LG electrical help

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    ඊයේ වොෂින් මැෂින් එකේ ගැටලුවට පිළිතුරු දුන්න අයට බොහොම ස්තුතී. අපේ LG FRONT Loading මැෂිමේ මොටරේ අවුලක්.අද මම abans එකේ ඇහුවම මොටරේ රුපියල් 21000 කියනවා.තව ටිකක් දාල අලුතින් මැෂිමක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම electric වැඩ කරන ෂොප් 2-3 කට ගියා.හැමෝම කියන්නේ හදන්න අමාරුයි එනිසා කොහෙන්හරි ගලවපු පරණ මෝටරයක් දාන්න කියල.එහෙම තැනක් ඇහුවම උන් හැමෝම කරන්නේ කොහේදෝ එක තැනකට කතාකරලා බඩු තියෙනවද අහනවා.ඌ කියනවා බලන්නේ නැතිව කියන්න බෑ කියල.එතකොට මුන් කියනවා මොටරේ තියල යන්න, දවස් 2-3කින් ගෙනල්ල තියන්නම් කියල.
    ඔයාල කවුරු හරි දන්නවද ඔහොම පරණ වොෂින් මැෂින් කෑලි ගන්න පුළුවන් තැනක්.බත්තරමුල්ල හෝ අවටින් නම් ගොඩක් ලේසි.thanks
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    mootare aluthen koyil othala ganin vb

    එක seal type මචන්.ඒක නිසා උන් කියනවා ගලවල ඔතන එක අමාරුයි සහ වියදම් වැඩි කියල.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    coil එක ඔතපන්.. ඕක කියන තරම් අමාරු වැඩක් නෙමෙයි.. youtube එකේ බලපන් ඔතන හැටි..
    A-Level physics පාඩම් ටික මතක්කරගනින්