Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
life sucks... already
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට IT ගැන interest එකක් ආවේ grade 8 වලදි වගේ

ඒ කාලේම, නොහිතපු dystopian life එකකට enter වුණා, මුලින්ම පටන් ගත්තේ CS50 වලින්, programming කියලා අමුතු දෙයක්

ඊටපස්සේ cybersec, networking, blockchain හැම එකෙන්ම රස බැලුවා... FB page maintain කරා

2023/24 homelab එකක් අටවගෙන, sysadmin practice කරන්න ගත්තා (ඒක තමයි ආසාවෙන්ම කරේ)

resume එක projects වලින්ම පුරවන්න පුලුවන්, පොඩි arrogant මෙව්වා එකක් තියෙනවා job එකක් එයිම කියලා

ඒත් මට දැන් IT වලින් career එක continue කරන්න හිතෙන්නේ නැහැ, job වලට application නොදා ඉන්නවා මග ඇර ඇර

computer monitors වලින් සමුඅරන්... ඈතකට ගිහින් labor job එකක් කරන්න හිතෙනවා

මගේ career එක පටන් ගන්නත් කලින් කෙල වුණානේ, හිත දෙන්නෙම නැහැ

පොඩි කාලේ ඉදන් හිටියේ traditional family එකක, strict ඉස්කෝලෙක පුදුම pressure එකකින්... pandemic එකෙන් ලැබුණ නිදහසෙන් මෝඩයෙක් වගේ නිදැල්ලේ ගියා

2020 - 2024 කාලේදි මගේ life එකේ speedrun එකක් වුණා, කරන්න පුලුවන් හැම දේම කරා (even attempted suicide twice)

stardew valley කියන ලස්සන game එකක් play කර කර, හිතේ තියෙන දෙයක් journal එකේ ලිය ලිය පසුගිය මාසය එකම විදියට...

[QUOTE="poopoo, post: 30412107, member: 579370"] මට IT ගැන interest එකක් ආවේ grade 8 වලදි වගේ ඒ කාලේම, නොහිතපු dystopian life එකකට enter වුණා, මුලින්ම පටන් ගත්තේ CS50 වලින්, programming කියලා අමුතු දෙයක් ඊටපස්සේ cybersec, networking, blockchain හැම එකෙන්ම රස බැලුවා... FB page maintain කරා 2023/24 homelab එකක් අටවගෙන, sysadmin practice කරන්න ගත්තා (ඒක තමයි ආසාවෙන්ම කරේ) resume එක projects වලින්ම පුරවන්න පුලුවන්, පොඩි arrogant මෙව්වා එකක් තියෙනවා job එකක් එයිම කියලා ඒත් මට දැන් IT වලින් career එක continue කරන්න හිතෙන්නේ නැහැ, job වලට application නොදා ඉන්නවා මග ඇර ඇර computer monitors වලින් සමුඅරන්... ඈතකට ගිහින් labor job එකක් කරන්න හිතෙනවා :dull: මගේ career එක පටන් ගන්නත් කලින් කෙල වුණානේ, හිත දෙන්නෙම නැහැ පොඩි කාලේ ඉදන් හිටියේ traditional family එකක, strict ඉස්කෝලෙක පුදුම pressure එකකින්... pandemic එකෙන් ලැබුණ නිදහසෙන් මෝඩයෙක් වගේ නිදැල්ලේ ගියා 2020 - 2024 කාලේදි මගේ life එකේ speedrun එකක් වුණා, කරන්න පුලුවන් හැම දේම කරා (even attempted suicide twice) stardew valley කියන ලස්සන game එකක් play කර කර, හිතේ තියෙන දෙයක් journal එකේ ලිය ලිය [I]පසුගිය මාසය එකම විදියට[/I]... [IMG alt="Sad Rabbit GIF by Muffin & Nuts"]https://media2.giphy.com/media/gfsQffBnuc6e096brx/200.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom