Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Li-Fi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයි-ෆයි මෙන් 100 ගුණයක් වේගවත් ලයි-ෆයි

වර්තමානයේ භාවිතා වන වයි-ෆයි රැහැන් රහිත අන්තර්ජාල පහසුකමට වඩා සිය ගුණයක් වේගවත් ලයි-ෆයි (Li-Fi) නමින් හැඳින්වෙන නව රැහැන් රහිත තාක්ෂණික ක්‍රමයක් මේ වනවිට අත්හදා බඅලමින් පවතින බව වාර්තා වේ.

දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය හරහා දත්ත හුවමාරු කරමින් මෙම ලයි-ෆයි තාක්ෂණය ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ හැරල්ඩ් හෑස් නැමති මහාචාර්යවරයා 2011 වසරේදී ටෙඩ් (Ted) සම්මන්ත්‍රණයකදී පළමු වරට මෙම තාක්ෂණය හඳුන්වා දී තිබේ.

මෙම තාක්ෂණයේ පළමු අත්හදාබැලීමේ කටයුතු එස්තෝනියාවේ ටාල්ලිනන් හි කාර්යාලයක සහ කර්මන්තශාලාවක මේ දිනවල සිදුවන බව වාර්තා වේ.

විද්‍යාඥ හැරල්ඩ් ට අනුව,මෙම ලයි-ෆයි තාක්ෂණය මගින් විද්‍යාගාරය තුලදී තත්පරයට 224Gbps අන්ත්ර්ජාල වේගයක් ලබා දී තිබේ.

ඒ අනුව මෙය අන්ත්ර්ජාල භාවිතයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට හේතුවක් වනු ඇතැයි ද ඔහු පවසයි.

ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේදී ඔහු සිදු කල අත්හදා බැලීමක දී එක් බල්බයකින් නිකුත් වන ආලෝකය ආධාරයෙන් සෙලියුලර් කුළුණකින් පිට කරන දත්ත වලට වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරු කල හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.

එහිදී මෙම තාක්ෂණය දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය යොදා ගනිමින් සිදු කරන මෝස් කේත ක්‍රමය හා සමාන බවත් මෙය පියවි ඇසට හසුකර ගැනීමට නොහැකි තරම් වේගයකින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක් ගන්නා බවත් ඔහු පවසා තිබේ.

එහිදී විද්‍යාගාරය තුළදී 1.5 GB ධාරිතාවයකින් යුත් චිත්‍රපට 18ක් සෑම තත්පරයකදීම බාගත කරගත හැකි ලෙසින් මෙම වේගය පැවති බවද හැරල්ඩ් පවසා තිබේ.

කෙසේවෙතත් දෘෂ්‍ය ආලෝකය බිත්ති හරහා නොයෑම මෙහි ඇති අවාසියක් වන අතර සෘජු හිරු ආලෝකය පතිත වන එළිමහනේද මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ නැත.

Source: Mirror

[QUOTE="Sam Rock, post: 19360716, member: 527616"] [SIZE="6"]වයි-ෆයි මෙන් 100 ගුණයක් වේගවත් ලයි-ෆයි[/SIZE]:cool: [IMG]http://c4876ddf77bc52be5f67b69c55553092.lswcdn.net/media/k2/items/cache/69606af15d8c967fe770b9cea01e3194_L.jpg[/IMG] [SIZE="3"]වර්තමානයේ භාවිතා වන වයි-ෆයි රැහැන් රහිත අන්තර්ජාල පහසුකමට වඩා සිය ගුණයක් වේගවත් ලයි-ෆයි (Li-Fi) නමින් හැඳින්වෙන නව රැහැන් රහිත තාක්ෂණික ක්‍රමයක් මේ වනවිට අත්හදා බඅලමින් පවතින බව වාර්තා වේ. දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය හරහා දත්ත හුවමාරු කරමින් මෙම ලයි-ෆයි තාක්ෂණය ක්‍රියාත්මක වන බව සඳහන් වේ. එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ හැරල්ඩ් හෑස් නැමති මහාචාර්යවරයා 2011 වසරේදී ටෙඩ් (Ted) සම්මන්ත්‍රණයකදී පළමු වරට මෙම තාක්ෂණය හඳුන්වා දී තිබේ. මෙම තාක්ෂණයේ පළමු අත්හදාබැලීමේ කටයුතු එස්තෝනියාවේ ටාල්ලිනන් හි කාර්යාලයක සහ කර්මන්තශාලාවක මේ දිනවල සිදුවන බව වාර්තා වේ. විද්‍යාඥ හැරල්ඩ් ට අනුව,මෙම ලයි-ෆයි තාක්ෂණය මගින් විද්‍යාගාරය තුලදී තත්පරයට 224Gbps අන්ත්ර්ජාල වේගයක් ලබා දී තිබේ. ඒ අනුව මෙය අන්ත්ර්ජාල භාවිතයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට හේතුවක් වනු ඇතැයි ද ඔහු පවසයි. ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේදී ඔහු සිදු කල අත්හදා බැලීමක දී එක් බල්බයකින් නිකුත් වන ආලෝකය ආධාරයෙන් සෙලියුලර් කුළුණකින් පිට කරන දත්ත වලට වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරු කල හැකි බවද ඔහු පෙන්වා දී තිබේ. එහිදී මෙම තාක්ෂණය දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය යොදා ගනිමින් සිදු කරන මෝස් කේත ක්‍රමය හා සමාන බවත් මෙය පියවි ඇසට හසුකර ගැනීමට නොහැකි තරම් වේගයකින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක් ගන්නා බවත් ඔහු පවසා තිබේ. [B][COLOR="DarkGreen"]එහිදී විද්‍යාගාරය තුළදී 1.5 GB ධාරිතාවයකින් යුත් චිත්‍රපට 18ක් සෑම තත්පරයකදීම බාගත කරගත හැකි ලෙසින් මෙම වේගය පැවති බවද හැරල්ඩ් පවසා තිබේ.[/COLOR][/B]:shocked: [COLOR="Red"]කෙසේවෙතත් දෘෂ්‍ය ආලෝකය බිත්ති හරහා නොයෑම මෙහි ඇති අවාසියක් වන අතර සෘජු හිරු ආලෝකය පතිත වන එළිමහනේද මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ නැත.[/COLOR]:no: [/SIZE] Source: Mirror [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom