Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Life of Australia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහානාම, ඔයාගේ thread එක මුල සිට අග දක්වා කියවෙව්වා . ගොඩාක් important tips වගේම සමහර tips පොඩ්ඩක් විතර නිවැරදි මදි මගේ දැනුමේ හැටියට.

ඒක නිසා මම හැමෝගෙම දැනගැනීම පිණිස පහත පැහැදිලි කිරීම් ටික කරන්නම්.

1) Student Visa process එක ගැන නම් මගේ දැනුම මදි මොකද මම student වෙලා හිටියෙ 19 years වලට වගේ කලින් . But , general rule of thumb , මෙහෙ ආපු ගමන් phones , cars ගන්න හදිස්සි වෙන්න එපා. Atleast 1 year යනකන් පුළුවන් තරම් මේ රටේ හැටියට හැඩ ගැහෙන්න try කරන්න. Language එක හදා ගන්න. Studies වලට මුල් තැන දෙන්න. පොඩි job එකක් හොයාගන්න day to day වියදන් වලට. ආතල් ගන්න පුළුවන් පස්සේ !

2) PR හරි Working Visa වලින් ආපු ගමන් job එකක් හොයාගන්න එක priority කරගන්න. $1000-$2000 වලට Car එකක් ගන්න එක ටිකක් අමාරු වගේම එහෙම එකක් හොයාගත්තොත් repairs වැඩි. Repairs = high labour costs. මීට අමතරව Annual registration, Compulsory insurance, 3rd party or comprehensive insurance වලටත් $1500-$2000 per year වගේ යනවා.

3) Language එක හොඳට polish කරගන්න. කවුරු මොනවා කිවුවත් අපි ඉන්නේ English speaking රටක. Indian & Chinese එවුන් ගේ level එකට අපිව compare කරගන්න එපා. උන්ගේ accents අවුල් උනාට උන්ට සැහෙන්න connections තියෙනවා, අපිට නෑ. උන් අම්බානකට මහන්සි වෙලා වැඩ කරනවා. Business කරන උන් නම් පට්ට ලාබෙට business කරනවා. ඒක හින්ද Aussie යෝ උන්ව සහ උන්ගේ accents වැඩිය ගණන් ගන්නේ නෑ . ඒකයි වෙනස. අනිත් එක, හොඳට පැහැදිලිව කතා කරන්න පුළුවන් නම් job එකකට උනත් ඒක මාර advantage එකක්. කවුරු මොනවා කිවුවත් අපිට හොඳට, accent අඩුවෙන් කතා කරන්න පුළුවන් නම් මෙහෙ උන්ගෙන් පිළිගැනීමක් තියෙනවා. ඒක වැදගත් factor එකක් job එකක් හරි study කරනවානම් හරි.

4) ළමයි - ළමයින්ට සිංහල උගන්නන අනිවාර්යෙන්ම, හැබැයි ඒ හා සමානවම English ත් ඉගෙනගන්න දෙන්න. නැතිනම් ඒගොල්ල ඉස්කෝලේ යනකොට හරියට language එක බැරිනම් studies වලින් backwards වෙනවා. මේක මම දැකපු දෙයක්.

5) මෙහේ එනකොට Sri Lankan mentality & attitude එක එහේ තියල එන්න. ලංකාවේ විදිහට හිතන්න පතන්න ගියොත් හැමදාම එක තැන. වවුලගේ ගෙදර යනවනම් එල්ලිලා ඉන්න ඉගෙන ගන්න එපෑ !!

6) මෙහේ ඉන්න ලංකාවේ කට්ටියව දැන අඳුන ගන්න, හැබැයි ඕනෙවට වැඩිය හැමෝමව ආශ්රය කරන්න යන්න එපා. හොඳම යාලුවෝ/families 5-6 හිටියහම හොඳටම ඇති! ඇත්තටම සමහර වෙලාවට අපේ මිනිස්සුන්ට වඩා අනිත් ජාති වල එවුන්ගේ ගති ගුණ හොදයි. ආශ්රය කරන්න අමාරු නෑ. කැපිලි නෑ.

7) හැම වෙලාවේම long term plan එකකට වැඩ කරන්න. මේ රටේ short term plans වලට වැඩ කරන්න අමාරුයි.

මම 1999 ඉඳන් ඉන්නේ මෙහෙ. ඔය කියපුවා ගොඩක් ඒවා මගේ life experiences. මේක ජීවත් වෙන්න හොඳ රටක්, ලංකාවත් ජීවත් වෙන්න හොඳ රටක් . රටවල් දෙකේම හොඳ සහ නරක දෙකම තියෙනවා, ඒක නිසා රටවල් දෙක compare කරන්න යන්න එපා  ලෝකේ කොහේ හිටියත් අනිත් මිනිස්සුන්ට කටු ගහන්නේ නැතුව නිහතමානී විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් life එක ගොඩ!

[QUOTE="Dream Catcher, post: 22744459, member: 557202"] මහානාම, ඔයාගේ thread එක මුල සිට අග දක්වා කියවෙව්වා . ගොඩාක් important tips වගේම සමහර tips පොඩ්ඩක් විතර නිවැරදි මදි මගේ දැනුමේ හැටියට. ඒක නිසා මම හැමෝගෙම දැනගැනීම පිණිස පහත පැහැදිලි කිරීම් ටික කරන්නම්. 1) Student Visa process එක ගැන නම් මගේ දැනුම මදි මොකද මම student වෙලා හිටියෙ 19 years වලට වගේ කලින් . But , general rule of thumb , මෙහෙ ආපු ගමන් phones , cars ගන්න හදිස්සි වෙන්න එපා. Atleast 1 year යනකන් පුළුවන් තරම් මේ රටේ හැටියට හැඩ ගැහෙන්න try කරන්න. Language එක හදා ගන්න. Studies වලට මුල් තැන දෙන්න. පොඩි job එකක් හොයාගන්න day to day වියදන් වලට. ආතල් ගන්න පුළුවන් පස්සේ ! 2) PR හරි Working Visa වලින් ආපු ගමන් job එකක් හොයාගන්න එක priority කරගන්න. $1000-$2000 වලට Car එකක් ගන්න එක ටිකක් අමාරු වගේම එහෙම එකක් හොයාගත්තොත් repairs වැඩි. Repairs = high labour costs. මීට අමතරව Annual registration, Compulsory insurance, 3rd party or comprehensive insurance වලටත් $1500-$2000 per year වගේ යනවා. 3) Language එක හොඳට polish කරගන්න. කවුරු මොනවා කිවුවත් අපි ඉන්නේ English speaking රටක. Indian & Chinese එවුන් ගේ level එකට අපිව compare කරගන්න එපා. උන්ගේ accents අවුල් උනාට උන්ට සැහෙන්න connections තියෙනවා, අපිට නෑ. උන් අම්බානකට මහන්සි වෙලා වැඩ කරනවා. Business කරන උන් නම් පට්ට ලාබෙට business කරනවා. ඒක හින්ද Aussie යෝ උන්ව සහ උන්ගේ accents වැඩිය ගණන් ගන්නේ නෑ . ඒකයි වෙනස. අනිත් එක, හොඳට පැහැදිලිව කතා කරන්න පුළුවන් නම් job එකකට උනත් ඒක මාර advantage එකක්. කවුරු මොනවා කිවුවත් අපිට හොඳට, accent අඩුවෙන් කතා කරන්න පුළුවන් නම් මෙහෙ උන්ගෙන් පිළිගැනීමක් තියෙනවා. ඒක වැදගත් factor එකක් job එකක් හරි study කරනවානම් හරි. 4) ළමයි - ළමයින්ට සිංහල උගන්නන අනිවාර්යෙන්ම, හැබැයි ඒ හා සමානවම English ත් ඉගෙනගන්න දෙන්න. නැතිනම් ඒගොල්ල ඉස්කෝලේ යනකොට හරියට language එක බැරිනම් studies වලින් backwards වෙනවා. මේක මම දැකපු දෙයක්. 5) මෙහේ එනකොට Sri Lankan mentality & attitude එක එහේ තියල එන්න. ලංකාවේ විදිහට හිතන්න පතන්න ගියොත් හැමදාම එක තැන. වවුලගේ ගෙදර යනවනම් එල්ලිලා ඉන්න ඉගෙන ගන්න එපෑ !! 6) මෙහේ ඉන්න ලංකාවේ කට්ටියව දැන අඳුන ගන්න, හැබැයි ඕනෙවට වැඩිය හැමෝමව ආශ්රය කරන්න යන්න එපා. හොඳම යාලුවෝ/families 5-6 හිටියහම හොඳටම ඇති! ඇත්තටම සමහර වෙලාවට අපේ මිනිස්සුන්ට වඩා අනිත් ජාති වල එවුන්ගේ ගති ගුණ හොදයි. ආශ්රය කරන්න අමාරු නෑ. කැපිලි නෑ. 7) හැම වෙලාවේම long term plan එකකට වැඩ කරන්න. මේ රටේ short term plans වලට වැඩ කරන්න අමාරුයි. මම 1999 ඉඳන් ඉන්නේ මෙහෙ. ඔය කියපුවා ගොඩක් ඒවා මගේ life experiences. මේක ජීවත් වෙන්න හොඳ රටක්, ලංකාවත් ජීවත් වෙන්න හොඳ රටක් . රටවල් දෙකේම හොඳ සහ නරක දෙකම තියෙනවා, ඒක නිසා රටවල් දෙක compare කරන්න යන්න එපා :) ලෝකේ කොහේ හිටියත් අනිත් මිනිස්සුන්ට කටු ගහන්නේ නැතුව නිහතමානී විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් life එක ගොඩ! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom