Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life Advice එකක් ඕනෙ. Serious.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල් දාගන්න පුලුවන් නන් ඒකත් ඔප්ෂන් එකක් තමයි. ගෙවල් වලට කිවුව ගමන් දුවන් එයි ඒකයි වැඩේ. නොකිය ඉන්නත් බෑ දැන් වයස හින්ද මගුල් හොයන්න අරන් තියෙන්නෙ දැනටම.

වෙන කෙනෙක් බඳින්න කියල විශේෂ උවමනාවක් නන් නෑ බන්. නොබැඳ ඉන්න පුලුවන් එහෙමනන්.

ඔව් බන් පුලුවන් තරන් වියදන් අඩු කරගෙන දේවල් ටික කරගන්න බලන්න ඕනෙ. Manipulate නන් වෙන එකෙක් නෙමේ මම. මාව totally stranger නෙහ් කෙල්ලගෙ ෆැමිලි එකට. මට මේ step එක පැනගන්නයි ඕනෙ reject නොවී.

Engagement විදිහට 10-20 කට විතර කියල කරනව නෙමෙයිනන් වෙඩින් එකක් පට්ටම පොඩියට කරත් ලක්ෂ 30+ සෙට් වෙනව බන්. වෙඩින් වල වියදම් නන් කතා කරල වැඩක් නෑ. Anyway එයා කැමතියි පොඩියට ලස්සනට කරන්න. ඒත් පෝරුව අරව මේවා කරන්න වෙනව ඒ ගෙවල් ටිකක් traditional. කරමාල අරව මේවා හදන්නත් වෙනවනෙ. ලංකාවෙ සල්ලිවලට කෙලින traditions මයි තියෙන්නෙ.

මේකයි බන් අම්මල තාත්තලට රජ සැප දෙන්න නෙමෙයි. අඩුම ගානෙ එයාලා හම්බ කරන්න බැරි වෙද්දි කන්න බොන්න ටික අසනීපෙකදි වියදම් ටික හරි බලන්න එපැයි. කොච්චර කිවුවත් ඔය ටික අත අරින්න බෑනෙ. අම්මගෙයි තාත්තගෙයි ජීවිත දිය උනේම අපි වෙනුවෙන්. වෙන කිසි විනෝදයක්වත් ජීවිතේ ලබපු අය නෙමෙයි. දැන් සෑහෙන වයස වෙලත් තාමත් එයාලා මහන්සි වෙනව අපිට කන්න බොන්න දෙන්න. කෙල්ලත් එක්ක ප්ලෑන් එකක් ගහල reality එකත් එක්ක යන්න කියල හිතුවෙ.

යාලුවොන්ව දැකල ඒවට ආසාව තියෙනව. ඕවා ඉතින් නැති කෙල්ලෙක් නෑනෙ. ඒත් මෙයා ගේමක් ගහමු කොහොම හරි කියල ඉන්නව මාත් එක්ක මොනව උනත් මම නැතුව වැඩක් නෑ කියල.

ඩිග්රි කිවුවොත් expose වෙනව බන්. STEM ඒවා.

අතාරින්න හිතුවෙත් එයාගෙම හොඳට. බොරුවට හිරවෙන්නෙ මොකටද කියල මාත් එක්ක. පට්ටම stress වෙලා බන් ඉඳියෙත් දෙන්නම දැන් ටික කාලයක් තිස්සෙ මේක නිසා.

කට්ටියගෙම රිප්ලයි වලට බොහොම ස්තූතියි. හැම රිප්ලයි එකක්ම කියෙවුව. අලුත් එකවුන්ට් එකක් හින්ද reaction එකකවත් දාන්න දෙන්නෙ නෑ උඹලට. කට්ටිය කියපු දේවල් නිසා ඔලුව ටිකක් clear උනා. plan එකක් ගහල ගේමක් ගහන්න ඕනෙ.

[QUOTE="stucked, post: 31576102, member: 592338"] කල් දාගන්න පුලුවන් නන් ඒකත් ඔප්ෂන් එකක් තමයි. ගෙවල් වලට කිවුව ගමන් දුවන් එයි ඒකයි වැඩේ. නොකිය ඉන්නත් බෑ දැන් වයස හින්ද මගුල් හොයන්න අරන් තියෙන්නෙ දැනටම. වෙන කෙනෙක් බඳින්න කියල විශේෂ උවමනාවක් නන් නෑ බන්. නොබැඳ ඉන්න පුලුවන් එහෙමනන්. ඔව් බන් පුලුවන් තරන් වියදන් අඩු කරගෙන දේවල් ටික කරගන්න බලන්න ඕනෙ. Manipulate නන් වෙන එකෙක් නෙමේ මම. මාව totally stranger නෙහ් කෙල්ලගෙ ෆැමිලි එකට. මට මේ step එක පැනගන්නයි ඕනෙ reject නොවී. Engagement විදිහට 10-20 කට විතර කියල කරනව නෙමෙයිනන් වෙඩින් එකක් පට්ටම පොඩියට කරත් ලක්ෂ 30+ සෙට් වෙනව බන්. වෙඩින් වල වියදම් නන් කතා කරල වැඩක් නෑ. Anyway එයා කැමතියි පොඩියට ලස්සනට කරන්න. ඒත් පෝරුව අරව මේවා කරන්න වෙනව ඒ ගෙවල් ටිකක් traditional. කරමාල අරව මේවා හදන්නත් වෙනවනෙ. ලංකාවෙ සල්ලිවලට කෙලින traditions මයි තියෙන්නෙ. මේකයි බන් අම්මල තාත්තලට රජ සැප දෙන්න නෙමෙයි. අඩුම ගානෙ එයාලා හම්බ කරන්න බැරි වෙද්දි කන්න බොන්න ටික අසනීපෙකදි වියදම් ටික හරි බලන්න එපැයි. කොච්චර කිවුවත් ඔය ටික අත අරින්න බෑනෙ. අම්මගෙයි තාත්තගෙයි ජීවිත දිය උනේම අපි වෙනුවෙන්. වෙන කිසි විනෝදයක්වත් ජීවිතේ ලබපු අය නෙමෙයි. දැන් සෑහෙන වයස වෙලත් තාමත් එයාලා මහන්සි වෙනව අපිට කන්න බොන්න දෙන්න. කෙල්ලත් එක්ක ප්ලෑන් එකක් ගහල reality එකත් එක්ක යන්න කියල හිතුවෙ. යාලුවොන්ව දැකල ඒවට ආසාව තියෙනව. ඕවා ඉතින් නැති කෙල්ලෙක් නෑනෙ. ඒත් මෙයා ගේමක් ගහමු කොහොම හරි කියල ඉන්නව මාත් එක්ක මොනව උනත් මම නැතුව වැඩක් නෑ කියල. ඩිග්රි කිවුවොත් expose වෙනව බන්. STEM ඒවා. අතාරින්න හිතුවෙත් එයාගෙම හොඳට. බොරුවට හිරවෙන්නෙ මොකටද කියල මාත් එක්ක. පට්ටම stress වෙලා බන් ඉඳියෙත් දෙන්නම දැන් ටික කාලයක් තිස්සෙ මේක නිසා. ************** [SIZE=5]කට්ටියගෙම රිප්ලයි වලට බොහොම ස්තූතියි. හැම රිප්ලයි එකක්ම කියෙවුව. අලුත් එකවුන්ට් එකක් හින්ද reaction එකකවත් දාන්න දෙන්නෙ නෑ උඹලට. කට්ටිය කියපු දේවල් නිසා ඔලුව ටිකක් clear උනා. plan එකක් ගහල ගේමක් ගහන්න ඕනෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom