Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Life of Gautama Lord Buddha - Special Events
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපගේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම අනියත විවරණයේ සිට ධාතු පරිනිර්වාණය දක්වා සිදුවූ හා සිදුවීමට නියමිතව ඇති විශේෂ අවස්ථා සියල්ලම කියවීමට,

හොට/හොම්බ/නහය etc. ඇතුලට දාල බලන්නේ නැතුව ඔලුවත් එක්ක මුළු ඇඟෙන්ම ඇතුලට වරෙල්ල.

බුදු සරණයි! දෙවි පිහිටයි!

බුද්ධත්වය යයි අසාවත් නැති බුද්ධ ශුන්‍ය කාලයක අප මහා බෝධිසත්වයෝ වෙළඳ පවුලක ඉපදුනි. ඔහු වැඩක් පලක් කරගත හැකි කාලය වන විට ඔහුගේ පියා මියගියේය. වෙළඳාම් සිදුකොට ලැබෙන ලාභයන්ගෙන් මවත් පෝෂණය කොට ඔහු ජීවත් වුයේය. ඔහු විටෙක තවත් වෙළෙන්දන් සමග මුහුදු මාර්ගයෙන් ගොස්ද භාණ්ඩ විකිණුවේය.

දිනක් ඔහු මුහුදු ගමනකට සැරසෙන විට මෑණියෝ මුහුදු ගමනට ඇයවත් රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය. තම මෑණියන්ගේ බසට කීකරු වූ ඔහු මෑණියන්වද නැවේ රැගෙන යාමට එකඟ වූවේය. ඔවුන් ගමන පිටත් වී දින කිහිපයකින් තද කුණාටුවක් ඇතිවිය. මුහුද සැර විය. සැඩ රල පහරක් එක වරම නැවේ ගැටිණි. නැව උඩු යටිකුරු විය.

වෙළෙඳ පුත්‍රයා පිහිනා ගොස් පිහිනිය නොහැකි තම මව සොයාගත්තේය. මව කරමත තබාගෙන දින හතක එක දිගට පිහිනුවේය. මේ අතර බ්‍රහ්ම ලොව සිටි බ්‍රහ්මයෙක් තම දිවැසින් මනුලොව පිරික්සුවේ මෙලොව බුදුවරයෙකු පහළවී ඇත්දැයි යන්නයි. එහෙත් එය බුදු කෙනෙක් තබා බුදු බව උදෙසා පෙරුම් පුරන බෝධිසත්වවරයෙකුවත් නැති බුද්ධ ශුන්‍ය කාලයක් බවට එම බ්‍රහ්ම දේවතාවාට අවබෝධ විය. ඉන්පසුව ඔහු සෙව්වේ බුදුවීමට පාරමිතා පිරීම සඳහා ශක්තියක් ඇති මිනිසෙක්ය. ඔහු ප්‍රථමයෙන්ම මව කරමත තබාගෙන පිහිනන පුත්‍රයා දුටුවේය. දුටු විගසම "මේ පුතුට මවත් සමග ගොඩ බිමට යාමට හැකියාව ලැබේවා!" යි ප්‍රාර්ථනා කළේය. ඒ ආශීර්වාදාත්මක ශක්තිය ලැබුණු පුත්‍රයා ගොඩබිමට ලඟාවිය.

මවත් සමග ගොඩබිමට ලඟා වූ පුත්‍රයාට මව ආශිර්වාද කරන බව දුටු බ්‍රහ්ම දේවතාවා මවගේ සිතුවිලිවලට "බුදු වේවා" යන අර්ථය ඇතුළු කරේය. ඒ අනුව මව "මගේ පුතා බුදු වේවා!" යනුවෙන් ආශිර්වාද කලාය. බුද්ධත්වය ගැන අපගේ බෝධි සත්වයෝ මුලින්ම ප්‍රාර්ථනා කලේ එම ආත්මයේදීය. "අම්මේ මම කවදාහරි බුදු වෙනවා!" යයි සිතු ඔහු එතැන් සිට ආත්ම බව අසංඛ්‍ය ගණනක් මනසින් බුද්ධත්වය පැතුවේය. තවත් ආත්ම බව අසංඛ්‍ය ගණනක් වචනයෙන් බුදුබව පැතුවේය. අවසානයෙදී අටවිසි බුදු රජාණන් වහන්සේලාගෙන් ප්‍රථම බුදුන් වහන්සේ වූ දීපංකර බුදු රජාණන්වහන්සේ බුද්ධත්වය ලැබූ කාලයේදී සුමේද නම් සිටුවරයෙක් ලෙස උපන්හ. ඔහු දිනක් තම සේවකයෙකුගෙන් විමසුවේ "මට ලැබිල තියෙන මේ මෙච්චර ධනය කොහෙන්ද?" "ඔබතුමාගේ පියා, සීයා, මුත්තා ආදී මුළු පරම්පරාව විසින් රැස්කළ දනයය. දැන් ඔවුන් මියගොස් ඇතිනිසා ධනය ඔබතුමාට ලැබී තිබේ." එවිට මගේ මුත්තාවත්, සීයාවත්, පියාවත් මේ දානයෙන් කොටසක් රැගෙන ගියේ නැද්ද? " "නැහැ ස්වාමිනි. මරණයේදී මේ කිසිවක් රැගෙන යන්නේ නැහැ." "එසේනම් මා ඒවා රැගෙන යා යුතුයි. හෙට මා මේ ධනය සියල්ල දන් දෙනවා." පවසා සියලු දනය දන්දී සුමේද සිටුතුමා සුමේද තාපස ලෙස තපස් රැකීමට ගියේය. ඔහු ධ්‍යාන ලාභී තාපසයෙක් විය.

ඉතිරිය ඊළඟ reply එකෙන් . වැරදි තියෙනවනම් පෙන්නලා යන්න . අදහස් එහෙමත් දාන්න. කියෙව්වට ස්තූතියි. දිගටම කියවන්න.

[QUOTE="GadgetPodda, post: 23334368, member: 567334"] [SIZE="3"][COLOR="White"]අපගේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම අනියත විවරණයේ සිට ධාතු පරිනිර්වාණය දක්වා සිදුවූ හා සිදුවීමට නියමිතව ඇති විශේෂ අවස්ථා සියල්ලම කියවීමට, හොට/හොම්බ/නහය etc. ඇතුලට දාල බලන්නේ නැතුව ඔලුවත් එක්ක මුළු ඇඟෙන්ම ඇතුලට වරෙල්ල.[/COLOR][/SIZE] [SIZE="6"][B]බුදු සරණයි! දෙවි පිහිටයි![/B][/SIZE] [SIZE="7"]බුද්ධත්වය යයි අසාවත් නැති බුද්ධ ශුන්‍ය කාලයක අප මහා බෝධිසත්වයෝ වෙළඳ පවුලක ඉපදුනි. ඔහු වැඩක් පලක් කරගත හැකි කාලය වන විට ඔහුගේ පියා මියගියේය.:( වෙළඳාම් සිදුකොට ලැබෙන ලාභයන්ගෙන් මවත් පෝෂණය කොට ඔහු ජීවත් වුයේය. ඔහු විටෙක තවත් වෙළෙන්දන් සමග මුහුදු මාර්ගයෙන් ගොස්ද භාණ්ඩ විකිණුවේය. දිනක් ඔහු මුහුදු ගමනකට සැරසෙන විට මෑණියෝ මුහුදු ගමනට ඇයවත් රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය. තම මෑණියන්ගේ බසට කීකරු වූ ඔහු මෑණියන්වද නැවේ රැගෙන යාමට එකඟ වූවේය. ඔවුන් ගමන පිටත් වී දින කිහිපයකින් තද කුණාටුවක් ඇතිවිය. මුහුද සැර විය. සැඩ රල පහරක් එක වරම නැවේ ගැටිණි. නැව උඩු යටිකුරු විය. :( වෙළෙඳ පුත්‍රයා පිහිනා ගොස් පිහිනිය නොහැකි තම මව සොයාගත්තේය. මව කරමත තබාගෙන දින හතක එක දිගට පිහිනුවේය. මේ අතර බ්‍රහ්ම ලොව සිටි බ්‍රහ්මයෙක් තම දිවැසින් මනුලොව පිරික්සුවේ මෙලොව බුදුවරයෙකු පහළවී ඇත්දැයි යන්නයි. එහෙත් එය බුදු කෙනෙක් තබා බුදු බව උදෙසා පෙරුම් පුරන බෝධිසත්වවරයෙකුවත් නැති බුද්ධ ශුන්‍ය කාලයක් බවට එම බ්‍රහ්ම දේවතාවාට අවබෝධ විය. ඉන්පසුව ඔහු සෙව්වේ බුදුවීමට පාරමිතා පිරීම සඳහා ශක්තියක් ඇති මිනිසෙක්ය. ඔහු ප්‍රථමයෙන්ම මව කරමත තබාගෙන පිහිනන පුත්‍රයා දුටුවේය. දුටු විගසම "මේ පුතුට මවත් සමග ගොඩ බිමට යාමට හැකියාව ලැබේවා!" යි ප්‍රාර්ථනා කළේය. ඒ ආශීර්වාදාත්මක ශක්තිය ලැබුණු පුත්‍රයා ගොඩබිමට ලඟාවිය. :) මවත් සමග ගොඩබිමට ලඟා වූ පුත්‍රයාට මව ආශිර්වාද කරන බව දුටු බ්‍රහ්ම දේවතාවා මවගේ සිතුවිලිවලට "බුදු වේවා" යන අර්ථය ඇතුළු කරේය. ඒ අනුව මව "මගේ පුතා බුදු වේවා!" යනුවෙන් ආශිර්වාද කලාය. බුද්ධත්වය ගැන අපගේ බෝධි සත්වයෝ මුලින්ම ප්‍රාර්ථනා කලේ එම ආත්මයේදීය. "අම්මේ මම කවදාහරි බුදු වෙනවා!" යයි සිතු ඔහු එතැන් සිට ආත්ම බව අසංඛ්‍ය ගණනක් මනසින් බුද්ධත්වය පැතුවේය. තවත් ආත්ම බව අසංඛ්‍ය ගණනක් වචනයෙන් බුදුබව පැතුවේය. අවසානයෙදී අටවිසි බුදු රජාණන් වහන්සේලාගෙන් ප්‍රථම බුදුන් වහන්සේ වූ දීපංකර බුදු රජාණන්වහන්සේ බුද්ධත්වය ලැබූ කාලයේදී සුමේද නම් සිටුවරයෙක් ලෙස උපන්හ. ඔහු දිනක් තම සේවකයෙකුගෙන් විමසුවේ "මට ලැබිල තියෙන මේ මෙච්චර ධනය කොහෙන්ද?" "ඔබතුමාගේ පියා, සීයා, මුත්තා ආදී මුළු පරම්පරාව විසින් රැස්කළ දනයය. දැන් ඔවුන් මියගොස් ඇතිනිසා ධනය ඔබතුමාට ලැබී තිබේ." එවිට මගේ මුත්තාවත්, සීයාවත්, පියාවත් මේ දානයෙන් කොටසක් රැගෙන ගියේ නැද්ද? :P" "නැහැ ස්වාමිනි. මරණයේදී මේ කිසිවක් රැගෙන යන්නේ නැහැ." "එසේනම් මා ඒවා රැගෙන යා යුතුයි. හෙට මා මේ ධනය සියල්ල දන් දෙනවා." පවසා සියලු දනය දන්දී සුමේද සිටුතුමා සුමේද තාපස ලෙස තපස් රැකීමට ගියේය. ඔහු ධ්‍යාන ලාභී තාපසයෙක් විය.[/SIZE] [SIZE="6"]ඉතිරිය ඊළඟ reply එකෙන් :yes::yes:. වැරදි තියෙනවනම් පෙන්නලා යන්න ;). අදහස් එහෙමත් දාන්න. කියෙව්වට ස්තූතියි. දිගටම කියවන්න. :yes::yes::D:D:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom