Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Life Story Of Arnold Schwarzenegger- Part 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි .

1956 දි සෝවියට් හමුදාව හන්ගේරියන් යුද්දය පැරැද්දුවට පස්සේ තාත්තා තමයි අපේ ප්‍රදේශයට මිනිස්සු සිය ගානක් පරිස්සමට ගේන්න බාරගත්තෙ.ඔහු ඒ මිනිස්සුන්ට ඉන්න කෑම්ප් එකක් පවා හදලා යන්න ඕන මිනිස්සුන්ටත් උදව් කලා .සමහරෙකුට කැනඩාවට යන්න උවමනා කලා.තවත් සමහරුන්ට ඔස්ට්‍රියාවෙ ඉන්න උවමනා කලා .ඒත් සමස්තයක් විදිහට ගත්තම ගොඩ දෙනෙක්ට ඇමරිකාවට යන්න උවමනා වෙලා තිබ්බා .

අපි ලෝකය ගැන ගොඩක් ඉගෙනගත්තේ Nonstop Kino කියන Graz නගරය මැද තියන ෆිල්ම් හෝල් එකෙන්.මුලින්ම ඒකේ පෙන්නුවේ ලෝකය පුරා තියන ආරංචි ජර්මන් වලින් හඬ කවලා.ඒවා පැය ගානක් තිස්සේ දවස පුරාම පෙන්නුවා .මුලින්ම නිව්ස් පෙන්නුවත් පස්සෙ කාලෙදි මිකී මවුස් තවත් කාටූන් පෙන්නුවා අන්තිමේදි සින්දු එහෙමත් පෙන්නනන්න පටන් ගත්තා .Nonstop එකේ තියන එකක් බලන්න සිලින් කීපයක් විතරයි යන්නේ.මට ඒවා වලින් හොදටම මතක ඇමරිකාවේ චිත්‍රපට වල පෙන්නපු කාර් ,ජෙට් ලයිනර් ,සුපිරි තරු වගේ දේවල්.මොන දේ පෙන්නුවත් ඒවා කෙලින්ම මගේ මොලේ හරහා ගියා .

ඇමරිකාවේ හදපු ෆිල්ම් හොදටම හදලා තිබ්බා .මමයි මගේ සහෝදරයයි මුලින්ම බලපු ෆිල්ම් එක උනේ ජොනි වෙස්මුලර් රඟපාපු ටාසන් කියන එක.ඒකේ තිබ්බ විදිහට ටාසන් ගහෙන් ගහට පැන පැන යන එක එතකොට චිම්පන්සි එක්ක කතාකරන විදිහ ඇත්ත විදිහටම හදලා තිබ්බා .මම හිතුවේ මට ගැලපෙනම ජීවීතේ ඒක කියලා .අපි දෙන්නා ඒ ෆිල්ම් එක කීප සැරයක්ම බැලුවා .Thalersee පාර්ක් එකේ අයිස් ක්‍රීම් විකුනලා තමයි මන් ෆිල්ම් බලන්න සල්ලි හොයාගත්තේ . ඒ පාර්ක් එකේ තිබ්බා ලොකු විලක් ඒකට මිනිස්සු ඇවිත් පීනනවා.සමහරු අව්ව තපිනවා .හවස් වෙද්දි ඒ අය අයිස් ක්‍රීම් විකුනන තැන පෝලිමට ඉන්නවා .ඒක දැකලා තමයි මට අයිස්ක්‍රීම් විකුනන්න හිතුනේ .මම සිලිමකට අයිස් ක්‍රීම් කෝන් අරගෙන විල වටේ ඇවිද ඇවිද එක අයිස් ක්‍රීම් එකක් සිලිම් 3 ගානේ විකුනුවා .

සමහර දවස් වලට මම හවස් වෙද්දි සිලින් 150 ක් විතර හොයාගෙන තිබ්බා.කාලයක් යද්දී අයිස් ක්‍රීම් විකුනපු එක අනිත් අයත් කරන්න ගත්ත නිසා මම බංකොලොත් උනා.බංකොලොත් වෙලා ඉන්න එක මට හරි ගියේ නැති නිසා මම සල්ලි හොයාගන්න වෙන දෙයක් කල්පනා කලා.මම පාසල් ඇරිලා ආවට පස්සෙ Graz වල ප්‍රධාන වීදියට වෙලා ටිකක් සල්ලි තියන මැදි වයසෙ මිනිහෙක් ,විශ්ව විද්‍යාල යන කෙනෙක් නැත්නම් ගැහැනු කෙනෙක් එනකම් ඉන්නවා .

එහෙම කෙනෙක් එනකොටම මන් දුක හිතෙන මූනක් හදාගෙන ගිහින් ඒ කෙනාට කියනවා සමාවෙන්න කරදර කලාට මගෙ බස් එකේ පාස් එකයි මගේ සල්ලියි නැතිවෙලා .මට ගෙදර යන්න ඔනෙ මට උදව් කරනවද කියලා ,කිසි දෙයක් පරිසම් කරගන්න බැරි කෙනෙක් කියලා මුලින්ම බැන්නත් පස්සෙ කොච්චරක් යනවද කියල අහනවා .එතකොට මම කියනවා සිලිම් පහක් යනවා කියලා .එතකොට ඒ ගෑනු කෙනා සිල්ම් පහක් මට දෙනවා.මන් ඒ හැමෝගෙන්ම ගෙදර ඇඩ්රස් එක

ඉල්ලනවා ආපහු සල්ලි ගෙවන්න.ඒත් කවුරුත් මට ඇඩ්රස් එක දීලා නෑ .ඒ සෙල්ලමත් නැවතුනේ තාත්තා ගේ යාලුවේක් මාව දැකලා ගෙදරට ගිහින් කියලා තිබ්බ නිසා.එදා මන් ගෙදරින් හොදටම බැනුම් ඇහුවා .ඒ වගේම ගුටිත් කෑවා .

Part 1-- http://www.elakiri.com/forum/showthread.php?t=1681426

Part 2 -- http://www.elakiri.com/forum/showthread.php?t=1681760

මගේ බ්ලොග් එකෙත් මන් මේක පෝස්ට් කරනවා .කැමතිනම් ඒකේ බලන්නත් පුලුවන් fitnessinhalaඩොට්blogspotඩොට්com කියන එකෙන් .එලකිරි එක වැඩියෙන් එකේ පොස්ට් update වෙනවා .

එහෙනම් රෙපක් දීගෙනම ගියානම් නේද හොද

අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න

[QUOTE="salitha22, post: 18508745, member: 525534"] [IMG]http://www.google.lk/imgres?imgurl=http://governors.library.ca.gov/images/governors/photos/aschwarzenegger.jpg&imgrefurl=http://governors.library.ca.gov/38-schwarzenegger.html&h=342&w=242&tbnid=9GWTSrKdc76nDM:&zoom=1&tbnh=186&tbnw=131&usg=__8R6hnISoqXdXQvxr7PS6wJZJo1c=&docid=nEdfaeztidqnGM&itg=1[/IMG] [SIZE=5][B]බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි . [/B][/SIZE] [SIZE=5]1956 දි සෝවියට් හමුදාව හන්ගේරියන් යුද්දය පැරැද්දුවට පස්සේ තාත්තා තමයි අපේ ප්‍රදේශයට මිනිස්සු සිය ගානක් පරිස්සමට ගේන්න බාරගත්තෙ.ඔහු ඒ මිනිස්සුන්ට ඉන්න කෑම්ප් එකක් පවා හදලා යන්න ඕන මිනිස්සුන්ටත් උදව් කලා .සමහරෙකුට කැනඩාවට යන්න උවමනා කලා.තවත් සමහරුන්ට ඔස්ට්‍රියාවෙ ඉන්න උවමනා කලා .ඒත් සමස්තයක් විදිහට ගත්තම ගොඩ දෙනෙක්ට ඇමරිකාවට යන්න උවමනා වෙලා තිබ්බා . ---------- අපි ලෝකය ගැන ගොඩක් ඉගෙනගත්තේ Nonstop Kino කියන Graz නගරය මැද තියන ෆිල්ම් හෝල් එකෙන්.මුලින්ම ඒකේ පෙන්නුවේ ලෝකය පුරා තියන ආරංචි ජර්මන් වලින් හඬ කවලා.ඒවා පැය ගානක් තිස්සේ දවස පුරාම පෙන්නුවා .මුලින්ම නිව්ස් පෙන්නුවත් පස්සෙ කාලෙදි මිකී මවුස් තවත් කාටූන් පෙන්නුවා අන්තිමේදි සින්දු එහෙමත් පෙන්නනන්න පටන් ගත්තා .Nonstop එකේ තියන එකක් බලන්න සිලින් කීපයක් විතරයි යන්නේ.මට ඒවා වලින් හොදටම මතක ඇමරිකාවේ චිත්‍රපට වල පෙන්නපු කාර් ,ජෙට් ලයිනර් ,සුපිරි තරු වගේ දේවල්.මොන දේ පෙන්නුවත් ඒවා කෙලින්ම මගේ මොලේ හරහා ගියා . ඇමරිකාවේ හදපු ෆිල්ම් හොදටම හදලා තිබ්බා .මමයි මගේ සහෝදරයයි මුලින්ම බලපු ෆිල්ම් එක උනේ ජොනි වෙස්මුලර් රඟපාපු ටාසන් කියන එක.ඒකේ තිබ්බ විදිහට ටාසන් ගහෙන් ගහට පැන පැන යන එක එතකොට චිම්පන්සි එක්ක කතාකරන විදිහ ඇත්ත විදිහටම හදලා තිබ්බා .මම හිතුවේ මට ගැලපෙනම ජීවීතේ ඒක කියලා .අපි දෙන්නා ඒ ෆිල්ම් එක කීප සැරයක්ම බැලුවා .Thalersee පාර්ක් එකේ අයිස් ක්‍රීම් විකුනලා තමයි මන් ෆිල්ම් බලන්න සල්ලි හොයාගත්තේ . ඒ පාර්ක් එකේ තිබ්බා ලොකු විලක් ඒකට මිනිස්සු ඇවිත් පීනනවා.සමහරු අව්ව තපිනවා .හවස් වෙද්දි ඒ අය අයිස් ක්‍රීම් විකුනන තැන පෝලිමට ඉන්නවා .ඒක දැකලා තමයි මට අයිස්ක්‍රීම් විකුනන්න හිතුනේ .මම සිලිමකට අයිස් ක්‍රීම් කෝන් අරගෙන විල වටේ ඇවිද ඇවිද එක අයිස් ක්‍රීම් එකක් සිලිම් 3 ගානේ විකුනුවා . සමහර දවස් වලට මම හවස් වෙද්දි සිලින් 150 ක් විතර හොයාගෙන තිබ්බා.කාලයක් යද්දී අයිස් ක්‍රීම් විකුනපු එක අනිත් අයත් කරන්න ගත්ත නිසා මම බංකොලොත් උනා.බංකොලොත් වෙලා ඉන්න එක මට හරි ගියේ නැති නිසා මම සල්ලි හොයාගන්න වෙන දෙයක් කල්පනා කලා.මම පාසල් ඇරිලා ආවට පස්සෙ Graz වල ප්‍රධාන වීදියට වෙලා ටිකක් සල්ලි තියන මැදි වයසෙ මිනිහෙක් ,විශ්ව විද්‍යාල යන කෙනෙක් නැත්නම් ගැහැනු කෙනෙක් එනකම් ඉන්නවා . එහෙම කෙනෙක් එනකොටම මන් දුක හිතෙන මූනක් හදාගෙන ගිහින් ඒ කෙනාට කියනවා සමාවෙන්න කරදර කලාට මගෙ බස් එකේ පාස් එකයි මගේ සල්ලියි නැතිවෙලා .මට ගෙදර යන්න ඔනෙ මට උදව් කරනවද කියලා ,කිසි දෙයක් පරිසම් කරගන්න බැරි කෙනෙක් කියලා මුලින්ම බැන්නත් පස්සෙ කොච්චරක් යනවද කියල අහනවා .එතකොට මම කියනවා සිලිම් පහක් යනවා කියලා .එතකොට ඒ ගෑනු කෙනා සිල්ම් පහක් මට දෙනවා.මන් ඒ හැමෝගෙන්ම ගෙදර ඇඩ්රස් එක ඉල්ලනවා ආපහු සල්ලි ගෙවන්න.ඒත් කවුරුත් මට ඇඩ්රස් එක දීලා නෑ .ඒ සෙල්ලමත් නැවතුනේ තාත්තා ගේ යාලුවේක් මාව දැකලා ගෙදරට ගිහින් කියලා තිබ්බ නිසා.එදා මන් ගෙදරින් හොදටම බැනුම් ඇහුවා .ඒ වගේම ගුටිත් කෑවා .[/SIZE] [SIZE=5] [B]Part 1-- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1681426[/url] [/B] [/SIZE][B][SIZE=5][B]Part 2 -- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1681760[/url][/B][/SIZE] [/B] [SIZE=5][COLOR=Red]මගේ බ්ලොග් එකෙත් මන් මේක පෝස්ට් කරනවා .කැමතිනම් ඒකේ බලන්නත් පුලුවන් fitnessinhalaඩොට්blogspotඩොට්com කියන එකෙන් .එලකිරි එක වැඩියෙන් එකේ පොස්ට් update වෙනවා . එහෙනම් රෙපක් දීගෙනම ගියානම් නේද හොද [/COLOR][/SIZE] [SIZE=5][COLOR=red]අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom