Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Life decision help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අයිඩියා එකක් ඔනෙ මගෙ ජිවිතෙ ඩිසිෂන් එකක් ගන්න රට යනවද මෙහෙ ඉන්නවද කියල. මෙහෙමයි මචන් මන් සාමනයෙන් යමක් කමක් තියෙන පවුලක කෙනෙක්. ලංකාවේ හොඳ ගෙවල් ඉඩම් තියෙනව. මට ලැබෙන්න ඔනෙ හැමදේම වගෙ පෙරන්ට්ස්ල කියන පරක්කුවට අරන් දීල තියෙනව. එත් මචන් අපෙ පවුලෙ ගොඩක් බැඳීම් වැඩියි.එ කියන්නෙ නෑදෑයෝ මාමල ඔක්කොම වගෙ අපෙ ෆැමිලි එකට ඇහැ ගහන් ඉන්නෙ. මෙක හරි හිසරදයක් පොඩි කලෙ ඉඳන් ඉගෙනගන්න එව ඔකොම අරව මෙව බලනනව එගොල්ලො. අපෙ අම්මල තාත්තලත් මේක හින්ද ගොඩක් materialistic. මාර විදීයට ලෞකික දේවල් වලට ඇලිල වැඩියි. රූම් එකෙ හරි දුවිලි තිබ්බොත් වාහනවල පේන්ට් ගිහ්ල්ල වගෙ තිබ්බොත් වගෙ පොඩි දේවල් වලට මාර විඩියට වොරි වෙනව. එදාම හරි මුලු රූම් එකම පේන්ට් කරල තමා පස්ස බලන්නෙ.මෙක මට හරි මනසික වදයක් මචන්. එත් මේ දේවල් ඇරෙන්න මාරම හොඳ මිනිස්සු.

මන් මැරී කරපු දවසක මට මේ ගෙදර ඉන්න වෙන්නෙ නෑ හැමදේම හොයන්න ගනියි. මට රට ගිහිල්ල පදීන්චි වෙන්න අදසහසක් තියෙනව මචන් මේ දේවල් වලින් පොඩ්ඩක් මිදෙන්න.

මට දැනගන්න ඔනෙ මචන් රට ඉන්න අයගෙන් වර්ක් කරල,රෙන්ට් ගෙවල,පස්සෙ කලෙක හෝම් ලෝන් එකක් වගෙ දාගෙන ගෙයක් අරන් ඉන්න එක කොට්චර ප්‍රැක්ටිකල්ද කියල. මට මගෙ ප්‍රොපර්ටීස් විකුනල මේ දේවල් කරන්න පුලුවන් එත් මන් ආස නෑ ඒගොල්ලොන්ට ජිවත්ව ඉන්න කල් ස්ට්‍රෙස් එකක් දෙන්න. මට ලන්කවෙ හිටියොත් අඩුවක් නැතුව ජිවත් වෙන්න පුලුවන් මචන් එත් හිතේ සතුටක් නැතුව එකෙන් වැඩක් නෑ වගෙ තේරෙනව.අනික පොඩ්ඩක් සැලකුවෙ නැත්තන් තරහ වෙන නෑදෑයෝ තමා අපිට ඉන්නෙ. මට ඕව පෙන්න බෑ මචන්.මට ඔනෙ ගෑනියෙක් එක්ක පාඩුවෙ තනියෙන් ඉන්න.මට එහෙම ලොකු කටු කාල පුරුදදකුත් නෑ මචන්.මට තේරෙන්නෙ නෑ මේ ඩිසිෂන් එක හරියට ගන්න.

- Rage Guy

[QUOTE="Rage Guy, post: 19562600, member: 419876"] [SIZE=4]මට අයිඩියා එකක් ඔනෙ මගෙ ජිවිතෙ ඩිසිෂන් එකක් ගන්න රට යනවද මෙහෙ ඉන්නවද කියල. මෙහෙමයි මචන් මන් සාමනයෙන් යමක් කමක් තියෙන පවුලක කෙනෙක්. ලංකාවේ හොඳ ගෙවල් ඉඩම් තියෙනව. මට ලැබෙන්න ඔනෙ හැමදේම වගෙ පෙරන්ට්ස්ල කියන පරක්කුවට අරන් දීල තියෙනව. එත් මචන් අපෙ පවුලෙ ගොඩක් බැඳීම් වැඩියි.එ කියන්නෙ නෑදෑයෝ මාමල ඔක්කොම වගෙ අපෙ ෆැමිලි එකට ඇහැ ගහන් ඉන්නෙ. මෙක හරි හිසරදයක් පොඩි කලෙ ඉඳන් ඉගෙනගන්න එව ඔකොම අරව මෙව බලනනව එගොල්ලො. අපෙ අම්මල තාත්තලත් මේක හින්ද ගොඩක් materialistic. මාර විදීයට ලෞකික දේවල් වලට ඇලිල වැඩියි. රූම් එකෙ හරි දුවිලි තිබ්බොත් වාහනවල පේන්ට් ගිහ්ල්ල වගෙ තිබ්බොත් වගෙ පොඩි දේවල් වලට මාර විඩියට වොරි වෙනව. එදාම හරි මුලු රූම් එකම පේන්ට් කරල තමා පස්ස බලන්නෙ.මෙක මට හරි මනසික වදයක් මචන්. එත් මේ දේවල් ඇරෙන්න මාරම හොඳ මිනිස්සු. මන් මැරී කරපු දවසක මට මේ ගෙදර ඉන්න වෙන්නෙ නෑ හැමදේම හොයන්න ගනියි. මට රට ගිහිල්ල පදීන්චි වෙන්න අදසහසක් තියෙනව මචන් මේ දේවල් වලින් පොඩ්ඩක් මිදෙන්න. මට දැනගන්න ඔනෙ මචන් රට ඉන්න අයගෙන් වර්ක් කරල,රෙන්ට් ගෙවල,පස්සෙ කලෙක හෝම් ලෝන් එකක් වගෙ දාගෙන ගෙයක් අරන් ඉන්න එක කොට්චර ප්‍රැක්ටිකල්ද කියල. මට මගෙ ප්‍රොපර්ටීස් විකුනල මේ දේවල් කරන්න පුලුවන් එත් මන් ආස නෑ ඒගොල්ලොන්ට ජිවත්ව ඉන්න කල් ස්ට්‍රෙස් එකක් දෙන්න. මට ලන්කවෙ හිටියොත් අඩුවක් නැතුව ජිවත් වෙන්න පුලුවන් මචන් එත් හිතේ සතුටක් නැතුව එකෙන් වැඩක් නෑ වගෙ තේරෙනව.අනික පොඩ්ඩක් සැලකුවෙ නැත්තන් තරහ වෙන නෑදෑයෝ තමා අපිට ඉන්නෙ. මට ඕව පෙන්න බෑ මචන්.මට ඔනෙ ගෑනියෙක් එක්ක පාඩුවෙ තනියෙන් ඉන්න.මට එහෙම ලොකු කටු කාල පුරුදදකුත් නෑ මචන්.මට තේරෙන්නෙ නෑ මේ ඩිසිෂන් එක හරියට ගන්න. - Rage Guy[/SIZE] [RIGHT] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=19562689"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom