Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life insurance maru karanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෑම ඉන්ෂුවරන්ස් කම්පැනියක් කරන්නේ එකම දේ, මොකද මිනිස්සුන්ට තියෙන්නෙ එකම අවදානම් කීපයක්. මෙතනදි අපි බලන්න ඕනෙ අපිව guide කරගෙන, අපිව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් advisor කෙනෙක්, විස්තර ඕන්නං කියන්න මචං මට

ඇයි මාරු කරන්නෙ කියලා කිව්වොත් මට උදව් කරන්න පුළුවන් වෙයි

------ Post added on [DATETIME="UT"]1611252636[/DATETIME]

ඇයි මාරු කරන්නෙ කියලා කිව්වොත් මට උදව් කරන්න පුළුවන් වෙයි

කිසිම insurance company එකක් ගැන බයවෙන්න දෙය වෙන්න දෙයක් නැහැ. මොකද කියනවනම් බැංකුවක් කඩන් වැටුණත් insurance කම්පැනියක් කඩා වැටෙන්න නෑ කිසිම හේතුවක් මත. insurance company වල operations වෙන්නේ සාමාන්‍ය මූල්‍ය ආයතනයක oprations වන ක්‍රමයට වඩා වෙනස් විදියට. හැම කෙනෙක්ම reinsurance කරනවා. ඒ වගේම ඉන්සුරන්ස් කම්පැනි එකක් ඒගොල්ලන්ගෙ funds වලින් විශාල ප්‍රමාණයක් invest කරන්න ඕන government monitoring තියෙන තැනක විතරයි. reinsurance කරන අය තමයි claims වලින් 70% කට වඩා ගෙවන්නේ. ඒ අනුව insurance company එකක් බැංකුවකට වඩා ශක්තිමත්.

------ Post added on [DATETIME="UT"]1611253201[/DATETIME]

කිසිම life insurance company එකක් claims නොගෙවා ඉන්නේ නැත. Claims නොගෙවා ඉන්නේ උපතින් තියෙන ලෙඩකට සහ policy එක ලබාගන්නා අවස්ථාවේ දී පවතින ලෙඩ වලට පමණි. අනිත් කාරණය, අදාළ ආවරණය පාරිභෝගිකයා විසින් ලබාගෙන තිබේ නම්, අදාළ වන්දි මුදල ගෙවිය යුතු වේ. අපි insurance එකක් ලබාගත යුත්තේ අපිට තියෙන අවදානම් සඳහාය. එම අවදානම් වලට අපිට මුහුණ දීමට සිදුවෙයිද? නොවේද? යන්න මේ ලෝකයේ කිසිම ආගමකට කිසිම වෛද්‍යවරයෙකුට ප්‍රකාශ කිරිමට නොහැකිය. අනිත් කාරණය හැම company එකකම මූල්‍ය සුරක්ෂිතතාවය එක හා සමාන මට්ටමක පවතී. ඒක සොෆ්ට්ලොජික් ද ,ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ද , සමුපකාර ද ,යන්න අදාළ නොවේ.

------ Post added on [DATETIME="UT"]1611254075[/DATETIME]

හැම insurance company එකකින්ම කරන්නේ එකම දේ, වඩා වටින්නේ හොඳ advisor කෙනෙක් හොයාගන්න එක, විස්තර ඕන නම් කියන්න.

------ Post added on [DATETIME="UT"]1611254229[/DATETIME]

[QUOTE="I can, post: 26071300, member: 576916"] ඕනෑම ඉන්ෂුවරන්ස් කම්පැනියක් කරන්නේ එකම දේ, මොකද මිනිස්සුන්ට තියෙන්නෙ එකම අවදානම් කීපයක්. මෙතනදි අපි බලන්න ඕනෙ අපිව guide කරගෙන, අපිව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් advisor කෙනෙක්, විස්තර ඕන්නං කියන්න මචං මට [HR][/HR] ඇයි මාරු කරන්නෙ කියලා කිව්වොත් මට උදව් කරන්න පුළුවන් වෙයි ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611252636[/DATETIME][/SIZE] [HR][/HR] ඇයි මාරු කරන්නෙ කියලා කිව්වොත් මට උදව් කරන්න පුළුවන් වෙයි කිසිම insurance company එකක් ගැන බයවෙන්න දෙය වෙන්න දෙයක් නැහැ. මොකද කියනවනම් බැංකුවක් කඩන් වැටුණත් insurance කම්පැනියක් කඩා වැටෙන්න නෑ කිසිම හේතුවක් මත. insurance company වල operations වෙන්නේ සාමාන්‍ය මූල්‍ය ආයතනයක oprations වන ක්‍රමයට වඩා වෙනස් විදියට. හැම කෙනෙක්ම reinsurance කරනවා. ඒ වගේම ඉන්සුරන්ස් කම්පැනි එකක් ඒගොල්ලන්ගෙ funds වලින් විශාල ප්‍රමාණයක් invest කරන්න ඕන government monitoring තියෙන තැනක විතරයි. reinsurance කරන අය තමයි claims වලින් 70% කට වඩා ගෙවන්නේ. ඒ අනුව insurance company එකක් බැංකුවකට වඩා ශක්තිමත්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611253201[/DATETIME][/SIZE] [HR][/HR] කිසිම life insurance company එකක් claims නොගෙවා ඉන්නේ නැත. Claims නොගෙවා ඉන්නේ උපතින් තියෙන ලෙඩකට සහ policy එක ලබාගන්නා අවස්ථාවේ දී පවතින ලෙඩ වලට පමණි. අනිත් කාරණය, අදාළ ආවරණය පාරිභෝගිකයා විසින් ලබාගෙන තිබේ නම්, අදාළ වන්දි මුදල ගෙවිය යුතු වේ. අපි insurance එකක් ලබාගත යුත්තේ අපිට තියෙන අවදානම් සඳහාය. එම අවදානම් වලට අපිට මුහුණ දීමට සිදුවෙයිද? නොවේද? යන්න මේ ලෝකයේ කිසිම ආගමකට කිසිම වෛද්‍යවරයෙකුට ප්‍රකාශ කිරිමට නොහැකිය. අනිත් කාරණය හැම company එකකම මූල්‍ය සුරක්ෂිතතාවය එක හා සමාන මට්ටමක පවතී. ඒක සොෆ්ට්ලොජික් ද ,ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ද , සමුපකාර ද ,යන්න අදාළ නොවේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611254075[/DATETIME][/SIZE] [HR][/HR] හැම insurance company එකකින්ම කරන්නේ එකම දේ, වඩා වටින්නේ හොඳ advisor කෙනෙක් හොයාගන්න එක, විස්තර ඕන නම් කියන්න. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611254229[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom