Life insurance help

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Mcnla Life insurance walin gewanne monawage leda walatada..onama ledakata gewanawada...mokak hari podi ledak hadila hospital hitiyath gewanawada....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    un gewana hospitals thiyenawa. un gewana leda warga thiyenawa. gewana limit ekak thiyenawa.
    unge terms pothak thiyenawa. ekin eka kiyewwth therenawa mun mewa dala thiyenne salli nodenna balagenama.
    mage paudhgalika mathaya nam, insurance boru wadak.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උන්ගේ එක එක package තියනවා. මම එකක් බැලුවා. ලෙඩ 25 කට ගෙවනවා කිව්වා. උබ hospitalize වුනොත් ගෙවන ගාන උබ දාන insurance amount එක අනුව වෙනස් වෙනවා. (උදා . 1 M නම දාලා තියෙන්නේ දවසකට 5000 වගේ ගානක් දෙවි. උබට 10,000 වගේ ඕනේ නම් insurance කාරයොත් එක්ක කතා කර ගන්න ඕනේ.)