මේ වසරේ LG G Flex 2 ජංගම දුරකථනයෙහි අනුප්‍රාප්තිකයා නියත වශයෙන්ම 2016 දී පැමිණේ , මේ වන විටත් එම අනුප්‍රප්තිකයාගේ සිත්ගන්නා සුළු පිරිවිතර (specs) පිළිබද හෙළි දරවු වෙමින් පවතී.
නිර්නාමික මුලාශ්‍රයකට අනුව LG G Flex 3 ලබන වසරේ මාර්තු මාසයේ දී නිවේදනය කරනු ඇත.මෙම දුරකතනය අගල් 6 ක QHD ස්පර්ශ සංවේදී තිරයක් සහ ලෝහ නිමාවකින් පැමිණෙනු ඇති.මෙම දුරකතනයේ පවර් බට්න් එක සමග අගිලිසලකුණු කියවන්යක්ද එයට අලලාම නිමවෙනු ඇති.
ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ස්නැප් ඩ්‍රැගන් 820 චිප් සෙට් එකකින් මෙම දුරකතනය බලගැන්වෙනු ඇති ,4GB ram මතකයක් හා 32GB ගබඩා මතකයක් අඩංගු වන මෙහි 20.7 MP ප්‍රධාන කැමරාවක්ද , 8 MP ඉදිරිපස කමරාවක්ද යොදා ගනු ඇත. ඉදිරියේදී මේ දුරකථනය පිලිබදව නිවැරදිම තොරතුරු එලිවනු ඇත.
Source-http://4narena.com/news/july15/lg-g-flex-3-coming-2016-march.html

