Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life is drifting away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ ළමායි !!! මොකෝ වෙන්නේ ඉතින් වස්තු ටික ...

කියන්න දේවල් ගොඩයි !! පොඩ්ඩක් කියල යන්නයි ආවේ, කියන්න එකෙකුත් නැනේ ඉතින් අපිට.....

ජුනි 16 තාත්තා නැති උනා, මමත් ලංකාවට ආවා අම්මත් තනියම හින්දා. ආපු ගමන් මේ වෙනකන් යන්න හම්බ උනේ න, යන්න හිතකුත් නෑ. මෙහෙම ඉන්න කොට නිකම්ම කල්පනා උනා, නිකන් මහා මුහුදේ මම නිකන්ම අතරමන් වෙලා වගේ, හරියට කව්රුත් නැති බෝට්ටුවක් වගේ මම දිගටම දියබටම ගහ ගෙන යනවා, මගේ ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම වගේ බැදලා මේ දැන් දැන් ළමයි හදන්න පටන් අරන්, කියන්න දෙයක් නැහැ ඉතින් පව් ඒ මිනිස්සුත්, ඒ දේවල් හින්ද උන්ට මිස් කෝල් එකක් වත් ගහන්න වෙලාවක් නැහැ. කොචර අමාරු උනත් මේ වෙලාවේ බැදලා හිටියනං කියල හිතෙනවා, එත් කොහොමද බන් කාටද බන් මේවා කියන්නේ,

ජිවිතේ මොකක්ද කියලා හිතෙනවා සමහර වෙලාවට , තාත්තට කිසිම ලෙඩක් තිබ්බෙත් නැ. එත් ඉතින් වෙලාව තමා. මට පව් කියලත් හිතෙනවා මගේ ජිවිතේ ෆුල් අව්ල් කලාට , මගේ පොඩි කාලේ විනාස කරාට , මේ මගේ තත්තානේ කියලා හිතෙනවා, එය මොනවා කරත් මම හොදට සැලකුව, මට තාත්තාව බිමත් කමින් ගලවගන්න බැරි උනා,

මට හිතාගන්න අමාරුම දේ , මම 2023 වෙද්දී ගෙදර කාගේ හරි මරනෙකට ලෑස්ති වෙලා හිටියේ. ඒ කිව්වේ මරණයක් එනවා එනවා වගේ ලොකු හැගීමකින් හිටියේ, හිතේ තිබ්බ කලකිරීමත් එක්කම ඒ සතියේ අන්තිම දවසේ තමා තාත්ත ගැන මේ වගේ ආරංචියක් ආවේ. ඉතින් එක හින්ද මට කියන්න විදිහක් නැහැ මේක බලාපොරොතු නොවී හිටපු මල ගෙයක් කියල, මන් ගැන වැරදියට හිතන්න එපා , එත් මට එක සැහෙන්න දැනිල තිබ්බේ,මම කියන්නන් එක එහෙම උනේ කොහමද කියලා.

2007 මැදක වගේ (මගේ ඔ/ල)

ගෙදර ඉස්සරහ දෙමල ගෙදරක් තියෙනවා හරියට මෙහෙයවල් / පොඩි පොඩි prayer meetings එහෙම තියෙනවා. ඒ ගෙදර පොඩි ළමය අපිත් එක්ක ෆිට් ඉතින් උට බෙන් 10 දාල දෙන හින්ද , මු එක පාරටම ඇවිල්ලා කියපි, අය්යේ අය්යේ අද හවස පොඩ්ඩක් අපේ ගෙවල් පැත්තේ එන්නකෝ , ෆාදර් කෙනෙක් එනවා එයට ඔයා දිහා බලල අනාගතේ කියන්න පුළුවන් කියල, ඉතින් අපෙත් තියෙන උන හින්ද මාත් හවස් වෙලා ඒ ගෙදෙට්ට රිංගුවා .... අම්මට සිරි වෙනවා , රින්ගුවට පස්සේ දැක්කේ අපේ ලෙන් එකේ සෙට් එකම එක ඇතුලේ , ෆාදර් කාරයා මගේ දිහා බැලුව එන්න කිව්වා ලගට , තිබ්බ එක අතක් මගේ ඔලුවේ , මෙන්න මේ මනුස්සය කියා ගෙන කියා ගෙන ගිය,

කියපු හැම දේම මේ වෙන කොට හරිගියා සමහර ඒවා කොහෙත්ම මම හිතපුව වගේ නෙමේ, හැබැයි එතන හිටපු මිනිස්සු කිව්වා මේක අහන්න ෆාදර , අරක අහන්න කියා කියා , ඔක්කොම වගේ අහ ගත්ත , උන්ටත් ඕනි මගුලක් නැහැ . මගේ ජිවිතේ , මගේ ජොබ් එක , කරන රට , අවරුදු පොඩි ගානකින් රට යන විදිහ , මෙහෙ කොහෙත්ම ඉන්නේ නැහැ , හැම දේම ටක්කෙටම හරි, ඒ ගමන් මේ මනුස්සය තව එක දෙයක් කිව්වා, ,මේ ළමයාගේ තාත්තා බොහොම පොඩි කාලයි ඉන්නේ, ළමයාගේ සාර්ථක භාවය වත් බලාගන්න වෙන්නේ නැහැ කිව්වා, (එත් ඉතින් තාම නං මම ඒ තත්වේම තමා). ඕනිම නං තව අවරුදු 15-16 ඉදි, අපි මෙය වෙනුවන් යදිමු කිව්වා, (pray කරන්න ). අපිත් ඔලුව නමාගෙන හිටියා,

ඒ කාලේ කියපු දේ දරුනුවටම මගේ ඔලුවේ තිබ්බ, එත් මම එක මත්තෙම නැහුනේ නැහැ , මට ඇත්තට දුක හිතුන , තාත්තගේ මරණය ට අපහු පරණ ගෙදෙට්ට ගියපු මට ඒ කියපු දේ අපහු මතක් උන, මට මගේ තාත්තා ගැන කිසිම සුභ මතකයක් නැහැ , එත් එයාගේ අන්තිම කාලේ හරිම හොද උනා, ගෙදෙට්ට හරියට සපෝර්ට් කරා , අම්මටත් එහෙමයි, ඒ විදිහට අපි පොඩි කාලෙත් හිටියනං අපි ගිය මගවල් ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.

කියන්න / ලියන්න තැනක් නැති නිසයි මෙතන ලිව්වේ, මම sympathy beggar කෙනෙක් නෙමේ, i just want to unload the pain from my chest.

අදට නවතිමි, හැමදාම වගේ මගේ දේවල් කියවන ඔබට ජය,

[QUOTE="gevin.456, post: 29170125, member: 562629"] අඩෝ ළමායි !!! මොකෝ වෙන්නේ ඉතින් වස්තු ටික ... කියන්න දේවල් ගොඩයි !! පොඩ්ඩක් කියල යන්නයි ආවේ, කියන්න එකෙකුත් නැනේ ඉතින් අපිට..... ජුනි 16 තාත්තා නැති උනා, මමත් ලංකාවට ආවා අම්මත් තනියම හින්දා. ආපු ගමන් මේ වෙනකන් යන්න හම්බ උනේ න, යන්න හිතකුත් නෑ. මෙහෙම ඉන්න කොට නිකම්ම කල්පනා උනා, නිකන් මහා මුහුදේ මම නිකන්ම අතරමන් වෙලා වගේ, හරියට කව්රුත් නැති බෝට්ටුවක් වගේ මම දිගටම දියබටම ගහ ගෙන යනවා, මගේ ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම වගේ බැදලා මේ දැන් දැන් ළමයි හදන්න පටන් අරන්, කියන්න දෙයක් නැහැ ඉතින් පව් ඒ මිනිස්සුත්, ඒ දේවල් හින්ද උන්ට මිස් කෝල් එකක් වත් ගහන්න වෙලාවක් නැහැ. කොචර අමාරු උනත් මේ වෙලාවේ බැදලා හිටියනං කියල හිතෙනවා, එත් කොහොමද බන් කාටද බන් මේවා කියන්නේ, ජිවිතේ මොකක්ද කියලා හිතෙනවා සමහර වෙලාවට , තාත්තට කිසිම ලෙඩක් තිබ්බෙත් නැ. එත් ඉතින් වෙලාව තමා. මට පව් කියලත් හිතෙනවා මගේ ජිවිතේ ෆුල් අව්ල් කලාට , මගේ පොඩි කාලේ විනාස කරාට , මේ මගේ තත්තානේ කියලා හිතෙනවා, එය මොනවා කරත් මම හොදට සැලකුව, මට තාත්තාව බිමත් කමින් ගලවගන්න බැරි උනා, මට හිතාගන්න අමාරුම දේ , මම 2023 වෙද්දී ගෙදර කාගේ හරි මරනෙකට ලෑස්ති වෙලා හිටියේ. ඒ කිව්වේ මරණයක් එනවා එනවා වගේ ලොකු හැගීමකින් හිටියේ, හිතේ තිබ්බ කලකිරීමත් එක්කම ඒ සතියේ අන්තිම දවසේ තමා තාත්ත ගැන මේ වගේ ආරංචියක් ආවේ. ඉතින් එක හින්ද මට කියන්න විදිහක් නැහැ මේක බලාපොරොතු නොවී හිටපු මල ගෙයක් කියල, මන් ගැන වැරදියට හිතන්න එපා , එත් මට එක සැහෙන්න දැනිල තිබ්බේ,මම කියන්නන් එක එහෙම උනේ කොහමද කියලා. 2007 මැදක වගේ (මගේ ඔ/ල) ගෙදර ඉස්සරහ දෙමල ගෙදරක් තියෙනවා හරියට මෙහෙයවල් / පොඩි පොඩි prayer meetings එහෙම තියෙනවා. ඒ ගෙදර පොඩි ළමය අපිත් එක්ක ෆිට් ඉතින් උට බෙන් 10 දාල දෙන හින්ද , මු එක පාරටම ඇවිල්ලා කියපි, අය්යේ අය්යේ අද හවස පොඩ්ඩක් අපේ ගෙවල් පැත්තේ එන්නකෝ , ෆාදර් කෙනෙක් එනවා එයට ඔයා දිහා බලල අනාගතේ කියන්න පුළුවන් කියල, ඉතින් අපෙත් තියෙන උන හින්ද මාත් හවස් වෙලා ඒ ගෙදෙට්ට රිංගුවා .... අම්මට සිරි වෙනවා , රින්ගුවට පස්සේ දැක්කේ අපේ ලෙන් එකේ සෙට් එකම එක ඇතුලේ , ෆාදර් කාරයා මගේ දිහා බැලුව එන්න කිව්වා ලගට , තිබ්බ එක අතක් මගේ ඔලුවේ , මෙන්න මේ මනුස්සය කියා ගෙන කියා ගෙන ගිය, කියපු හැම දේම මේ වෙන කොට හරිගියා සමහර ඒවා කොහෙත්ම මම හිතපුව වගේ නෙමේ, හැබැයි එතන හිටපු මිනිස්සු කිව්වා මේක අහන්න ෆාදර , අරක අහන්න කියා කියා , ඔක්කොම වගේ අහ ගත්ත , උන්ටත් ඕනි මගුලක් නැහැ . මගේ ජිවිතේ , මගේ ජොබ් එක , කරන රට , අවරුදු පොඩි ගානකින් රට යන විදිහ , මෙහෙ කොහෙත්ම ඉන්නේ නැහැ , හැම දේම ටක්කෙටම හරි, ඒ ගමන් මේ මනුස්සය තව එක දෙයක් කිව්වා, ,මේ ළමයාගේ තාත්තා බොහොම පොඩි කාලයි ඉන්නේ, ළමයාගේ සාර්ථක භාවය වත් බලාගන්න වෙන්නේ නැහැ කිව්වා, (එත් ඉතින් තාම නං මම ඒ තත්වේම තමා). ඕනිම නං තව අවරුදු 15-16 ඉදි, අපි මෙය වෙනුවන් යදිමු කිව්වා, (pray කරන්න ). අපිත් ඔලුව නමාගෙන හිටියා, ඒ කාලේ කියපු දේ දරුනුවටම මගේ ඔලුවේ තිබ්බ, එත් මම එක මත්තෙම නැහුනේ නැහැ , මට ඇත්තට දුක හිතුන , තාත්තගේ මරණය ට අපහු පරණ ගෙදෙට්ට ගියපු මට ඒ කියපු දේ අපහු මතක් උන, මට මගේ තාත්තා ගැන කිසිම සුභ මතකයක් නැහැ , එත් එයාගේ අන්තිම කාලේ හරිම හොද උනා, ගෙදෙට්ට හරියට සපෝර්ට් කරා , අම්මටත් එහෙමයි, ඒ විදිහට අපි පොඩි කාලෙත් හිටියනං අපි ගිය මගවල් ගොඩක් වෙනස් වෙන්න තිබ්බ. කියන්න / ලියන්න තැනක් නැති නිසයි මෙතන ලිව්වේ, මම sympathy beggar කෙනෙක් නෙමේ, i just want to unload the pain from my chest. අදට නවතිමි, හැමදාම වගේ මගේ දේවල් කියවන ඔබට ජය, [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom