Liam Payne - One Direction

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,046
    8,046
    113
    M-Town
    One Direction කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් උන Liam Payne මියගොස් තිබෙනවා. ඊයේ ඔහුගේ සිරුර ඔහු සිටි Buenos Aires හි හෝටලය අසල වීදියක තිබී හමුව තිබෙනවා. පොලීසිය දැනට සැක කරන්නේ ඔහු බැල්කනියෙන් වැටී මියගොස් ඇති බවයි.

    බීමතින් ආක්‍රමනශීලිව හැසිරෙන මිනිසෙක් පිළිඹඳව 911 වෙත ලැබුනු ඇමතුමකට අනුව එම ස්ථානයට ගිය පොලීසියට ලියාම්ගේ සිරුර හමුව තිබෙනවා. නමුත් පැමිණිල්ලට අදාල පුද්ගලයා ලියාම් බවට තවමත් හඳුනාගෙන නැහැ.

    මියයන විට ඔහු 31 වන වියේ පසු වූවා.

    Rest In Peace

     
    • Sad
    Reactions: eksudda