Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life of Australia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mmahanama1" data-source="post: 22171589" data-attributes="member: 196340"><p>උඹ හරි මචන්...තමන්ගෙ තීරනේ තමන් ගන්න ඕනෙ...සමහරුන්ගෙ ජීවිතේ ප්රයෝරිටි වෙනස්...සමහරු සල්ලි පස්සෙ යනව...සමහරු පාටි සීන් ආතල් එකේ ඉන්නව...සමහරි යාලුවො නෑදෑයො එක්ක ඉන්නව...කාටවත් මුකුත් කියන්න බෑ...මම මේ ඩිසිශන් එක ගත්තෙත් මගෙ අය්ය කොහොමත් ඉන්නෙ රට, අක්ක ඔසී තව අවුරුදු 4කින් එනවා එයාගෙ ෆැමිලි එකත් එක්ක...මම ආවම අම්මයි තාත්තයි ගන්න පුලුවන්....ඊට පස්සෙ මගෙ ෆැමිලි එක මෙහෙ ඉන්නව තැන් තැන් වල නැතුව....ඒක මට ගොඩක් වටිනව...ලමයි හදන්න අමාරුයි ඒත් හදන්න බැරි නෑ....අම්මල තාත්තල එක්ක හැම වෙලේම ඉන්න ඕනෙ අත අරින්නෙ නැතුව...හැම ප්රශ්නයකදිම ලඟින් ඉන්න ඕනෙ....අම්මල තාත්තල සල්ලි පස්සෙ ගියොත් ලමයා වෙන තැන් වලින් ඒ අඩුව පුරවගන්න බලනව....මම දන්න ෆැමිලි එකක් ඉන්නව කෙල්ලට අවුරුදු 23යි ගෙදර ෆුල් සිංහල විතරයි, පන්සල් යනව සති දෙකකට පාරක්, ලන්කාවෙ කෙල්ලො තරම් වත් ඇඟ පෙන්න අඳින්නෙ නෑ...ඒ කෙල්ලගෙ වෙඩිම කරේ මගෙ ආන්ටි කෙනෙක්...සාරි එකට හැට්ටෙ මහනකොට කෙල්ල කියල තිබුනා පිට වැහෙන්න මහන්න කියලා....its all about parenting...how you live your life, children will follow...dont expect them to be saints if you're a womenizer...simple as that..u need to give them the knowledge and maturity to sort things out on their own so you dont need to worry about them anymore</p></blockquote><p></p>
[QUOTE="mmahanama1, post: 22171589, member: 196340"] උඹ හරි මචන්...තමන්ගෙ තීරනේ තමන් ගන්න ඕනෙ...සමහරුන්ගෙ ජීවිතේ ප්රයෝරිටි වෙනස්...සමහරු සල්ලි පස්සෙ යනව...සමහරු පාටි සීන් ආතල් එකේ ඉන්නව...සමහරි යාලුවො නෑදෑයො එක්ක ඉන්නව...කාටවත් මුකුත් කියන්න බෑ...මම මේ ඩිසිශන් එක ගත්තෙත් මගෙ අය්ය කොහොමත් ඉන්නෙ රට, අක්ක ඔසී තව අවුරුදු 4කින් එනවා එයාගෙ ෆැමිලි එකත් එක්ක...මම ආවම අම්මයි තාත්තයි ගන්න පුලුවන්....ඊට පස්සෙ මගෙ ෆැමිලි එක මෙහෙ ඉන්නව තැන් තැන් වල නැතුව....ඒක මට ගොඩක් වටිනව...ලමයි හදන්න අමාරුයි ඒත් හදන්න බැරි නෑ....අම්මල තාත්තල එක්ක හැම වෙලේම ඉන්න ඕනෙ අත අරින්නෙ නැතුව...හැම ප්රශ්නයකදිම ලඟින් ඉන්න ඕනෙ....අම්මල තාත්තල සල්ලි පස්සෙ ගියොත් ලමයා වෙන තැන් වලින් ඒ අඩුව පුරවගන්න බලනව....මම දන්න ෆැමිලි එකක් ඉන්නව කෙල්ලට අවුරුදු 23යි ගෙදර ෆුල් සිංහල විතරයි, පන්සල් යනව සති දෙකකට පාරක්, ලන්කාවෙ කෙල්ලො තරම් වත් ඇඟ පෙන්න අඳින්නෙ නෑ...ඒ කෙල්ලගෙ වෙඩිම කරේ මගෙ ආන්ටි කෙනෙක්...සාරි එකට හැට්ටෙ මහනකොට කෙල්ල කියල තිබුනා පිට වැහෙන්න මහන්න කියලා....its all about parenting...how you live your life, children will follow...dont expect them to be saints if you're a womenizer...simple as that..u need to give them the knowledge and maturity to sort things out on their own so you dont need to worry about them anymore [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom