1) දැමීමට නොසුදුසු ආයතන මොනවද ? (කිව්ව විදියට නොදෙන ආයතන )
2) අපි ප්‍රදානව සැලකිලිමත් විය යුතු කරුනු මොනවද ?
3) අනිවාර්‍ය ඇඩ් කරන්න ඕන දේවල් මොනවද ?
4) Company 2ක දාන්න පුලුවන් ද ?
මට හිතෙන්නෙ දැන් යන inflation එකත් එක්ක අවුරුදු 15කට වගෙ දාන එක පාඩු නැ. මොකද එයලට බැහැ නෙද තව අවුරුදු 10කින් 12කින් මෙ ගාන මදි තව දෙන්න කියන්න
අපි වෙන රටකට ගියොත් අපි දාපු ලයිෆ් ඉන්ශූරන්ස් එකෙන් වැඩක් වෙන්නෙ නැහැ නෙද ?
ලංකාව ලෙබනන් වගෙ තත්වෙකට වැටුනොත් ඔයෙ මොන කම්පැනි එකෙ දාලත් වැඩක් වෙන්නෙ නැහැ නෙද ?

Last edited: