Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life Advice එකක් ඕනෙ. Serious.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඳිනවද නැද්ද කියල තීරණය කරන්න serious life advice එකක් ඕනෙ කිරියෙ අයගෙන්. Third Party එකක් නැතුව මේක දිහා හරි විදිහට බලන්න බෑ මම ඉන්න mindset එකත් එක්ක. පොඩ්ඩක් දිග උනත් කියවල උත්තරයක් දෙන්න.

මේකයි සරලවම මමයි girlfriend යි යාලුවෙලා දැන් අවුරුදු 7 ක් විතර වෙනව. අපි ඇත්තටම මාරම හොඳින් ආදරෙන් ඉඳිය. එයත් මට සෑහෙන ආදරෙයි. ඒත් දැන් බඳින කාලෙ ආවත් එක්ක ආර්තික ප්රශ්න උඩට එන්න අරන්.

අපිට අවුරුදු 28 ක් වෙනව. මම ඩිග්රි එක අරන් තාම ජොබ් එකක් පටන් ගත්ත විතරයි. ඉතින් තාම ලොකු සැලරි නෑ. ලක්ෂයක් විතර හම්බෙන්නෙ. එයාට ඊට වඩා ටිකක් වැඩිපුර හම්බෙනව කාලයක් රස්සාව කරල.

අපේ ගෙදර අය දැන් ටිකක් වයසයි. ගෙදර බර සම්පූර්ණයෙන්ම මම දරන්න ඕනෙ තව පොඩ්ඩ දවසෙන්. ඉස්සරහට එයාලට ලොකු අසනීප වලට මුහුණ දෙන්න වෙනව ඒවට වියදම් කරන්න වෙනව. මගෙ ගාව ඉතුරු කරගත්ත සල්ලියක් නෑ. (ඉතුරු කරගන්න තරන් කාලයක් හම්බ කරල නෑ තාම)

කෙල්ලගෙ ගෙදර අයට කියද්දි එයාලා අනිවාර්යෙන් මට වාහනයක් තියෙනවද ඉන්න තැන් පිලිවෙලට තියෙනවද බලනව. මහ ලොකුවට නැතත් සාමාන්යෙන් යමක් කමක් තියෙන අය එයාලා. පවුලෙන් හම්බෙන ගෙදර තිබ්බත් ඒව හරියට හදාගන්නත් තව ගොඩක් වියදම් කරන්න වෙනව ඊට කලින්. ඊට පස්සෙ වෙඩින් එකකට රත්තරන් වලට වියදන් කරන්නත් වෙනව. රෙන්ට් එකට හරි ඉන්න වියදම් කරන්නත් වෙනව.

වයසත් එක්ක දැන් ගෙවල් වලට කියල බඳින්න ඕනෙ කියල කෙල්ල කියනව. එයා කියන එක සාධාරණයි. ඒත් මේ තියෙන විදිහත් එක්ක මේ finances manage කරගන්න විදිහක් නෑ කියලයි හිතෙන්නෙ.

දෙන්නගෙම ආදායම් එකතු කරල ලක්ෂ 3 ක් හම්බුනත් ලීසින් වලට රෙන්ට් වලට ලෝන් වලට ගෙවුවම ලක්ෂෙකටත් වඩා අඩුවෙන් අතේ අන්තිමට ඉතුරු වෙන්නෙ.

ඕකෙන් කීයක්වත් ඉතුරු නොකරොත් ගේමක් ගහන් ජීවත් වෙන්න බැරිම නෑ. ඒත් ඉතින් දැන් කාලෙ කෙල්ලො දන්නවනෙ සෝෂල් මීඩියා අරව මේවා එක්ක ජීවිතේ සංසන්දනය කරනව. එතකොට අඩුපාඩු පේන්න ගනියි කියල හිතෙනව. ආශ්රය කරන අය expensive දේවල් කරද්දි අපිට නෑ කියන එක හිතෙන්න පුලුවන්නෙ.

මේ හැමදේම එක්ක වෙලාවකට හිතෙනව හොඳම දේ එයාට යන්න දීලා බඳින්නෙ නැතුව අම්ම තාත්තා බලන් ඉන්න එක කියල. ඒත් අවුරුදු 7 ක් ජීවිතේ කොටසක් වෙච්ච කෙනාව අත අරින්නෙ කොහොමද බන් හිත හදන්. මම හිත හදාගත්තත් එයා කොහොම ඒක කරන්නද. අපි පට්ට ආදරෙන් ඉඳියෙ. ඒත් ආයෙත් හිතෙනව බඳිනව කියන්නෙ නිකන් වගකීම් මහ ගොඩක් ඔලුව උඩ දාගන්නව විතරයි කියල. මොන ආදරේ තිබ්බත් සල්ලි නැති වෙද්දි ප්රශ්න ඇති වෙයි කියල. එයාලගෙ පවුල් වල නෑදෑයොත් එකටම ඉන්නෙ. එයාලත් දෙයක් කරගෙන stable අය. ඔය ඔක්කොමත් එක්ක මට ගැටිල ඉන්නත් වෙනව.

මේ ප්රශ්නත් එක්ක මගෙ ඔලුව cloudy වෙලා තියෙන්නෙ. දෙයක් කෙලින් හිතන්න බෑ මේ වෙලාවෙ මට. උඹල මේක කියාවල මට හිතෙන දේ කියපන්. ගොඩක් වටිනව.

[QUOTE="stucked, post: 31574752, member: 592338"] බඳිනවද නැද්ද කියල තීරණය කරන්න serious life advice එකක් ඕනෙ කිරියෙ අයගෙන්. Third Party එකක් නැතුව මේක දිහා හරි විදිහට බලන්න බෑ මම ඉන්න mindset එකත් එක්ක. පොඩ්ඩක් දිග උනත් කියවල උත්තරයක් දෙන්න. මේකයි සරලවම මමයි girlfriend යි යාලුවෙලා දැන් අවුරුදු 7 ක් විතර වෙනව. අපි ඇත්තටම මාරම හොඳින් ආදරෙන් ඉඳිය. එයත් මට සෑහෙන ආදරෙයි. ඒත් දැන් බඳින කාලෙ ආවත් එක්ක ආර්තික ප්රශ්න උඩට එන්න අරන්. අපිට අවුරුදු 28 ක් වෙනව. මම ඩිග්රි එක අරන් තාම ජොබ් එකක් පටන් ගත්ත විතරයි. ඉතින් තාම ලොකු සැලරි නෑ. ලක්ෂයක් විතර හම්බෙන්නෙ. එයාට ඊට වඩා ටිකක් වැඩිපුර හම්බෙනව කාලයක් රස්සාව කරල. අපේ ගෙදර අය දැන් ටිකක් වයසයි. ගෙදර බර සම්පූර්ණයෙන්ම මම දරන්න ඕනෙ තව පොඩ්ඩ දවසෙන්. ඉස්සරහට එයාලට ලොකු අසනීප වලට මුහුණ දෙන්න වෙනව ඒවට වියදම් කරන්න වෙනව. මගෙ ගාව ඉතුරු කරගත්ත සල්ලියක් නෑ. (ඉතුරු කරගන්න තරන් කාලයක් හම්බ කරල නෑ තාම) කෙල්ලගෙ ගෙදර අයට කියද්දි එයාලා අනිවාර්යෙන් මට වාහනයක් තියෙනවද ඉන්න තැන් පිලිවෙලට තියෙනවද බලනව. මහ ලොකුවට නැතත් සාමාන්යෙන් යමක් කමක් තියෙන අය එයාලා. පවුලෙන් හම්බෙන ගෙදර තිබ්බත් ඒව හරියට හදාගන්නත් තව ගොඩක් වියදම් කරන්න වෙනව ඊට කලින්. ඊට පස්සෙ වෙඩින් එකකට රත්තරන් වලට වියදන් කරන්නත් වෙනව. රෙන්ට් එකට හරි ඉන්න වියදම් කරන්නත් වෙනව. වයසත් එක්ක දැන් ගෙවල් වලට කියල බඳින්න ඕනෙ කියල කෙල්ල කියනව. එයා කියන එක සාධාරණයි. ඒත් මේ තියෙන විදිහත් එක්ක මේ finances manage කරගන්න විදිහක් නෑ කියලයි හිතෙන්නෙ. දෙන්නගෙම ආදායම් එකතු කරල ලක්ෂ 3 ක් හම්බුනත් ලීසින් වලට රෙන්ට් වලට ලෝන් වලට ගෙවුවම ලක්ෂෙකටත් වඩා අඩුවෙන් අතේ අන්තිමට ඉතුරු වෙන්නෙ. ඕකෙන් කීයක්වත් ඉතුරු නොකරොත් ගේමක් ගහන් ජීවත් වෙන්න බැරිම නෑ. ඒත් ඉතින් දැන් කාලෙ කෙල්ලො දන්නවනෙ සෝෂල් මීඩියා අරව මේවා එක්ක ජීවිතේ සංසන්දනය කරනව. එතකොට අඩුපාඩු පේන්න ගනියි කියල හිතෙනව. ආශ්රය කරන අය expensive දේවල් කරද්දි අපිට නෑ කියන එක හිතෙන්න පුලුවන්නෙ. මේ හැමදේම එක්ක වෙලාවකට හිතෙනව හොඳම දේ එයාට යන්න දීලා බඳින්නෙ නැතුව අම්ම තාත්තා බලන් ඉන්න එක කියල. ඒත් අවුරුදු 7 ක් ජීවිතේ කොටසක් වෙච්ච කෙනාව අත අරින්නෙ කොහොමද බන් හිත හදන්. මම හිත හදාගත්තත් එයා කොහොම ඒක කරන්නද. අපි පට්ට ආදරෙන් ඉඳියෙ. ඒත් ආයෙත් හිතෙනව බඳිනව කියන්නෙ නිකන් වගකීම් මහ ගොඩක් ඔලුව උඩ දාගන්නව විතරයි කියල. මොන ආදරේ තිබ්බත් සල්ලි නැති වෙද්දි ප්රශ්න ඇති වෙයි කියල. එයාලගෙ පවුල් වල නෑදෑයොත් එකටම ඉන්නෙ. එයාලත් දෙයක් කරගෙන stable අය. ඔය ඔක්කොමත් එක්ක මට ගැටිල ඉන්නත් වෙනව. මේ ප්රශ්නත් එක්ක මගෙ ඔලුව cloudy වෙලා තියෙන්නෙ. දෙයක් කෙලින් හිතන්න බෑ මේ වෙලාවෙ මට. උඹල මේක කියාවල මට හිතෙන දේ කියපන්. ගොඩක් වටිනව. :love: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom