මට IT ගැන interest එකක් ආවේ grade 8 වලදි වගේ
ඒ කාලේම, නොහිතපු dystopian life එකකට enter වුණා, මුලින්ම පටන් ගත්තේ CS50 වලින්, programming කියලා අමුතු දෙයක්
ඊටපස්සේ cybersec, networking, blockchain හැම එකෙන්ම රස බැලුවා... FB page maintain කරා
2023/24 homelab එකක් අටවගෙන, sysadmin practice කරන්න ගත්තා (ඒක තමයි ආසාවෙන්ම කරේ)
resume එක projects වලින්ම පුරවන්න පුලුවන්, පොඩි arrogant මෙව්වා එකක් තියෙනවා job එකක් එයිම කියලා
ඒත් මට දැන් IT වලින් career එක continue කරන්න හිතෙන්නේ නැහැ, job වලට application නොදා ඉන්නවා මග ඇර ඇර
computer monitors වලින් සමුඅරන්... ඈතකට ගිහින් labor job එකක් කරන්න හිතෙනවා
මගේ career එක පටන් ගන්නත් කලින් කෙල වුණානේ, හිත දෙන්නෙම නැහැ
පොඩි කාලේ ඉදන් හිටියේ traditional family එකක, strict ඉස්කෝලෙක පුදුම pressure එකකින්... pandemic එකෙන් ලැබුණ නිදහසෙන් මෝඩයෙක් වගේ නිදැල්ලේ ගියා
2020 - 2024 කාලේදි මගේ life එකේ speedrun එකක් වුණා, කරන්න පුලුවන් හැම දේම කරා (even attempted suicide twice)
stardew valley කියන ලස්සන game එකක් play කර කර, හිතේ තියෙන දෙයක් journal එකේ ලිය ලිය පසුගිය මාසය එකම විදියට...

Getting Away from your comfortable zone might be good now. apply for jobs and fly away elsewhere