Lidar තාක්ෂණය, Amazonian Lost City

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113

    ඇමසෝන් වල හැංගිලා තිබ්බ City එකක් Archeologist ල හොයාගෙන තියනව. Lidar කියල Technology එකක්.

    https://upload.wikimedia.org/wikipe...es_to_Life_through_Laser_Data.webm.1080p.webm

    ලංකාවෙත් මෙහෙම දේවල් කරන්න පුළුවන්. මම දැක. තියන විදියට මතුපිටින් තියන අනුරාධපුර පුර නගරයත් ගොඩක් විශාල සංකීර්ණ නගරයක්. ඒක යට තියන දේවල් හොයන්න මේක හොඳ Option එකක් වේවි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    Wanshea kabal ganna lidar eka hodai:lol:
    Here We Go Again GIF by MOODMAN
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Lidar වල තියෙන්නෙ laser එකක් වස්තුවක් මතට එල්ල කරලා ඒක පරාවර්තනය වෙන විදියෙන් map එකක් හදන විදියක් නේද. එතකොට ආලෝකය ගමන් කරන්න බැරි තැන්වලට Lidar පාවිච්චි කරන්න බෑ නේද. වතුර යට තියෙන දේවල් map කලාට laser ගමන් කරන්නෙ නැති පොළොව යට තියෙන ඒවා බැරිවෙයි නේද :unsure:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    Lidar වල තියෙන්නෙ laser එකක් වස්තුවක් මතට එල්ල කරලා ඒක පරාවර්තනය වෙන විදියෙන් map එකක් හදන විදියක් නේද. එතකොට ආලෝකය ගමන් කරන්න බැරි තැන්වලට Lidar පාවිච්චි කරන්න බෑ නේද. වතුර යට තියෙන දේවල් map කලාට laser ගමන් කරන්නෙ නැති පොළොව යට තියෙන ඒවා බැරිවෙයි නේද :unsure:
    Underground bodies hoyannat puluwan ekak thiyanawa.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    echcara negative venna epa ban
    නෑ බන්...ඔය ටෙක්නොලොජිය සෑහෙන්න හොඳ ඇති.ඒත් අපේ යක්ඛ පුත්තු ඕව පාවිච්චි කරන්නෙ වැරදි වැඩටනෙ. ඒකයි කිව්වෙ.
     
    • Like
    Reactions: NRTG and RealityOfX