Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
life insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.

මේකේ ලයිෆ් cover එක තියෙන්නේ ලක්ෂ 20ක්, accidental death එකකදී ලක්ෂ 50ක් - හොදයි.

ඇයි මේක අවුරුදු 37කට විතරක් ගන්නේ ? මේකේ main බෙනිෆිට් එක , එහෙමත් නැත්තම් cover එක තමයි death බෙනිෆිට් එක . eka යන්න පුළුවන් උපරිමයට යන්න. අඩුම ඔයාට අවුරුදු 70ක් වත් වෙනකන් , maturity එකේ ගාන ගැන හිතන්න එපා

maturity එක විදිහට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 5යි + බෝනුස් එකයි, අවුරුදු 37කට පස්සේ . - මට නම් මදි.

අවුරුදු 10කින් policy එක නැවත්තුවොත්, ඔයාට කියාද maturity එක ? agent ගෙන් අහන්න .

ඔය disable උනොත්, ඉස්සරහට ගෙවන්න තියෙන premium වලට මොකද වෙන්නේ ? fund value එක ? agent ගෙන් අහන්න.

ඔය disable උනොත්, medical cover එකට මොකද වෙන්නේ ? agent ගෙන් අහන්න

ඔයා disable උනොත් policy එකට මොකද වෙන්නේ ? agent ගෙන් අහන්න

surgical cover එක ලක්ෂ 5ක් තියෙනවා. - හොදයි, එත් හැමදාටම ලක්ෂ 5මද ? ලිමිට් වැඩි වෙන්නේ නැද්ද ? agent ගෙන් අහන්න

පිටරට ගිහින් බෙහෙත් ගන්න / treat කරන්න උනොත්, කොහොමද procedure එක - agent ගෙන් අහන්න

ඇඩ්මිට් වෙන්න කලින් කරන ටෙස්ට් ? ගෙවනවද - agent ගෙන් අහන්න

discharge එකෙන් පස්සේ ගන්න කියන බෙහෙත්, කරන්න තියෙන ටෙස්ට් ගෙවනවද - agent ගෙන් අහන්න

surgical cover එක දීල තියෙන්නේ අවුරුදු 30කට විතරයි. - ඇයි ඒ ? ලෙඩ රෝග වැඩියෙන්ම වෙන්න පුළුවන් කාලේදී cover එක නැහැ .

CIC - critical illness cover එක ලක්ෂ 5ක් තියෙනවා, ලෙඩ රෝග 25යි. . - මට නම් මදි, Bypass එකකට ගියත් අඩුම ලක්ෂ 750,000/-ක් වත් යනවා . ඉතින් , තව අවුරුදු10කින් ? . ගණන් හදල බලන්න.

ඇඩ්මිට් වෙලා ඉන්න දවසකට 5,000/- ගෙවනවා. - හොදයි, දවස් කීයකටද ? agent ගෙන් අහන්න

Medical එක claim කරන්න පුළුවන් ඔයාට විතරද? wifetath පුලුවන්ද ? agent ගෙන් අහන්න

family protection cover - මේකෙන් අදහස් කරන්නේ මොකක්ද කියල පැහැදිලි කරගන්න agent ගෙන්. wording එක තියෙනවනම්, එවන්න.

තව දේවල් තියෙනවා , ටයිප් කරන්න කම්මැලි.

2.

මේකේ return එක තියෙන්නේ , maturity එකේදී හෝ death එකක් උනොත් විතරයි.

agent ගෙන් අහල clarify කරගන්න, installment එකක් ගෙවල death එකක් උනොත් , death බෙනිෆිට් එකට අමතරව maturity බෙනිෆිට් එකත් ලැබෙනවද කියල අවුරුදු 12 complete උනහම. එක මේකේ පැහැදිලිව දාල නෑ .

අනික මේකේ වාරික 144ක් ගෙවන්න ඕන ( 12*12) ,

මගදී ගෙවන එක නතර උනොත් කීයක් ලැබෙනවද , කියන එක පැහැදිලි මදි - detail calculation එක ඉල්ල ගන්න agent ගෙන්. එතකොට ඔයා දන්නවා , අවුරුදු 5කට පස්සේ , ඔය policy එක surrender කරනවා නම්, කීයක් වගේ ලැබෙයිද කියල

3.

මේකේ return එක තියෙන්නේ , maturity එකේදී හෝ death එකක් උනොත් විතරයි.

agent ගෙන් අහල clarify කරගන්න, installment එකක් ගෙවල death එකක් උනොත් , death බෙනිෆිට් එකට අමතරව maturity බෙනිෆිට් එකත් ලැබෙනවද කියල අවුරුදු 12 complete උනහම. එක මේකේ පැහැදිලිව දාල නෑ .

අනික මේකේ වාරික 144ක් ගෙවන්න ඕන ( 12*12) ,

මගදී ගෙවන එක නතර උනොත් කීයක් ලැබෙනවද , කියන එක පැහැදිලි මදි - detail calculation එක ඉල්ල ගන්න agent ගෙන්. එතකොට ඔයා දන්නවා , අවුරුදු 5කට පස්සේ , ඔය policy එක surrender කරනවා නම්, කීයක් වගේ ලැබෙයිද කියල

මොකටද ඔයාට ලයිෆ් කවර් එකක් ගන්නේ ? අපි මළොත් අපිට සල්ලි මොකටද ?

- අපි ලයිෆ් කවර් එකක් ගන්නේ , අපිට නෙමේ . අපේ යැපෙන්නන්ට . අපි නැති උනොත්, ඒ ගොල්ලටන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න මුදලක් අවශ්‍ය නිසා. ඔයා අද තනිකඩ වෙන්න පුළුවන්. අම්මල තාත්තලට බලන්නේ ඔයා නම්, ඔයා නැති වෙලාවක, මේ ලක්ෂ 5 ඇති වෙයිද, ඒ ගොල්ලන්ගේ වියදම් cover කරගන්න, කසාද බැදලා ඉන්න කාලෙක, නැති උනොත් මේ ලක්ෂ 5 ඇති වෙයිද , වයිෆ්ට , බබාලට , කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න. එහෙම හිතල තීරණය කරන්න.

මොකටද ඔයාට ලයිෆ් + medical කවර් එකක් ගන්නේ ?

- hospitalization එකක් උනොත් claim කරන්නයි, අන්තිමට ගෙවපු ගානට සාපේක්ෂව ගානක් return එකක් ගන්නයි.

- අපිට කරදරයක් උනොත් අපේ යැපෙන්නන්ට, ඒ ගොල්ලන්ගේ ඉස්සරහට ජීවත් වෙන්න අදායමක් ලැබෙන්න ඕන නිසා

( මේ දෙකටම නෙමෙයි නම්, general insurance එකේ තියෙනවා , අවුරුද්දකට විතරක් වැලිඩ් medical ඉන්සුරන්ස් පොලිච්ය්. claim කරොත් claim එක ගන්න පුළුවන්. claim නොකරොත් ගෙවපු ගානෙන් කීයක්වත් refund වෙන්නේ නැහැ, OPD claim කරන්න බලාගෙන life ඉන්සුරන්ස් දාන්න එපා )

ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එක ලංකාවේ හොද කොම්පැනියක්. හැබැයි, ගන්නේ මොකක්ද කියල හරියට දැනගෙන ගන්න. ඒක පැහැදිලි කරන්න ඔයාගේ agent බැදිලා ඉන්නව. නැත්තම්, claim එකක් අවම තමා ඉහ මොළ රත් වෙන්නේ.

ප්ලෑන් 3 ගැන වෙන වෙනම මම දකින විදිය , මට පබ්ලික් පොස්ට් එකක් විදිහට දාන්න පුළුවන් විස්තර ටිකක්, ප්ලෑන් තුනට වෙන වෙනම උඩ quote කරලා දාල තියෙන්න්ම. තව ඉතින් දාන්න පුළුවන්, ටයිප් කරන්න කම්මැලි දැන්.

ඔයාට ගෙවන්න පුළුවන් ගාන , ඔයාගේ requirement එක අනුව ඕන කරන option එක සිලෙක්ට් කරගන්න.

[QUOTE="pradeepsu, post: 25532603, member: 573267"] 1. [COLOR=rgb(251, 160, 38)]මේකේ ලයිෆ් cover එක තියෙන්නේ ලක්ෂ 20ක්, accidental death එකකදී ලක්ෂ 50ක් - හොදයි. ඇයි මේක අවුරුදු 37කට විතරක් ගන්නේ ? මේකේ main බෙනිෆිට් එක , එහෙමත් නැත්තම් cover එක තමයි death බෙනිෆිට් එක . eka යන්න පුළුවන් උපරිමයට යන්න. අඩුම ඔයාට අවුරුදු 70ක් වත් වෙනකන් , maturity එකේ ගාන ගැන හිතන්න එපා maturity එක විදිහට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 5යි + බෝනුස් එකයි, අවුරුදු 37කට පස්සේ . - මට නම් මදි. අවුරුදු 10කින් policy එක නැවත්තුවොත්, ඔයාට කියාද maturity එක ? agent ගෙන් අහන්න . ඔය disable උනොත්, ඉස්සරහට ගෙවන්න තියෙන premium වලට මොකද වෙන්නේ ? fund value එක ? agent ගෙන් අහන්න. ඔය disable උනොත්, medical cover එකට මොකද වෙන්නේ ? agent ගෙන් අහන්න ඔයා disable උනොත් policy එකට මොකද වෙන්නේ ? agent ගෙන් අහන්න surgical cover එක ලක්ෂ 5ක් තියෙනවා. - හොදයි, එත් හැමදාටම ලක්ෂ 5මද ? ලිමිට් වැඩි වෙන්නේ නැද්ද ? agent ගෙන් අහන්න පිටරට ගිහින් බෙහෙත් ගන්න / treat කරන්න උනොත්, කොහොමද procedure එක - agent ගෙන් අහන්න ඇඩ්මිට් වෙන්න කලින් කරන ටෙස්ට් ? ගෙවනවද - agent ගෙන් අහන්න discharge එකෙන් පස්සේ ගන්න කියන බෙහෙත්, කරන්න තියෙන ටෙස්ට් ගෙවනවද - agent ගෙන් අහන්න surgical cover එක දීල තියෙන්නේ අවුරුදු 30කට විතරයි. - ඇයි ඒ ? ලෙඩ රෝග වැඩියෙන්ම වෙන්න පුළුවන් කාලේදී cover එක නැහැ . CIC - critical illness cover එක ලක්ෂ 5ක් තියෙනවා, ලෙඩ රෝග 25යි. . - මට නම් මදි, Bypass එකකට ගියත් අඩුම ලක්ෂ 750,000/-ක් වත් යනවා . ඉතින් , තව අවුරුදු10කින් ? . ගණන් හදල බලන්න. ඇඩ්මිට් වෙලා ඉන්න දවසකට 5,000/- ගෙවනවා. - හොදයි, දවස් කීයකටද ? agent ගෙන් අහන්න Medical එක claim කරන්න පුළුවන් ඔයාට විතරද? wifetath පුලුවන්ද ? agent ගෙන් අහන්න family protection cover - මේකෙන් අදහස් කරන්නේ මොකක්ද කියල පැහැදිලි කරගන්න agent ගෙන්. wording එක තියෙනවනම්, එවන්න. තව දේවල් තියෙනවා , ටයිප් කරන්න කම්මැලි. [/COLOR] 2. [COLOR=rgb(251, 160, 38)]මේකේ return එක තියෙන්නේ , maturity එකේදී හෝ death එකක් උනොත් විතරයි. agent ගෙන් අහල clarify කරගන්න, installment එකක් ගෙවල death එකක් උනොත් , death බෙනිෆිට් එකට අමතරව maturity බෙනිෆිට් එකත් ලැබෙනවද කියල අවුරුදු 12 complete උනහම. එක මේකේ පැහැදිලිව දාල නෑ . අනික මේකේ වාරික 144ක් ගෙවන්න ඕන ( 12*12) , මගදී ගෙවන එක නතර උනොත් කීයක් ලැබෙනවද , කියන එක පැහැදිලි මදි - detail calculation එක ඉල්ල ගන්න agent ගෙන්. එතකොට ඔයා දන්නවා , අවුරුදු 5කට පස්සේ , ඔය policy එක surrender කරනවා නම්, කීයක් වගේ ලැබෙයිද කියල [/COLOR] 3. [COLOR=rgb(251, 160, 38)]මේකේ return එක තියෙන්නේ , maturity එකේදී හෝ death එකක් උනොත් විතරයි. agent ගෙන් අහල clarify කරගන්න, installment එකක් ගෙවල death එකක් උනොත් , death බෙනිෆිට් එකට අමතරව maturity බෙනිෆිට් එකත් ලැබෙනවද කියල අවුරුදු 12 complete උනහම. එක මේකේ පැහැදිලිව දාල නෑ . අනික මේකේ වාරික 144ක් ගෙවන්න ඕන ( 12*12) , මගදී ගෙවන එක නතර උනොත් කීයක් ලැබෙනවද , කියන එක පැහැදිලි මදි - detail calculation එක ඉල්ල ගන්න agent ගෙන්. එතකොට ඔයා දන්නවා , අවුරුදු 5කට පස්සේ , ඔය policy එක surrender කරනවා නම්, කීයක් වගේ ලැබෙයිද කියල [/COLOR] මොකටද ඔයාට ලයිෆ් කවර් එකක් ගන්නේ ? අපි මළොත් අපිට සල්ලි මොකටද ? - අපි ලයිෆ් කවර් එකක් ගන්නේ , අපිට නෙමේ . අපේ යැපෙන්නන්ට . අපි නැති උනොත්, ඒ ගොල්ලටන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න මුදලක් අවශ්‍ය නිසා. ඔයා අද තනිකඩ වෙන්න පුළුවන්. අම්මල තාත්තලට බලන්නේ ඔයා නම්, ඔයා නැති වෙලාවක, මේ ලක්ෂ 5 ඇති වෙයිද, ඒ ගොල්ලන්ගේ වියදම් cover කරගන්න, කසාද බැදලා ඉන්න කාලෙක, නැති උනොත් මේ ලක්ෂ 5 ඇති වෙයිද , වයිෆ්ට , බබාලට , කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න. එහෙම හිතල තීරණය කරන්න. මොකටද ඔයාට ලයිෆ් + medical කවර් එකක් ගන්නේ ? - hospitalization එකක් උනොත් claim කරන්නයි, අන්තිමට ගෙවපු ගානට සාපේක්ෂව ගානක් return එකක් ගන්නයි. - අපිට කරදරයක් උනොත් අපේ යැපෙන්නන්ට, ඒ ගොල්ලන්ගේ ඉස්සරහට ජීවත් වෙන්න අදායමක් ලැබෙන්න ඕන නිසා ( මේ දෙකටම නෙමෙයි නම්, general insurance එකේ තියෙනවා , අවුරුද්දකට විතරක් වැලිඩ් medical ඉන්සුරන්ස් පොලිච්ය්. claim කරොත් claim එක ගන්න පුළුවන්. claim නොකරොත් ගෙවපු ගානෙන් කීයක්වත් refund වෙන්නේ නැහැ, OPD claim කරන්න බලාගෙන life ඉන්සුරන්ස් දාන්න එපා ) ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එක ලංකාවේ හොද කොම්පැනියක්. හැබැයි, ගන්නේ මොකක්ද කියල හරියට දැනගෙන ගන්න. ඒක පැහැදිලි කරන්න ඔයාගේ agent බැදිලා ඉන්නව. නැත්තම්, claim එකක් අවම තමා ඉහ මොළ රත් වෙන්නේ. ප්ලෑන් 3 ගැන වෙන වෙනම මම දකින විදිය , මට පබ්ලික් පොස්ට් එකක් විදිහට දාන්න පුළුවන් විස්තර ටිකක්, ප්ලෑන් තුනට වෙන වෙනම උඩ quote කරලා දාල තියෙන්න්ම. තව ඉතින් දාන්න පුළුවන්, ටයිප් කරන්න කම්මැලි දැන්. ඔයාට ගෙවන්න පුළුවන් ගාන , ඔයාගේ requirement එක අනුව ඕන කරන option එක සිලෙක්ට් කරගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom