] අද මම කතා කරන්න යන්නේ ලෙක්සස් හයිබ්රිඩ් වාහනයක් සම්බන්ධවයි.. මේ ත්රේඩ් එක දාන්න මුලික වුනේ අපේ වෙනත් සහෝදරයෙක් දාලා තිබ්බ ([/COLOR][/SIZE][COLOR=Blue][B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162367"]LFA lexus Sports Car[/URL][/B][/COLOR][SIZE=3][COLOR=Navy][COLOR=Blue]) ත්රේඩ් එකට මම දුන්න විස්තර අනුවයි.. ඒ ත්රේඩ් එකේ මම [/COLOR][COLOR=Blue][URL="http://www.elakiri.com/forum/showpost.php?p=10652005&postcount=15"]කිව්වා[/URL] අපේ කාර් සෙල් එකේ කොටි 2 කට ආසන්න මුදලක ලෙක්සස් වාහනයක් තියෙනවා කියලා.. ඉතින් ඒ කියපු [/COLOR][COLOR=Blue][URL="http://www.elakiri.com/forum/showpost.php?p=10652154&postcount=20"]කතාවෙන්[/URL] කිහිප දෙනෙක් ම මගෙන් මේ වාහනය ගැන අහලා තිබ්බා ඒ හින්දායි මම මේ [/COLOR][COLOR=Blue][URL="http://www.elakiri.com/forum/showpost.php?p=10658063&postcount=25"]දැනුවත්[/URL] කිරිමක් කරන්න ඕනෑවට ත්රේඩ් එකක් නිර්මාණය කරන්න හිතුවේ. [/COLOR] මට කවදාත් බොරු පොරොන්දු දීලා පුරුද්දක් නැති හින්දා.. අපේ කාර් සෙල් එකේ තියෙන වාහනයේ විඩියෝ එකක් වගේම පින්තුර ටිකත් ඇඩ් කරන්න අමතක කලේ නෑ. මුලින් ම මම කතා කරන්න යන වාහනයේ විස්තර ඇතුලත් වුන ක්ලිප් එක බලලා ඉන්න.. [/COLOR][/SIZE][YOUTUBE]smuK-PGFZQQ[/YOUTUBE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][YOUTUBE]jzZw5NMWD7s[/YOUTUBE] [SIZE=3][COLOR=Navy]මේ වාහනයේ සුවිශේෂ අංග කිහිපයක් ම තියෙනවා.. ඒත් ඒවා එකිනෙක මම පහදලා දෙන්න උත්සහ කරන්නේ නෑ.. වෙනත් වාහන හා සම්බන්ධව කතා කරද්දි මේ වාහනයේ මසාජින් සිට් එකක් තියෙනවා.. ඒකයි මේ වාහනයේ තියෙන සුවිශේෂම අංගය.. මසාජින් සිට් එකේ ක්රියාකාරිත්වය මේ ක්ලිප් එකෙන් බලා ගන්න..[/COLOR][/SIZE] [YOUTUBE]Ortqac0WlEk[/YOUTUBE] [SIZE=3][COLOR=Navy]තවත් තියෙන සුවිශේෂ අංගයක් ගැන කතා කරනවා නම්.. සෙල්ෆ් පාකින් සිස්ටම් එකක් තියෙනවා.. දැන් කට්ටිය හිතනවා ඇති මොකක් ද මේ සෙල්ෆ් පාකින් සිස්ටම් එක කියලා.. හරි නොදන්න අයයි දන්න අයටයි දැන ගන්න මේ ක්ලිප් එක බලලා ඉන්න කෝ.. [/COLOR][/SIZE] [YOUTUBE]0jXcZXdaG9s[/YOUTUBE] [YOUTUBE]jhcKXl0B2Zc[/YOUTUBE] [SIZE=3][COLOR=Navy]මේ වාහනයේ එන්ජින් ධාරිතාවය ගැන කතා කරනවා නම්.. අඩංගු වෙන්නේ 5000 සී. කාණ්ඩයටයි.. එහෙනම් කට්ටියට හිතා ගන්න පුලුවන් නේ මේ වාහනයේ යන්න පුලුවන් උපරිම වේගය.. හරි.. වේගය බලා ගන්න ගත්ත ක්ලිප් එකක් පහලින් හොයලා දැම්මා ..[/COLOR][/SIZE] [YOUTUBE]DFmvPhza1go[/YOUTUBE] [SIZE=3][COLOR=Blue]තවත් මේ වාහනයේ සුවිශේෂි අන්ඝ කිහිපයක් ම තියෙනවා.. ඒවා එකිනෙක විස්තර කරන්නම් ඉදිරියේදි.. හරි.. දැන් අපේ කාර් සෙල් එකේ තියෙන වාහනයේ පින්තුර ටිකක් එකතු කර ගත්තා ඒ ටික බලලා ඉන්න..[/COLOR][/SIZE] [IMG]http://img40.imageshack.us/img40/2286/img41410001.jpg[/IMG] [IMG]http://img200.imageshack.us/img200/6682/img41480003.jpg[/IMG] [IMG]http://img840.imageshack.us/img840/4446/img41420002.jpg[/IMG] [IMG]http://img854.imageshack.us/img854/870/img41460004.jpg[/IMG] [IMG]http://img194.imageshack.us/img194/662/img41490006.jpg[/IMG] [SIZE=3][COLOR=Blue] අපේ සහෝදර සහෝදරියන්ට මේ වාහනයේ ආශ්වාදය විදවන්න බැරි හින්දා.. ඒ රූප රාමු වගේම ක්ලිප් එකක් එකතු කරන්න අමතක කලේ නෑ..[/COLOR][/SIZE] [YOUTUBE]q5tX564ZFsk[/YOUTUBE] [SIZE=3][COLOR=Navy]මම හිතනවා මේ වාහනය පිළිබදව යම්තරමකින් හරි දැනුමක් ලැබෙන්න ඇති කියලා.. ඉදිරියේදි මේ වගේ මට පුලුවන් හැටියට එක් එක් වාහන ගැන විස්තරාත්මකව දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.. මම මේ ත්රේඩ් එකෙන් අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන ප්රතිචාර අනුවයි ඒ තිරණය ගන්න අදහස් කලේ.. මේ ගැන ඔගොල්ලන්ගේ අදහස් එකතු කරන්න..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom