Liberty Plaza තියෙන Building එකේ ආයෙත් ගණිකා මඩමක් දාලද ෆොටෝ ගහන්නත් තහනම් කියන්නේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    නැත් නම් හොර phone කඩ කාරයෝ ඇතුලේ cable වෙනුවට A Grade copy දාල විකුණන එක මාට්ටු වෙනවටද ?

    Anker original charger තියෙනවද ඇහුවම ඔව් කිව්වා ඔකේ තියෙන හොර කඩ කාරයෙක් ,
    අයෙත් ඇහුව copy නෙමේ නේද ? ඌ නැහැ කිව්වා .
    අතට අරං ඇහුව මේක Anker එකෙන් හදන එකම නේද තව ඇහුව
    ඊට පස්සේ බැරිම තැන කියනවා A Grade ලු original වගේමලු ,

    මම ඕක video කරා නම් කඩ කාරයට විතරක් නෙමේ Liberty Plaza එකේ උන්ටත් අවුල්
    මිනිස්සු රවට්ටලා හොර බඩු විකුණන කඩ ගැන video එකක් share උනා නම්
    simple no video recording sign එකක් දැම්මම

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859

    ඉතින් මොන හුත්තටද බන් ඕවට යන්නෙ? දැන් ඕනතරම් genuine resellersලා ඉන්නවා, ඉස්සර වගේ නෙවී.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1000_F_609305202_eS6atSJ2BqLsn486Wm0GtJajWtSLBOg5.webp

    @Al Baik නින්ජා ok?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    නැත් නම් හොර phone කඩ කාරයෝ ඇතුලේ cable වෙනුවට A Grade copy දාල විකුණන එක මාට්ටු වෙනවටද ?

    Anker original charger තියෙනවද ඇහුවම ඔව් කිව්වා ඔකේ තියෙන හොර කඩ කාරයෙක් ,
    අයෙත් ඇහුව copy නෙමේ නේද ? ඌ නැහැ කිව්වා .
    අතට අරං ඇහුව මේක Anker එකෙන් හදන එකම නේද තව ඇහුව
    ඊට පස්සේ බැරිම තැන කියනවා A Grade ලු original වගේමලු ,

    මම ඕක video කරා නම් කඩ කාරයට විතරක් නෙමේ Liberty Plaza එකේ උන්ටත් අවුල්
    මිනිස්සු රවට්ටලා හොර බඩු විකුණන කඩ ගැන video එකක් share උනා නම්
    simple no video recording sign එකක් දැම්මම

    hora thambi kada asse ringala passe mata ariya uuui kiyanawa..
     
    • Like
    Reactions: War Fighter