Life Insurance Help

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මම Life Insurance එකකට යන්න බැලුවේ.

    Softlogic Life / Sri Lanka Insurance ගැන මොකද හිතන්නේ? Softlogic උන්ගේ පොඩි case එකක් තියෙනවා. උන්ගේ hospital list එකේ තියෙන ඒවට ගියොත් විතරයි claim කරන්නේ.

    Sri Lanka Insurance එකේ එහෙම නෑ.

    මේ දෙකෙන් වැඩිය මොකක්ද හොඳ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Mcn mama danna wdyt ehma nane bn mama Softlogic bn dala tynne mata nm hodata claim kra ne bn onnam mage agent karayawa set krala denam podak katra krala balapn uba
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Mcn mama danna wdyt ehma nane bn mama Softlogic bn dala tynne mata nm hodata claim kra ne bn onnam mage agent karayawa set krala denam podak katra krala balapn uba

    එහෙනම් ඔයා ගිය hospital එක උන්ගේ list එකේ ඇති. මොකක්ද hospital එක?
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ලොකු ලිස්ට් එකක් නේ ඒක , හැබැයි රාගම browns hospital එකඟ නම් තිබ්බේ නැද්ද කොහෙද , මාත් softlogic life එකේ දාල තියෙන්නේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    සෙලිංකෝ හොද නැද්ද?
    මාත් මේ එකක් දාන්න හොය හොය ඉන්නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම සති දෙකකට උඩදි දැම්ම Sri Lanka Insurance එකේ. ඒක ස්ටේබල් කම්පැනි එකක් නිසා විශේෂයෙන්ම ඒකෙ දැම්මෙ.

    ප්‍රයිවෙට් හොස්පිටල් වල නැවතුනොත් බිල් ගෙවන්න කාඩ් එකක් දුන්න. තව රජයේ හෝ ප්‍රයිවෙට් ඕනම එකක නැවතුනොත් දවසට 12,500ක් ගෙවනව.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මම සති දෙකකට උඩදි දැම්ම Sri Lanka Insurance එකේ. ඒක ස්ටේබල් කම්පැනි එකක් නිසා විශේෂයෙන්ම ඒකෙ දැම්මෙ.

    ප්‍රයිවෙට් හොස්පිටල් වල නැවතුනොත් බිල් ගෙවන්න කාඩ් එකක් දුන්න. තව රජයේ හෝ ප්‍රයිවෙට් ඕනම එකක නැවතුනොත් දවසට 12,500ක් ගෙවනව.

    Monthly primium එක කියද?
     
    Jun 27, 2014
    56
    8
    0
    softlogic life mama damme-
    ceylinco nam daanna epa- un mature ekedi gewana gaana adui

    mama 6000 gewanawa- family ekata wife and baby
    100000 - hospital x3
    3500 per day x3
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    Life insurance ekai genaral insurance ekai company 2 k widiyata yanne ban .

    ආ එහෙමද. ඒ කියන්නේ ලයිෆ් වැඩක් නැද්ද බං. :dull: මොකෝ මේ දවස්වල එකෙක් මගේ පස්සෙන්ම එනවා දාමු කියලා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    හලෝසන්;24664621 said:
    softlogic life mama damme-
    ceylinco nam daanna epa- un mature ekedi gewana gaana adui

    mama 6000 gewanawa- family ekata wife and baby
    100000 - hospital x3
    3500 per day x3

    :dull: එහෙමද. ශ්‍රීලංකා අව්ලක් නැද්ද බං.
    softlogic life ස්ථාවරද
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ආ එහෙමද. ඒ කියන්නේ ලයිෆ් වැඩක් නැද්ද බං. :dull: මොකෝ මේ දවස්වල එකෙක් මගේ පස්සෙන්ම එනවා දාමු කියලා

    Life Insurance eka gan num danne na machan Life ekai Genaral ekai Management 2 k .