life insurance

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මම ජිවිත රක්ෂණයක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම කරන්නේ ෆ්රිලාන්සින් . මේ වගේ රක්ෂණයක් දාද්දි අපි දැනගතයුතු දේවල් මොනාද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Read the Terms very well before you sign.
    You can choose your package depending on the types of health issues that needs to be covered.
    You won't be able to retrieve the full amount you have deposited in case you want to stop half way.
     
    • Love
    Reactions: nethumshan

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    life insurance kiyanne lankawe investment ekak wage deyak. ekata ubata insurance karaya health benefit add karala denna yai. eka da ganna epa (hospital cover ehema). moko api life eka danne 10-15-20 years walata. den lebena health benefit eka thawa awurudu 10-15 wedak ne. moko life ekak demmama eke dewal wenas karanna be mature wenakam. eka denaganna one main deyak

    Anith eka thama thamata gewanna puluwan gana balala hadaganin. annually gewanna puliuwanna ubata sapekshawa wasi quarterly gewanawata wada. quarterly gewana eka wasi monthly gewanawata wada. eththatama api life insurance ekak ganne api wenuwen nemei apen yepena un wenuwan arakshawata. api hadissiye merunoth ape yepena kena amaruwe nowetenna. eka okkoma katin therum ganna. api marune nettam life insurance ekei fixed deposit ekakai loku wenasak ne

    hebei mama hema welema kiyanne life insurance ganna kiyala, car insurance ekath full insurance eka ganna kiyala (3rd party nethywa). ekata apita ganak giyath api ape risk eka adu karanawa.

    insurance ekak gannawanam hoda company ekath balanna. lankawe sure ma Sri Lanka Insurance. eka hera wena ekak wath ne. Softlogic, AIA saha wenath ewa thiyanawa. un ali talk denawa. but thawa market ekata ethi 5 years wath ne. ehema ekak ekka kohomada api 10-15 years plan karanne. anika unge policy eka pumbala pennanne health benefit walin. mama eka gena kalin kiwwa uda.

    mama denata 1 million cover eka dala thiyenne 21 years (SLI). mature unama 1.8 million wage enawa. merunoth 2.0 gewanawa. ekata thawa permanently disable, partial disable cover ekak dala thiyanawa. e nisa 53000 wage annually gewanawa. nettam gewanna one 45000 wage

    53000 X 21 = 1.113 million gewenwa
    hebei othana ara special cover tika ayin unama ettatama gewenne investment ekata
    45100 X 21 = 0.947 Million
    Lebenawa = 1.8 million + (aduma 1.8 million)

    e kiyanne sapekshawa 6% wage poliyak

    adinal cover widiyata accidental cover ekak danna podi gani annually yanne. mama permanently disable, partial disable cover ekak dala thiyanawa. eka nam ape age eka anuwa wedak ne kiyala den hithenne.

    mama ayith ekak danna inne 1 million or 1.5 million wage. e dekama eka para awama apita lamayek ge wedak karanna hoda ganak eka para athata enawa.

    ayith kiyanna one meka normal investment ekak. interest eka adu. wasiya lebenne merunoth uben yepena ayata. ubata wasiya lebenne marunne nettam samanya int ekak lebenawa. saving ekak widiyata. echcharai.

    hema welema quotation aran match karapan. sri lanka insurance eken aniwa ganin. ita passe decide karapan

    thanks
     
    life insurance shape...vehicle insurance therumak na wage...insurance eketa gewana gaana monthly wenama ekathu keranna...awuruddak wath happenne nathuwa ade gattoth goda :p
     
    • Like
    Reactions: nethumshan

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    life insurance shape...vehicle insurance therumak na wage...insurance eketa gewana gaana monthly wenama ekathu keranna...awuruddak wath happenne nathuwa ade gattoth goda :p

    ow e uba hithana widiya. mama vehicle eka bohoma parissamin elonawa. but api dannawane kalakanni bike and 3 wheel karayo. unge issue eka education eke prasnayak. e nisa heppenna thiyana chance wedi hodama de full cover ekak 5 years wath thiya ganna eka ayith sell karanna hithanawanam
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,748
    113
    එකමත් එක රටක
    ප්‍රතිලාබ දෙන්නේ / දෙන්නේ නැත්තේ මොන වගේ වෙලාවල් වලටද කියලා අහන්න. උන් කියද්දී හංගල ගහන්නේ. දවස් කීයක් ඉස්පිරිතාලේ ඉන්න ඕනද කියලා අහන්න. කල් පිරෙන දවසත් හරියට අහගන්න.. සමහර ලෙඩ වලට ඕක අදාළ වෙන්නේ නෑ . ඒවත් හරියට අහගන්න. ඕක වෙන කෙනෙක්ට පැවරෙන ගැනත් හරියට අහගන්න. මැරෙන එක ගැන කතා කරන්න හරි නෑ වගේ පෙන්නලා උන් ඒ ටික ලිස්සලා යනවා ;)
    සමහර investment plan එක්ක යන insuarance තියනවා 5යි සල්ලි දාන්න ඕනේ , double දෙනවා කියලා කියනවා. හැබැයි ඒ අවු 10කින්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මම ඔයාල දාපු රිප්ලයි හැම එකක්ම කියෙව්වා. බොහොම ස්තුතියි විස්තර කිව්වට. අද slic එකේ agent අපේ ගෙදර අව. divi thilina කියල එකක කෝටේෂන් එකක් එයා දුන්නේ.

    මගේ වයස 23යි. මම කතා කරගත්තේ අවුරුදු 35න කල් පිරෙන්නයි, අවුරුදු 60න කල් පිරෙන්නයි පැකේජ් දෙකක් ගැන. අවුරුදු 60න කල් පිරෙන එකේ ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් එකක් නැ. හෙල්ත් කවර් එක තමා වැඩි කරේ. අවුරුදු 35න කල් පිරෙන එකේ ඉන්වෙස්ට්මෙන්ට් විතරයි තියෙන්නේ. මම මෙහෙම ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් එකකට යන්න හිතුවේ මගේ සල්ලි ඉතිරියක් වෙන්නෙම නැති නිසා. ඉතුරු කරලා fd දන්නා හිටියට එක වෙන්නෙම නැ. ඒ වගේමයි අවුරුදු 60න කල් පිරෙන එකට අවුරුදකට සැරයක් පෙමෙන්ට් එක කරන්නයි, අනිකට මාස් පතා පේමන්ට් එක කරන්නයි හිතුවේ. ඔයාල මේ ගෙන මොකද හිතන්නේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara

    කොමර්ෂල් බැංකුවේ අකවුන්ට් එකක් තියෙනවද සල්ලි එන?
     
    • Like
    Reactions: nethumshan

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මම ජිවිත රක්ෂණයක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම කරන්නේ ෆ්රිලාන්සින් . මේ වගේ රක්ෂණයක් දාද්දි අපි දැනගතයුතු දේවල් මොනාද?

    මාත් උඹේ බෝට්ටුවේමයි.

    ලංකාවේ ඉන්ෂුරන්ස් පට්ට චා, පුළුවන් තරම් සල්ලි එකතු කරලො ෆික්ස් දාගානින්. පුළුවන් තරම් රට අත්තැරලා යන්න බලපන්. (ස්කිල් වලට) පුළුවන් නම් thawa ඉගෙන ගනින්න..

    දැන කා - සම්මයිහුත්ත
    මේකල්චෙකප් - වැල් බයිලා - කොලිටි පොලිසsis රැල්ස් - ගන්න ගියාම - බෙනිෆිට්ස් - corporate බැදිමක් නැති, ගැණු මැරුණාම මිනහා සල්ලි ගන්න ගියාම ඒ මිනිහා මරාගත්ත වගේ සලකන --
    *** මිනිහා මුරුණ ගැනි සල්ලි ගන්න ගියාම ---- බ්‍රාන්ච් එකේ එකේ ඉන්න ඔක්කෝම හුකන - හැම දාම ලොස් අායතනයක් බන්---

    නිදහසට ----- රටවටේ ඇවිදපන්
    පුළුවන් තරම් --- ඉතුරු කරපන් (ගොඩ ගහගනින්) ලෝබකම නැතුව
     
    • Love
    Reactions: nethumshan

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ඔයාල දාපු රිප්ලයි හැම එකක්ම කියෙව්වා. බොහොම ස්තුතියි විස්තර කිව්වට. අද slic එකේ agent අපේ ගෙදර අව. divi thilina කියල එකක කෝටේෂන් එකක් එයා දුන්නේ.

    මගේ වයස 23යි. මම කතා කරගත්තේ අවුරුදු 35න කල් පිරෙන්නයි, අවුරුදු 60න කල් පිරෙන්නයි පැකේජ් දෙකක් ගැන. අවුරුදු 60න කල් පිරෙන එකේ ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් එකක් නැ. හෙල්ත් කවර් එක තමා වැඩි කරේ. අවුරුදු 35න කල් පිරෙන එකේ ඉන්වෙස්ට්මෙන්ට් විතරයි තියෙන්නේ. මම මෙහෙම ඉන්වෙස්ට්මෙන්ට් ප්ලැන් එකකට යන්න හිතුවේ මගේ සල්ලි ඉතිරියක් වෙන්නෙම නැති නිසා. ඉතුරු කරලා fd දන්නා හිටියට එක වෙන්නෙම නැ. ඒ වගේමයි අවුරුදු 60න කල් පිරෙන එකට අවුරුදකට සැරයක් පෙමෙන්ට් එක කරන්නයි, අනිකට මාස් පතා පේමන්ට් එක කරන්නයි හිතුවේ. ඔයාල මේ ගෙන මොකද හිතන්නේ?
    මාත් උඹේ වයසෙමයි. මම මෙයිට අවුරුද්දකට කළින් දැම්ම SLIC එකේ Divi Thilina Plan එකක්. ඒකට මාසෙට 22කට කිට්ටු ගානක් ගෙවනව මට අවු 32 වෙද්දි වගේ කල් පිරෙනව. ඒකට කාඩ් එකකුත් ලැබුන Hospital Bill එක Claim කරන්න. ඒ කාඩ් එක 1.5Mil අවුරුද්දට. තව Gov or Private Hospital වල පැය 48කට වඩා හිටියොත් ඉන්න හැම දවසකටම අර දවස් දෙකත් ඇතුලුව 12,500ක් ගෙවනව.

    මම මේ මාසෙ තව ප්ලෑන් එකක් දාන්න හිතාගෙන ඉන්නව ඒක නම් මාසෙට ගෙවන්න නෙමෙයි හදාගන්නෙ අවුරුද්දට ගෙවන්න. අවුරුද්දට ලක්ෂ 5යි. කිසිම Health Cover එකක් දාන්නෙ නෑ Investment Plan එකක් විතරයි බං. ඒකත් අවු 10කට දාන්න හිතාගෙන ඉන්නෙ.

    අරක ගැන විස්තර අහන්න ඕන නම් අහපං. මම දාන්න හදන එක ගැනත් විස්තර ටිකක් දාන්නම් මේ මාසෙ දැම්මම.

    ආහ් මාත් Fulltime freelancing කරන්නෙ :)
     
    • Love
    Reactions: nethumshan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -
    මම ජිවිත රක්ෂණයක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම කරන්නේ ෆ්රිලාන්සින් . මේ වගේ රක්ෂණයක් දාද්දි අපි දැනගතයුතු දේවල් මොනාද?

    රක්ෂණ ඔප්පුව කියල එකක් තියෙනවා. (සියලු රක්ෂණ සමාගම් වලට පොදු ) :)
    ඒක අකුරක් නෑර කියවපන්. (කූබී අකුරින් ප්‍රින්ට් කරලා තියෙන්නේ උබලා අමාරුවේ දාන්නම) :baffled:
    කියවලා ඊලගට දාපන්..
    රක්ෂන සමාගම් නියෝජිතයා කියන දේවල් අහන්න එපා ඔප්පුව විතරක් කියවපන්..ඒ ඇති/
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    රක්ෂණ ඔප්පුව කියල එකක් තියෙනවා. (සියලු රක්ෂණ සමාගම් වලට පොදු ) :)
    ඒක අකුරක් නෑර කියවපන්. (කූබී අකුරින් ප්‍රින්ට් කරලා තියෙන්නේ උබලා අමාරුවේ දාන්නම) :baffled:
    කියවලා ඊලගට දාපන්..
    රක්ෂන සමාගම් නියෝජිතයා කියන දේවල් අහන්න එපා ඔප්පුව විතරක් කියවපන්..ඒ ඇති/
    ඉන්ෂුවරන්ස් කල් පිරෙනකන්ම ඉන්න ඕන නේද බන් එව්වා කොච්චර සුන්දරද බලන්න නම්. :P
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -
    ඉන්ෂුවරන්ස් කල් පිරෙනකන්ම ඉන්න ඕන නේද බන් එව්වා කොච්චර සුන්දරද බලන්න නම්. :P

    ' AIA INSURANCE ' - LIFE :growl: වැඩ කරලා තියෙනවා බන් මම..ඒකයි කීවේ ඒක කියවපන් කීවේ.. ප්‍රතිලාබ ලැබෙනවා මෙච්චර මෙච්චර කියලා කියන්න ලේසී ගන්න ගියාම වටේ යවලා හෙන කට්ටක් කන්න ඔනී.. :baffled:සුරංගනා ලෝකයක් මැවුවට ඕක අපායක්. :no:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මාත් උඹේ වයසෙමයි. මම මෙයිට අවුරුද්දකට කළින් දැම්ම SLIC එකේ Divi Thilina Plan එකක්. ඒකට මාසෙට 22කට කිට්ටු ගානක් ගෙවනව මට අවු 32 වෙද්දි වගේ කල් පිරෙනව. ඒකට කාඩ් එකකුත් ලැබුන Hospital Bill එක Claim කරන්න. ඒ කාඩ් එක 1.5Mil අවුරුද්දට. තව Gov or Private Hospital වල පැය 48කට වඩා හිටියොත් ඉන්න හැම දවසකටම අර දවස් දෙකත් ඇතුලුව 12,500ක් ගෙවනව.

    මම මේ මාසෙ තව ප්ලෑන් එකක් දාන්න හිතාගෙන ඉන්නව ඒක නම් මාසෙට ගෙවන්න නෙමෙයි හදාගන්නෙ අවුරුද්දට ගෙවන්න. අවුරුද්දට ලක්ෂ 5යි. කිසිම Health Cover එකක් දාන්නෙ නෑ Investment Plan එකක් විතරයි බං. ඒකත් අවු 10කට දාන්න හිතාගෙන ඉන්නෙ.

    අරක ගැන විස්තර අහන්න ඕන නම් අහපං. මම දාන්න හදන එක ගැනත් විස්තර ටිකක් දාන්නම් මේ මාසෙ දැම්මම.

    ආහ් මාත් Fulltime freelancing කරන්නෙ :)
    මම උඹේ ත්‍රෙඩ් එක කියෙව්වා. මටත් ඔය කාඩ් එක ගැන කිව්වා. මං කාඩ් එක ගැනානම් වැඩිය බැලුවේ නෑ. ඒකේ ප්‍රයිවට් හොස්පිටල් වලින් විතරයි ක්ලෙම් කරන්න පුළුවන් කියපු නිසා. මම ඉන්න පැත්තේ ප්‍රයිවට් හොස් නෑ.

    උබ ලක්ෂ 5ක් අවුරුද්දකට දාන ප්ලැන් එකේ return එක කොහොමද?

    රක්ෂණ ඔප්පුව කියල එකක් තියෙනවා. (සියලු රක්ෂණ සමාගම් වලට පොදු ) :)
    ඒක අකුරක් නෑර කියවපන්. (කූබී අකුරින් ප්‍රින්ට් කරලා තියෙන්නේ උබලා අමාරුවේ දාන්නම) :baffled:
    කියවලා ඊලගට දාපන්..
    රක්ෂන සමාගම් නියෝජිතයා කියන දේවල් අහන්න එපා ඔප්පුව විතරක් කියවපන්..ඒ ඇති/
    අනිවා.මම පොඩි කාලේ අපේ අම්මා දාපු එකක් කල් පිරුණ මට 18දී. ඒක කල් පිරුණාම මුළු මුදළම එක පාර ගන්න බැරි උනා. මාස තුනකට 5000 ගානේ අවුරුදු 10ක් හම්බෙන්නේ. ඒ තරහටම මම දාන්නේ නැතුව හිටියා. දැන් ආයෙම දාන්න කියලා හිතුවා. මම ඒ ඔප්පුව ඉල්ලගත්ත්තා. ඒක කියවලා තමා දාන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම උඹේ ත්‍රෙඩ් එක කියෙව්වා. මටත් ඔය කාඩ් එක ගැන කිව්වා. මං කාඩ් එක ගැනානම් වැඩිය බැලුවේ නෑ. ඒකේ ප්‍රයිවට් හොස්පිටල් වලින් විතරයි ක්ලෙම් කරන්න පුළුවන් කියපු නිසා. මම ඉන්න පැත්තේ ප්‍රයිවට් හොස් නෑ.

    උබ ලක්ෂ 5ක් අවුරුද්දකට දාන ප්ලැන් එකේ return එක කොහොමද?
    තාම හරියටම මාත් විස්තර දන්නෙ නෑ බං. මම Agentට කිව්ව ඔක්කොම හදාගෙන එන්න කියල මේ මාසෙ අන්තිම වගේ වෙද්දි. ආවම තමයි හරියටම විස්තරේ දැනගන්න වෙන්නෙ. කොහොමහරි ලක්ෂ 50ක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් බං. ඒකට Bonus වැටිල එද්දි 60 පැනල එයි. හරියටම Proposal එක ගෙනාවම මම කියන්නම් මචං.
     
    • Love
    Reactions: nethumshan