LG LED tv help....

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    mchnla LG LED 32" tv ekak hamba una, e tv eke audio out line ekak ne.
    mata one tv eke sounds home theater eka haraha denna.... eth tv eke audio out ekak ne. :no::no:

    mekata wisadumak nedda???? :(
    home theater eke play wenne nethi samahara file tv eke read wenawa, but sounds ganna be, ekai TV eke sounds out karaganna one. YV eka piti passe thiyenne okkoma in line witharai. :(

    please help me.
    udaw karana hemotama salakanawa. :)
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    oka mathath tiyena gataluwak bun math danna kipa denekgenma ahuuwa wadak une naha bun man gawa tiyenne samsung ekaka but same here

    bump kollo:yes::yes::yes:
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    math net eke hemathenama beluwa, berima thena thama traed ekak demme.
    ado ape hadda parana 14" tv eketh audio out thiyenawa bn.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    පැටියා;14698633 said:
    ටීවි එකේ ස්පීකර්ස් දෙකට එන වයර් දෙකෙන් එලියට ගන්න පුලුවන්නෙ අවුට්පුට් එකක්.

    ganna nam puluwan, eth e wede sarthaka wei da bn? mokada eliyata wire keli adala ganna bene, ekata wena krmayak aththema nedda???:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ganna nam puluwan, eth e wede sarthaka wei da bn? mokada eliyata wire keli adala ganna bene, ekata wena krmayak aththema nedda???:(

    එලියට වයර් කෑලි අදින්න ඕනෙ නෑ. ටීවි එකේ පිටිපස්සට ඕඩියෝ ජැක් ගහන්න පුලුවන් වෙන්න කනෙක්ටර්ස් හයි කරගන්න පුලුවන්නෙ.
    අත ගහන්න බැරි නම් Smart TV Box එකක් හරි Raspberry Pi ($25 without shipping) එකක් අරන් ඒක හරහා (HDMI) වලින් ටීවි එකට වීඩියෝ දීලා ඕඩියෝ බොක්ස් එකෙන් අරන් සෙට් එකට දෙන්න. :D

    7513051848_9a6ef2feb8_o-1024x682.jpg

    RaspiModelB-1024x902.png
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Machan Dan godak ewage enne RCA out neme Digital audio output eka,podi kotuwak athi red light ekak thiyana eken witharai puluwan.
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    පැටියා;14699059 said:
    එලියට වයර් කෑලි අදින්න ඕනෙ නෑ. ටීවි එකේ පිටිපස්සට ඕඩියෝ ජැක් ගහන්න පුලුවන් වෙන්න කනෙක්ටර්ස් හයි කරගන්න පුලුවන්නෙ.
    අත ගහන්න බැරි නම් Smart TV Box එකක් හරි Raspberry Pi ($25 without shipping) එකක් අරන් ඒක හරහා (HDMI) වලින් ටීවි එකට වීඩියෝ දීලා ඕඩියෝ බොක්ස් එකෙන් අරන් සෙට් එකට දෙන්න. :D

    7513051848_9a6ef2feb8_o-1024x682.jpg

    RaspiModelB-1024x902.png

    Raspberry Pi meka gana wisthara karanawada?