Life insurance maru karanna

ceylonrandomz

Member
Dec 18, 2020
29
19
3
Awurudu 3k wage giyata passe mang danna widiyata policy account eka close karala oyata salli ganna puluwan. Ita passe wen insurance ekak daganna puluwan..wena kramayak ne mang dann widiyta..
 
pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Mage softlogic life policy ekak thiyanawa. Mata puluwana eka wena insurance company ekakata maaru karanna? Ceylinci wage

    කරන්න බැහැ .

    මෙහෙම දෙයක් කරන්න පුළුවන් .

    1. අවුරුදු 3ක් වගේ ගෙවල ඉවර වෙලා policy එක surrender කරලා, සල්ලි අතට ගන්න එක. ( ගෙවපු මුදලට වැඩ ගොඩක් අඩු මුදලක් අතට ලැබෙන්නේ.) - 3ට කලින් නැවත්තුවොත් ගෙවපු ගානත් නෑ , cover එකත් නෑ .( අවුරුදු ගාන policy එකේ බලන්න, සාමාන්යෙන් අවුරුදු 3 වගේ තමා තියෙන්නේ )
    2. දාපු policy එක continue කරන ගමන් අලුත් policy එකක්, අනිත් company එකේ ආරම්බ කරන එක .
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,081
    9,341
    113
    Mage softlogic life policy ekak thiyanawa. Mata puluwana eka wena insurance company ekakata maaru karanna? Ceylinci wage

    එහෙම මාරු කරන්න බෑ
    කොච්චර කල් ගෙව්වද දැනට ?
    අවුරුදු 3 ක් ගෙව්ව නං ඔය උඩ කියල තියෙනව වගේ සල්ලි ගන්න පුලුවන්, ඒත් ඉස්ශුවරන්ස් එකේ මැචුව ඩේට් එක තව ගොඩක් කල් තියෙනව නං හෙන පොඩි ගානක් තමා හම්බෙන්නෙ,.
    මම ලක්ශ 3 ක් ගෙව්ව එකක් නැවැත්තුව (අවුරුදු 3 කදි) , තව අවුරුදු 18 ක් ගෙවන්න තියෙනව , සල්ලි ගත්තොත් 55 යි දෙන්නෙ , අවුරුදු 18 කට පස්සෙ ගන්නව නං ගෙව්ව ගාන ගන්න පුලුවන්

    සරලව ඉන්ශුවරන්ස් එකක් නවත්තන එක පාඩුයි, ගෙවං යන එකෙත් ලාබයක් නෑ හොඳ ලෙඩක් හැදෙන්නෙ නැත්තං.

    ඇයි සොෆ්ට්ලොජික් එක නවත්තන්නෙ ?
    මගෙ තිබ්බ ශ්‍රීලංකා එක නවත්තල සොෆ්ට්ලොජික් දැම්ම , උංගෙ පැකේජ් එක හොඳයි නෙ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle

    Softlogic eka tikak unsure wage
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,081
    9,341
    113
    Softlogic eka tikak unsure wage
    ඇයි උඹට එහෙම මොකක් හරි තොරතුරක් ලැබුනද ?
    නැත්තං ශ්‍රීලංකා ඉන්ශුවරන්ස් එකේ ඒජන්ට් කෙනෙක් තෙලක් ගැහුවද ?

    දන්න තොරතුරක් තියෙනව නං කියපන් අපිටත් ආරක්ශිත පියවරක් ගන්න
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    ඇයි උඹට එහෙම මොකක් හරි තොරතුරක් ලැබුනද ?
    නැත්තං ශ්‍රීලංකා ඉන්ශුවරන්ස් එකේ ඒජන්ට් කෙනෙක් තෙලක් ගැහුවද ?

    දන්න තොරතුරක් තියෙනව නං කියපන් අපිටත් ආරක්ශිත පියවරක් ගන්න
    Thelak newe ban.
    Life insurance eka hondada kiyala balanna puluwan ekama krame apita claim karanna puluwan situation ekak awoth ne. Ehema situation ekak unama insurance kaaraya boru case daala claim reject karanawa nam ho gaana adu karoth wadak nane. Ethakota too late.

    Motor insurance ekak nam companiya gula gahuwoth apita next year wena ekakata yanna puluwan. Life ekak gula gahuwoth sorry ma thama

    Ceylinco slic wage ewage track record eka hondayi ne.
    Softlogic eke finance handling echchara sathutudayaka na. Kochchara benifits denawa kiyala kola wala thibbath owa gannama ona denawada balanna.

    Ekayi, awadanamata pera sudaanama
     
    I can

    Member
    Jan 21, 2021
    13
    8
    3
    මොකක්ද සාමාන්‍යෙන් ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාන්න හොඳම කම්පැනි එක? 🤔
    ඕනෑම ඉන්ෂුවරන්ස් කම්පැනියක් කරන්නේ එකම දේ, මොකද මිනිස්සුන්ට තියෙන්නෙ එකම අවදානම් කීපයක්. මෙතනදි අපි බලන්න ඕනෙ අපිව guide කරගෙන, අපිව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් advisor කෙනෙක්, විස්තර ඕන්නං කියන්න මචං මට

    Mage softlogic life policy ekak thiyanawa. Mata puluwana eka wena insurance company ekakata maaru karanna? Ceylinci wage
    ඇයි මාරු කරන්නෙ කියලා කිව්වොත් මට උදව් කරන්න පුළුවන් වෙයි
    ------ Post added on Jan 21, 2021 at 11:40 PM

    Mage softlogic life policy ekak thiyanawa. Mata puluwana eka wena insurance company ekakata maaru karanna? Ceylinci wage
    ඇයි මාරු කරන්නෙ කියලා කිව්වොත් මට උදව් කරන්න පුළුවන් වෙයි
    Softlogic eka tikak unsure wage
    කිසිම insurance company එකක් ගැන බයවෙන්න දෙය වෙන්න දෙයක් නැහැ. මොකද කියනවනම් බැංකුවක් කඩන් වැටුණත් insurance කම්පැනියක් කඩා වැටෙන්න නෑ කිසිම හේතුවක් මත. insurance company වල operations වෙන්නේ සාමාන්‍ය මූල්‍ය ආයතනයක oprations වන ක්‍රමයට වඩා වෙනස් විදියට. හැම කෙනෙක්ම reinsurance කරනවා. ඒ වගේම ඉන්සුරන්ස් කම්පැනි එකක් ඒගොල්ලන්ගෙ funds වලින් විශාල ප්‍රමාණයක් invest කරන්න ඕන government monitoring තියෙන තැනක විතරයි. reinsurance කරන අය තමයි claims වලින් 70% කට වඩා ගෙවන්නේ. ඒ අනුව insurance company එකක් බැංකුවකට වඩා ශක්තිමත්.
    ------ Post added on Jan 21, 2021 at 11:50 PM

    Thelak newe ban.
    Life insurance eka hondada kiyala balanna puluwan ekama krame apita claim karanna puluwan situation ekak awoth ne. Ehema situation ekak unama insurance kaaraya boru case daala claim reject karanawa nam ho gaana adu karoth wadak nane. Ethakota too late.

    Motor insurance ekak nam companiya gula gahuwoth apita next year wena ekakata yanna puluwan. Life ekak gula gahuwoth sorry ma thama

    Ceylinco slic wage ewage track record eka hondayi ne.
    Softlogic eke finance handling echchara sathutudayaka na. Kochchara benifits denawa kiyala kola wala thibbath owa gannama ona denawada balanna.

    Ekayi, awadanamata pera sudaanama
    කිසිම life insurance company එකක් claims නොගෙවා ඉන්නේ නැත. Claims නොගෙවා ඉන්නේ උපතින් තියෙන ලෙඩකට සහ policy එක ලබාගන්නා අවස්ථාවේ දී පවතින ලෙඩ වලට පමණි. අනිත් කාරණය, අදාළ ආවරණය පාරිභෝගිකයා විසින් ලබාගෙන තිබේ නම්, අදාළ වන්දි මුදල ගෙවිය යුතු වේ. අපි insurance එකක් ලබාගත යුත්තේ අපිට තියෙන අවදානම් සඳහාය. එම අවදානම් වලට අපිට මුහුණ දීමට සිදුවෙයිද? නොවේද? යන්න මේ ලෝකයේ කිසිම ආගමකට කිසිම වෛද්‍යවරයෙකුට ප්‍රකාශ කිරිමට නොහැකිය. අනිත් කාරණය හැම company එකකම මූල්‍ය සුරක්ෂිතතාවය එක හා සමාන මට්ටමක පවතී. ඒක සොෆ්ට්ලොජික් ද ,ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ද , සමුපකාර ද ,යන්න අදාළ නොවේ.
    ------ Post added on Jan 22, 2021 at 12:04 AM

    මොකක්ද සාමාන්‍යෙන් ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාන්න හොඳම කම්පැනි එක? 🤔
    හැම insurance company එකකින්ම කරන්නේ එකම දේ, වඩා වටින්නේ හොඳ advisor කෙනෙක් හොයාගන්න එක, විස්තර ඕන නම් කියන්න.
    ------ Post added on Jan 22, 2021 at 12:07 AM