your_love

Well-known member
  • Apr 7, 2012
    14,174
    1
    11,174
    113
    Ado me Kohe hitiyath, Mona Karath, Kaala, Bila Rila marila yana neda wenne? Trump unath ehemai ne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,865
    68,259
    113
    At least we die.What if everyone lived forever.It will be absolute hell.Death is the best invention of nature.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,599
    22,304
    113
    Gotland
    ඒ අතරේ ආගම් වලින් හුට්ටවල් ඔලුවට දානවා

    මලත් සැපෙන් ඉන්න බෑ ලු ආයේ ඉපදෙනවලු ලොල්
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Ado me Kohe hitiyath, Mona Karath, Kaala, Bila Rila marila yana neda wenne? Trump unath ehemai ne.

    na bn api e gaman anagathe wenas karanawa. apita pulwuan onenam kala bila nikamek wage marila yanna. ehema nathnam loketa deyak dila marila yanna. ethakota thamai apita labuna jiwithen api aththatama wadak gaththa wenne..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,174
    1
    11,174
    113

    na bn api e gaman anagathe wenas karanawa. apita pulwuan onenam kala bila nikamek wage marila yanna. ehema nathnam loketa deyak dila marila yanna. ethakota thamai apita labuna jiwithen api aththatama wadak gaththa wenne..

    ithin aith ipadenawane :angry::angry: ethakota apita mathaka na ne monada dunne kiyala loketa :P
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඒ අතරේ ආගම් වලින් හුට්ටවල් ඔලුවට දානවා

    මලත් සැපෙන් ඉන්න බෑ ලු ආයේ ඉපදෙනවලු ලොල්

    අනේ බොරු සෝ්බන කතා කියන්ඩ එපා ඉතිං...
    තෝ ආයෙ ඉපදෙන්නෙ තොගෙ පෙරේතකම හින්ද.. අපි හින්ද නෙමේ :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,865
    68,259
    113
    මැරුණම අපේ ළඟින් ඉන්න අය නැති වෙනවනෙ :angry:

    lagin inna aya wagema,okoma terroristlath jivath wei.Toilet yannawath ida nethi taramata population eka wedi wey.oxygen nethuwa pana adinna wei:yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    lagin inna aya wagema,okoma terroristlath jivath wei.Toilet yannawath ida nethi taramata population eka wedi wey.oxygen nethuwa pana adinna wei:yes:

    ළමයි හදන්නෙ නෑ..

    වයසට ගිහින් ආයෙ පොඩි වෙනව. ආයෙ ලොකු වෙනව.. මැරෙන්නෙත් නෑ ඉපදෙන්නෙත් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,865
    68,259
    113
    ළමයි හදන්නෙ නෑ..

    වයසට ගිහින් ආයෙ පොඩි වෙනව. ආයෙ ලොකු වෙනව.. මැරෙන්නෙත් නෑ ඉපදෙන්නෙත් නෑ

    වයසට ගිහින් ආයෙ පොඩි වෙනව. ආයෙ ලොකු වෙනව. Oka tama marenawa kiyanne.:rolleyes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    වයසට ගිහින් ආයෙ පොඩි වෙනව. ආයෙ ලොකු වෙනව. Oka tama marenawa kiyanne.:rolleyes:

    අපේ අය එතකොට නැති වෙන්නෙ නෑනෙ

    මට කෙල්ලෙක් නැති ප්‍රශ්නෙටත් වඩා හදවසත සසල කරන ප්‍රශ්නයක් තමා ඕක :sorry: