Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Life Story Of Arnold Schwarzenegger- Part 5
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි .

Part 5

Hauptschule වල ඉන්න අන්තිම අවුරුද්දේ මට හොදටම මතක දේ තමයි බිම පාත් වෙලා කකුල් දෙකෙන් කන් වහගන්න එක .පරමාණු බෝම්බේ දැම්මට පස්සේ තමයි මේ වැඩේ ගොඩක් කරන්න උනේ.සයිරන් එක ගැහුවට පස්සෙ අපේ පොත් වහලා ඩෙස් එක යටට රින්ගලා ඔලුව කකුල් දෙක අස්සෙන් තද කරලා තියාගෙන ඇස් පියාගෙන ඉන්න ඕනෙ.ඕනම පොඩි ලමයෙක් උනත් දන්නවා ඒක මහ එපාකරපු වැඩක් කියලා .

1961 ජූනි මාසෙදි අපි ටීවී එකේ ඇලිල වියෙනා සමුලුව බල බල හිටියෙ .ඒ ඇමරිකාවේ ජෝන් එෆ් කෙනඩිත් එක්ක සෝවියට් වල නිකිතා කරුශ්චෙව් කරපු සාකච්ඡා බලන්න .අපේ ගමේ බොහොම පොඩ්ඩ දෙනාටයි ගෙදර ටීවී තිබුනේ .ඒත් අපි Graz වල Lendplatz කියන තැන තියන ටීවී විකුනන කඩයක් ගැන දැනගෙන හිටියා .ඒකේ ටීවී දෙකක් නිතරම ජනේලේ ලඟ තිබුනේ .ඉතින් අපි මොකක් හරි ආරංචි උන ගමන් දුවලා ගිහින් පාරේ ඉඳන් ටීවී එක බලනවා .අපි ජීව්ත් උනේ සටන්කාමී පරිසරයක .හැම වෙලේම ඇමරිකාවයි රුසියාවයි හැම දේටම එකිනෙකාට වැරැද්ද පටවන්න කතා කලා .ඒ හැම වෙලාවෙම අපි හිතුවෙ අපි ඉවරයි කියලා .

මේ කාලයේදී අපි ගොඩක් ආතතියට ලක් වෙලා හිටියේ .මාත් එක්ක අපේ පන්ති කාමරයේ හිටපු අනිත් පිරිමි ලමයි 30 දෙනාටත් යුද්දයක් ඕන උනේ නෑ .අපි යුද්දයට වඩා අවදානයෙක් හිටියෙ කෙල්ලො ගැන .ගැහැනු ලමයි ඉගෙන ගත්තේ අනිත් බිල්ඩින් එකේ නිසා අපිට එයාලව දකින්න පුලුවන් උනේ උදේට පන්තියට යනකොට විතරයි .ඒ ඔක්කොම ලමයි අපේ ගමේ ඉන්න කට්ටිය .ඒත් එක පාරටම අපිට ඒ ලමයි පිටසක්වලින් ආවා වගේ පෙනුනේ .අපිට මුලින්ම තිබ්බ ප්රශ්නය තමයි අපි කොහොමද එයාලත් එක්ක කතාකරනේ කියන එක.අපිට දැනුනා අපි නිකන් සෙක්ස් නිසා ඒ පැත්තට ඇදෙනවා වගේ .හැබැයි ඒ කැමැත්ත අපි එලියට දැම්මේ ගෑනු ලමයි ඉගෙනගන්න යද්දී එයාලට හිම බෝල වලින් ගහන එක .එදා උදේම අපිට තිබ්බෙ ගනන් පන්තිය .ඒ පන්තියෙ හිටපු සර් අපි කරපු එක දැකලා තිබ්බ .අපි එතකොට හොදටම බය වෙලා හිටියෙ.මොකද ඒ සර් එක දවසක් කෙන්ති ගිහින් මගෙ යාලුවෙක්ගෙ දතක් කැඩෙන්න ගහලා තිබ්බ නිසා .එයා ඇහුවා ඔයාලට ඕනේ අර ගෑනු ලමයි කැමති කරගන්නද කියලා.අපි එතකොට ඔක්කොම බිම බලාගත්තා .එතකොට ඔහු කිව්වා විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශනය වෙන එක මේ වයසෙදි සාමන්‍ය දෙයක් කියලා .ඊලගට ඔයාලට උවමනා වෙනවා ඒ කෙල්ලන්ව ඉඹින්න .ඊට පස්සෙ බදාගන්න .හරි ඒක නෙමෙයිද ඔයාලට ඕනේ කියලා ඇහුවා .ආපහු කට්ටිය බිම බලාගත්තා ,සර් ආපහු කතාකරන්න ගත්තා .එයා ඇහුවා ගෑනු ලමයෙක්ට කැමතියි කියලා කියන්න හිම බෝල පාවිච්චි කරන්න කිව්වෙ කවුද කියලා ,මම නම් ඒ කාලේ කලේ මුලින්ම කෙල්ලොන්ව වර්ණනා කරලා කිස් කරලා ඒ වගේම එයාලට හොද විදිහට දැනෙන්න බදාගෙන ඉදලා කියලා .අපේ පන්තියේ ගොඩක් අයගෙ තාත්තලා මේ වගේ කතාවක් අපිත් එක්ක කරලා නෑ .ඒකෙන් අපි දැනගත්තා කෙල්ලෙක් ඕනේ නම් මුලින්ම කතාකරලා බලන්න ඕනේ කියන එක .අපි ඒක නිසා පන්තියෙ සර් කියපු ඒවා හොඳට මතක තියා ගත්තා .

පන්තියෙඅන්තිම සතියෙ තියන රචනා ලියන එකෙන් තමයි මගෙ මුලු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගත්තෙ .ඒ රචනා ලියන එක තිබ්බෙ එක මුලින්ම තෝරගන්න පස් දෙනෙක් අතරෙ පත්තරයක් බෙදලා දීලා .අපිට කරන්න තිබ්බෙ පත්තරේ තියන ඕනම ලිපියක් හරි තමන් කැමති ෆොටෝ එකක් හරි ගැන රචනාවක් ලියන්න .මේ පාර මම තමයි පත්තරේ තෝර ගත්තේ ඒක නිසා පන්තියෙ සර් මට ක්‍රීඩා පිටුව දුන්නා .එකේ තිබ්බා ෆොටෝ එකක් Mr.Austria තරගයේ වීරයා වෙන Kurt marnul ෆොටෝ එකක් .එයා ඒ තරගයෙන් දිනලා තිබ්බෙ කිලෝ 190 දාලා Bnech press ව්‍යායාමය කරලා .

Part 1-- http://www.elakiri.com/forum/showthread.php?t=1681426

Part 2 -- http://www.elakiri.com/forum/showthread.php?t=1681760

Part 3 -- http://www.elakiri.com/forum/showthread.php?t=1682182

Part 4--http://www.elakiri.com/forum/showthread.php?t=1682696

මගේ බ්ලොග් එකෙත් මන් මේක පෝස්ට් කරනවා .කැමතිනම් ඒකේ බලන්නත් පුලුවන් fitnessinhalaඩොට්blogspotඩොට්com කියන එකෙන් .එලකිරි එක වැඩියෙන් එකේ පොස්ට් update වෙනවා .

එහෙනම් රෙපක් දීගෙනම ගියානම් නේද හොද

අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න

[QUOTE="salitha22, post: 18611368, member: 525534"] [SIZE="5"]බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි . [/SIZE] [SIZE="5"] Part 5 Hauptschule වල ඉන්න අන්තිම අවුරුද්දේ මට හොදටම මතක දේ තමයි බිම පාත් වෙලා කකුල් දෙකෙන් කන් වහගන්න එක .පරමාණු බෝම්බේ දැම්මට පස්සේ තමයි මේ වැඩේ ගොඩක් කරන්න උනේ.සයිරන් එක ගැහුවට පස්සෙ අපේ පොත් වහලා ඩෙස් එක යටට රින්ගලා ඔලුව කකුල් දෙක අස්සෙන් තද කරලා තියාගෙන ඇස් පියාගෙන ඉන්න ඕනෙ.ඕනම පොඩි ලමයෙක් උනත් දන්නවා ඒක මහ එපාකරපු වැඩක් කියලා . 1961 ජූනි මාසෙදි අපි ටීවී එකේ ඇලිල වියෙනා සමුලුව බල බල හිටියෙ .ඒ ඇමරිකාවේ ජෝන් එෆ් කෙනඩිත් එක්ක සෝවියට් වල නිකිතා කරුශ්චෙව් කරපු සාකච්ඡා බලන්න .අපේ ගමේ බොහොම පොඩ්ඩ දෙනාටයි ගෙදර ටීවී තිබුනේ .ඒත් අපි Graz වල Lendplatz කියන තැන තියන ටීවී විකුනන කඩයක් ගැන දැනගෙන හිටියා .ඒකේ ටීවී දෙකක් නිතරම ජනේලේ ලඟ තිබුනේ .ඉතින් අපි මොකක් හරි ආරංචි උන ගමන් දුවලා ගිහින් පාරේ ඉඳන් ටීවී එක බලනවා .අපි ජීව්ත් උනේ සටන්කාමී පරිසරයක .හැම වෙලේම ඇමරිකාවයි රුසියාවයි හැම දේටම එකිනෙකාට වැරැද්ද පටවන්න කතා කලා .ඒ හැම වෙලාවෙම අපි හිතුවෙ අපි ඉවරයි කියලා . මේ කාලයේදී අපි ගොඩක් ආතතියට ලක් වෙලා හිටියේ .මාත් එක්ක අපේ පන්ති කාමරයේ හිටපු අනිත් පිරිමි ලමයි 30 දෙනාටත් යුද්දයක් ඕන උනේ නෑ .අපි යුද්දයට වඩා අවදානයෙක් හිටියෙ කෙල්ලො ගැන .ගැහැනු ලමයි ඉගෙන ගත්තේ අනිත් බිල්ඩින් එකේ නිසා අපිට එයාලව දකින්න පුලුවන් උනේ උදේට පන්තියට යනකොට විතරයි .ඒ ඔක්කොම ලමයි අපේ ගමේ ඉන්න කට්ටිය .ඒත් එක පාරටම අපිට ඒ ලමයි පිටසක්වලින් ආවා වගේ පෙනුනේ .අපිට මුලින්ම තිබ්බ ප්රශ්නය තමයි අපි කොහොමද එයාලත් එක්ක කතාකරනේ කියන එක.අපිට දැනුනා අපි නිකන් සෙක්ස් නිසා ඒ පැත්තට ඇදෙනවා වගේ .හැබැයි ඒ කැමැත්ත අපි එලියට දැම්මේ ගෑනු ලමයි ඉගෙනගන්න යද්දී එයාලට හිම බෝල වලින් ගහන එක .එදා උදේම අපිට තිබ්බෙ ගනන් පන්තිය .ඒ පන්තියෙ හිටපු සර් අපි කරපු එක දැකලා තිබ්බ .අපි එතකොට හොදටම බය වෙලා හිටියෙ.මොකද ඒ සර් එක දවසක් කෙන්ති ගිහින් මගෙ යාලුවෙක්ගෙ දතක් කැඩෙන්න ගහලා තිබ්බ නිසා .එයා ඇහුවා ඔයාලට ඕනේ අර ගෑනු ලමයි කැමති කරගන්නද කියලා.අපි එතකොට ඔක්කොම බිම බලාගත්තා .එතකොට ඔහු කිව්වා විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශනය වෙන එක මේ වයසෙදි සාමන්‍ය දෙයක් කියලා .ඊලගට ඔයාලට උවමනා වෙනවා ඒ කෙල්ලන්ව ඉඹින්න .ඊට පස්සෙ බදාගන්න .හරි ඒක නෙමෙයිද ඔයාලට ඕනේ කියලා ඇහුවා .ආපහු කට්ටිය බිම බලාගත්තා ,සර් ආපහු කතාකරන්න ගත්තා .එයා ඇහුවා ගෑනු ලමයෙක්ට කැමතියි කියලා කියන්න හිම බෝල පාවිච්චි කරන්න කිව්වෙ කවුද කියලා ,මම නම් ඒ කාලේ කලේ මුලින්ම කෙල්ලොන්ව වර්ණනා කරලා කිස් කරලා ඒ වගේම එයාලට හොද විදිහට දැනෙන්න බදාගෙන ඉදලා කියලා .අපේ පන්තියේ ගොඩක් අයගෙ තාත්තලා මේ වගේ කතාවක් අපිත් එක්ක කරලා නෑ .ඒකෙන් අපි දැනගත්තා කෙල්ලෙක් ඕනේ නම් මුලින්ම කතාකරලා බලන්න ඕනේ කියන එක .අපි ඒක නිසා පන්තියෙ සර් කියපු ඒවා හොඳට මතක තියා ගත්තා . පන්තියෙඅන්තිම සතියෙ තියන රචනා ලියන එකෙන් තමයි මගෙ මුලු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගත්තෙ .ඒ රචනා ලියන එක තිබ්බෙ එක මුලින්ම තෝරගන්න පස් දෙනෙක් අතරෙ පත්තරයක් බෙදලා දීලා .අපිට කරන්න තිබ්බෙ පත්තරේ තියන ඕනම ලිපියක් හරි තමන් කැමති ෆොටෝ එකක් හරි ගැන රචනාවක් ලියන්න .මේ පාර මම තමයි පත්තරේ තෝර ගත්තේ ඒක නිසා පන්තියෙ සර් මට ක්‍රීඩා පිටුව දුන්නා .එකේ තිබ්බා ෆොටෝ එකක් Mr.Austria තරගයේ වීරයා වෙන Kurt marnul ෆොටෝ එකක් .එයා ඒ තරගයෙන් දිනලා තිබ්බෙ කිලෝ 190 දාලා Bnech press ව්‍යායාමය කරලා .[/SIZE] [SIZE="5"][B][COLOR="Red"]Part 1-- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1681426[/url] Part 2 -- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1681760[/url] Part 3 -- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1682182[/url] Part 4--http://www.elakiri.com/forum/showthread.php?t=1682696 මගේ බ්ලොග් එකෙත් මන් මේක පෝස්ට් කරනවා .කැමතිනම් ඒකේ බලන්නත් පුලුවන් fitnessinhalaඩොට්blogspotඩොට්com කියන එකෙන් .එලකිරි එක වැඩියෙන් එකේ පොස්ට් update වෙනවා . එහෙනම් රෙපක් දීගෙනම ගියානම් නේද හොද අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom