Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life Insurance Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහේ හරි දැක්කා surrender එකක් ගැන අහනවා. Insurance එකක් දාලා පලවෙනි අවුරුදු 2, 3 වෙනකන්ම ඔයා ගෙවන මුදලෙන් 70%, 50% වශයෙන් මුදල් යන්නේ කම්පැනි එකේ වියදම් වෙනුවෙන්. commission, staff support payments, policy manage charges etc. එතකොට ෆන්ඩ් එකට යන මුදල අඩුයි. එකයි insurance එකක් දාලා surrender කිරීමකට යද්දී පොඩි මුදලක් හෝ කිසිම මුදලක් අතට හම්බෙන්නේ නැත්තේ..

ඔයාට ගෙවාගෙන යන්න බැරි නම් policy එක paid up කරන්න පුලුවන්. එතකොට කම්පැනි එක ඔයාගේ පොලිසි එකට additional charge කරන්නේ නැතුව dividend විතරක් දීලා PAC (policy administration charge) හෝ FMC (Fund management charge) වැනි සුළු මුදලක් අය කරලා පොලිසි එක කල් පිරෙන දවසට සල්ලි ගන්න පුළුවන්. මෙතැනදී හම්බෙන මුදල surrender එකකට වඩා සාපේක්ෂව වැඩියි.

[QUOTE="The_Killer, post: 24670263, member: 497820"] [SIZE="3"][COLOR="#9b002d"]කොහේ හරි දැක්කා surrender එකක් ගැන අහනවා. Insurance එකක් දාලා පලවෙනි අවුරුදු 2, 3 වෙනකන්ම ඔයා ගෙවන මුදලෙන් 70%, 50% වශයෙන් මුදල් යන්නේ කම්පැනි එකේ වියදම් වෙනුවෙන්. commission, staff support payments, policy manage charges etc. එතකොට ෆන්ඩ් එකට යන මුදල අඩුයි. එකයි insurance එකක් දාලා surrender කිරීමකට යද්දී පොඩි මුදලක් හෝ කිසිම මුදලක් අතට හම්බෙන්නේ නැත්තේ.. ඔයාට ගෙවාගෙන යන්න බැරි නම් policy එක paid up කරන්න පුලුවන්. එතකොට කම්පැනි එක ඔයාගේ පොලිසි එකට additional charge කරන්නේ නැතුව dividend විතරක් දීලා PAC (policy administration charge) හෝ FMC (Fund management charge) වැනි සුළු මුදලක් අය කරලා පොලිසි එක කල් පිරෙන දවසට සල්ලි ගන්න පුළුවන්. මෙතැනදී හම්බෙන මුදල surrender එකකට වඩා සාපේක්ෂව වැඩියි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom