gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    Kurunegalin Licen Eka renew karanna Appoiment Danna Oneda Ban. MEdical Ekai Licen Ekai Renew Karana ekai dekama eka dawase karanna puluanda
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    Appoiment Dalamada Yanna one
    මන් හිතන්නේ ඔව්.. හරියට දන්නැහැ
    appointment එකක් දැම්මහම ලේසියි. අපිට දවස select කරන්න පුලුවන්. එයාලා වෙලාව දෙනවා.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    මන් හිතන්නේ ඔව්.. හරියට දන්නැහැ
    appointment එකක් දැම්මහම ලේසියි. අපිට දවස select කරන්න පුලුවන්. එයාලා වෙලාව දෙනවා.
    on line thiya phone eken wath book karanna bahane appa appoimennt ekak
     
    • Like
    Reactions: Fiona Dabare

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    medical විතරයි දැම්මෙ හැබැයි ගිය අවුරුද්දෙ
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    ane manda details ekak ahaganna phone answer karanneth na ban mokek wath
    අහන්න දෙයක් නෑ medical දාන්න
    echannelling එතනින් කොලේ අරන් ගියාම හරි. උදෙන්ම දාගත්ත නම් ලේසියි.
    ------ Post added on May 26, 2025 at 2:28 PM
     
    Last edited:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    අහන්න දෙයක් නෑ medical දාන්න
    echannelling එතනින් කොලේ අරන් ගියාම හරි. උදෙන්ම දාගත්ත නම් ලේසියි.
    ------ Post added on May 26, 2025 at 2:28 PM
    medical eka nam book karanna puluwan machan. DMT ekata appoiment ekak book karanna oneda nadda kiyala danne nahane ban kurunegala
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    medical eka nam book karanna puluwan machan. DMT ekata appoiment ekak book karanna oneda nadda kiyala danne nahane ban kurunegala
    DMT Site එකෙ Appointment එකක් දාන්න එහෙනම්. medical දාපු වෙලාවට පැය 1 1/2ක් වගේ පස්සෙ දාන්න. medical කොලේ අතට ලැබුන ගමන් යන්න.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    DMT Site එකෙ Appointment එකක් දාන්න එහෙනම්. medical දාපු වෙලාවට පැය 1 1/2ක් වගේ පස්සෙ දාන්න. medical කොලේ අතට ලැබුන ගමන් යන්න.
    DMT SITE EKATH AWUL WAGE MACHAN BOOK KARANNA BA