Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Light House Galle
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ලංකාවේ පළමු ප්රදීපාගාරය

ලංකාවේ ඉදි වූ මුල්ම ප්රදීපාගාරය 1848 වසරේ ගාලු කොටුවේ ඉදි කරනු ලැබුවා. මේ කාලයේ ලංකාවේ ප්රධාන වරායක් ලෙස එහි යන නැව් වලට අනතුරු වලින් බේරී වරායට සේන්දු වීමට මෙය බොහෝ සෙයින් උපකාරී උනා. මෙය නිර්මාණය කර තිබුනේ ලී වලින් බවද සඳහන් වෙනවා. මුල් කාලයේ මෙහි පහන දල්වන ලද්දේ ගල් අඟුරු හා තෙල් වලිනුයි. පුරා වසර 85ක්ම ගල් අඟුරු හා තෙල් වලින් නැවියන්ට පාර පෙන්වූ මෙම බලාගාරයට 1933 වසරේ විදුලි බල්බ යොදනු ලැබුවා. නමුත් ඊට පෙර භාවිතා කල තෙල් ලාම්පු ඉවත් කිරීමක් සිදු නොකල අතර විදුලි ආලෝකය නොමැති අවස්ථා වල එම තෙල් ලාම්පු පාවිච්චිය සඳහා යොදා ගැනීමට ඒවා එලෙසම තබනු ලැබුවා. මෙලෙස 1936 අගෝස්තු 8 වෙනිදා තෙල් ලාම්පුවක් පිපිරී යාමෙන් ඇති වූ ගින්නට හසු වී පහන් කණු දිරාපත් වී විනාශ වූ නිසා විදුලි ආලෝකය නොමැති වී ගිය අතර පැරණි තෙල් ලාම්පු නැවත භා විතා කරන්නට ගත්තා.

[/FONT][FONT=&quot]මේ තියෙන්නේ ඒ පැරණි ප්රදීපාගාරය තිබූ ස්ථානය

මේ තියෙන්නේ එහි පාදම.

මෙම ප්රදීපාගාරය විනාශ වූ නිසා 1939 වසරේ කොන්ක්රීට් වලින් නව ප්රදීපාගාරයක් ගාල්ලේ ඉදි වෙනවා. ආරම්භ කලදා සිට අද වෙනකන්ම එය ක්රියා කරන්නේ විදුලි බලයෙන්. අද ඔයාලා ගාල්ලේ කොටුව ඇතුලේ දකින්නේ ඒ ප්රදීපාගාරයයි.

ලංකාවේ අනෙක් ප්රදීපාගාර එක්ක ගත්තාම ගාල්ලේ ප්රදීපාගාරය කුඩා එකක්.

උසින් අඩි 93යි. මෙහි එලිය මුහුදේ කිලෝ මීටර 05ක් දුරට විහිදෙනවා. ලංකාවේ අනෙක් සෑම ප්රදීපාගාරයකම එලිය කිලෝ මීටර 15ක් පමන දුරට විහිදෙනවා.

බේරුවල හා දෙවිනුවර ප්රදීපාගර දෙක අතර පිහිටා තියෙන ගාල්ල ප්රදීපාගාරයෙන් ගොඩක් වෙලාවට සිදු වෙන්නේ නැව් වල ගමන් මාර්ගය නිවැරදි දැයි තහවුරු කර ගැනීමත් වරායට පිවිසීමේ සලකුණක් විදියටයි.

ප්රදීපාගාරයේ ලස්සන බලන්න නම් රෑට ගාලු කොටුවට යන්න ඕනා.

මේ 1938 ඉදි කළ බවට දැක් වෙන පුවරුව. ලංකාවේ ඔලුවිල් වල මෑතක රජය මඟින් ඉදි කරන ලද ප්රදීපාගාරය හැරුනු කොට අනැක් සෑම ප්රදීපාගාරයක්ම ඉදි කරන ලද්දේ ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ. ප්රදීපාගර ඉදි කිරීම ඇරඹෙන්නේ මම මුලින් කී පරිදි ගාල්ලෙන්. අවසානයේ ඉංග්රීසීන් ලංකාවේ අවසාන ප්රදීපාගාරය ලෙස ඉදි කරන්නේත් ගාල්ලේ ප්රදීපාගරයයි.

මේ ප්රදීපාගාරය උඩට නැගීම්ට ඇති යකඩ ඉනි මං.

ප්රදීපාගාර බල්බලේ ආලෝකය මනිනු ලබන ඒකකය "ඉටිපන්දම්". ගාල්ලේ ප්රදීපාගාරයේ එලිය ඉටිපන්දම් 70,000 ක්.

මේ උඩින් තියෙන බල්බ් එක මොකද්ද කියලා ඔයලා හිතනවා ඇති. ප්රධාන විදුලි පහන අක්රීය වෙච්ච වෙලාවට තමයි මේ උදින් තියෙන කිඩා බල්බය භාවිතා කරන්නේ. බලය සපයන්නේ බැටරි මඟින්. ඒ මඟින් ලොකු ආලෝකයක් ගන්නට අමාරුයි. ප්රදීපාගාරයේ සලකුණ විදියට තමයි මේ බල්බල ප්රධාන විදුලි පහන අක්රීය විට භාවිතා වෙන්නේ.

මේ ප්රදීපාගාරයේ ඉහලම මහලෙන් එලියට පිවිසීමේ දොර.

ඉහල ඇති යකඩ වැට. මෙතනින් වැටුනොත් සොරි තමා.

එලකිරි සංචාරකයා ගාල්ල සංචාරය ඉක්මනින් බලාපොරොත්තුවන්න.

ලංකාවේ සියලුම ප්රදීපාගාර වල සම්පූර්ණ විස්ථර දැන ගැනීමට,

Click Here

ප්රදීපාගාරය ගැන පළපුරුදු ප්රදීපාගර ක්රීයාකරුවකු සමඟ පැවත් වූ කුඩා සාකච්චාවක්. සංවාදය එතරම් පැහැදිලි නෑ. ඒ පිළිබඳව බලවත් කනගාටුව.

Click Here

[/FONT]

[QUOTE="Mr PERERA, post: 9153014, member: 176031"] [CENTER][FONT="][SIZE=3]ලංකාවේ පළමු ප්රදීපාගාරය [IMG]http://i50.tinypic.com/34q1zrm.jpg[/IMG] ලංකාවේ ඉදි වූ මුල්ම ප්රදීපාගාරය 1848 වසරේ ගාලු කොටුවේ ඉදි කරනු ලැබුවා. මේ කාලයේ ලංකාවේ ප්රධාන වරායක් ලෙස එහි යන නැව් වලට අනතුරු වලින් බේරී වරායට සේන්දු වීමට මෙය බොහෝ සෙයින් උපකාරී උනා. මෙය නිර්මාණය කර තිබුනේ ලී වලින් බවද සඳහන් වෙනවා. මුල් කාලයේ මෙහි පහන දල්වන ලද්දේ ගල් අඟුරු හා තෙල් වලිනුයි. පුරා වසර 85ක්ම ගල් අඟුරු හා තෙල් වලින් නැවියන්ට පාර පෙන්වූ මෙම බලාගාරයට 1933 වසරේ විදුලි බල්බ යොදනු ලැබුවා. නමුත් ඊට පෙර භාවිතා කල තෙල් ලාම්පු ඉවත් කිරීමක් සිදු නොකල අතර විදුලි ආලෝකය නොමැති අවස්ථා වල එම තෙල් ලාම්පු පාවිච්චිය සඳහා යොදා ගැනීමට ඒවා එලෙසම තබනු ලැබුවා. මෙලෙස 1936 අගෝස්තු 8 වෙනිදා තෙල් ලාම්පුවක් පිපිරී යාමෙන් ඇති වූ ගින්නට හසු වී පහන් කණු දිරාපත් වී විනාශ වූ නිසා විදුලි ආලෝකය නොමැති වී ගිය අතර පැරණි තෙල් ලාම්පු නැවත භා විතා කරන්නට ගත්තා. [/SIZE][/FONT][FONT="][SIZE=3]මේ තියෙන්නේ ඒ පැරණි ප්රදීපාගාරය තිබූ ස්ථානය[/SIZE] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs066.snc6/167644_132866240108817_100001563261148_243698_3162008_n.jpg[/IMG] මේ තියෙන්නේ එහි පාදම. [IMG]http://l29.sphotos.l3.fbcdn.net/hphotos-l3-snc6/hs068.snc6/167805_132866270108814_100001563261148_243699_1771441_n.jpg[/IMG] [SIZE=3]මෙම ප්රදීපාගාරය විනාශ වූ නිසා 1939 වසරේ කොන්ක්රීට් වලින් නව ප්රදීපාගාරයක් ගාල්ලේ ඉදි වෙනවා. ආරම්භ කලදා සිට අද වෙනකන්ම එය ක්රියා කරන්නේ විදුලි බලයෙන්. අද ඔයාලා ගාල්ලේ කොටුව ඇතුලේ දකින්නේ ඒ ප්රදීපාගාරයයි. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs053.snc6/168315_132866283442146_100001563261148_243700_8269991_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1373.snc4/164523_132866196775488_100001563261148_243696_6006522_n.jpg[/IMG] ලංකාවේ අනෙක් ප්රදීපාගාර එක්ක ගත්තාම ගාල්ලේ ප්රදීපාගාරය කුඩා එකක්. උසින් අඩි 93යි. මෙහි එලිය මුහුදේ කිලෝ මීටර 05ක් දුරට විහිදෙනවා. ලංකාවේ අනෙක් සෑම ප්රදීපාගාරයකම එලිය කිලෝ මීටර 15ක් පමන දුරට විහිදෙනවා. බේරුවල හා දෙවිනුවර ප්රදීපාගර දෙක අතර පිහිටා තියෙන ගාල්ල ප්රදීපාගාරයෙන් ගොඩක් වෙලාවට සිදු වෙන්නේ නැව් වල ගමන් මාර්ගය නිවැරදි දැයි තහවුරු කර ගැනීමත් වරායට පිවිසීමේ සලකුණක් විදියටයි. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs762.ash1/165371_132866216775486_100001563261148_243697_5688324_n.jpg[/IMG] ප්රදීපාගාරයේ ලස්සන බලන්න නම් රෑට ගාලු කොටුවට යන්න ඕනා. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs790.ash1/168014_132866296775478_100001563261148_243701_7799352_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1393.snc4/164545_132866306775477_100001563261148_243702_7439933_n.jpg[/IMG] මේ 1938 ඉදි කළ බවට දැක් වෙන පුවරුව. ලංකාවේ ඔලුවිල් වල මෑතක රජය මඟින් ඉදි කරන ලද ප්රදීපාගාරය හැරුනු කොට අනැක් සෑම ප්රදීපාගාරයක්ම ඉදි කරන ලද්දේ ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ. ප්රදීපාගර ඉදි කිරීම ඇරඹෙන්නේ මම මුලින් කී පරිදි ගාල්ලෙන්. අවසානයේ ඉංග්රීසීන් ලංකාවේ අවසාන ප්රදීපාගාරය ලෙස ඉදි කරන්නේත් ගාල්ලේ ප්රදීපාගරයයි. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs074.snc6/168426_132866333442141_100001563261148_243703_5003133_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs032.snc6/166263_132866366775471_100001563261148_243704_3740545_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs785.ash1/167554_132866386775469_100001563261148_243705_6658773_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs055.snc6/168563_132866403442134_100001563261148_243706_3449930_n.jpg[/IMG] මේ ප්රදීපාගාරය උඩට නැගීම්ට ඇති යකඩ ඉනි මං. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs068.snc6/167887_132866186775489_100001563261148_243695_8211390_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs075.snc6/168519_132866433442131_100001563261148_243707_6544160_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs055.snc6/168511_132866456775462_100001563261148_243708_1996284_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs065.snc6/167523_132866490108792_100001563261148_243709_293486_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs011.snc6/166172_132866620108779_100001563261148_243717_7678295_n.jpg[/IMG] ප්රදීපාගාර බල්බලේ ආලෝකය මනිනු ලබන ඒකකය "ඉටිපන්දම්". ගාල්ලේ ප්රදීපාගාරයේ එලිය ඉටිපන්දම් 70,000 ක්. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs793.ash1/168376_132866503442124_100001563261148_243710_5537915_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1395.snc4/164783_132866526775455_100001563261148_243711_1240815_n.jpg[/IMG] මේ උඩින් තියෙන බල්බ් එක මොකද්ද කියලා ඔයලා හිතනවා ඇති. ප්රධාන විදුලි පහන අක්රීය වෙච්ච වෙලාවට තමයි මේ උදින් තියෙන කිඩා බල්බය භාවිතා කරන්නේ. බලය සපයන්නේ බැටරි මඟින්. ඒ මඟින් ලොකු ආලෝකයක් ගන්නට අමාරුයි. ප්රදීපාගාරයේ සලකුණ විදියට තමයි මේ බල්බල ප්රධාන විදුලි පහන අක්රීය විට භාවිතා වෙන්නේ. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs005.snc6/165530_132866556775452_100001563261148_243713_7321742_n.jpg[/IMG] මේ ප්රදීපාගාරයේ ඉහලම මහලෙන් එලියට පිවිසීමේ දොර. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/hs050.snc6/168052_132866603442114_100001563261148_243716_7250465_n.jpg[/IMG] ඉහල ඇති යකඩ වැට. මෙතනින් වැටුනොත් සොරි තමා. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs745.ash1/163789_132866586775449_100001563261148_243715_2455303_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1360.snc4/163205_132866536775454_100001563261148_243712_4718389_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs754.ash1/164561_132866563442118_100001563261148_243714_8326583_n.jpg[/IMG] එලකිරි සංචාරකයා ගාල්ල සංචාරය ඉක්මනින් බලාපොරොත්තුවන්න. ලංකාවේ සියලුම ප්රදීපාගාර වල සම්පූර්ණ විස්ථර දැන ගැනීමට, [URL="http://www.elakiri.com/forum/showthread.php?t=447099"][FONT=Arial][SIZE=2]Click Here[/SIZE][/FONT][/URL] ප්රදීපාගාරය ගැන පළපුරුදු ප්රදීපාගර ක්රීයාකරුවකු සමඟ පැවත් වූ කුඩා සාකච්චාවක්. සංවාදය එතරම් පැහැදිලි නෑ. ඒ පිළිබඳව බලවත් කනගාටුව. [URL="http://www.sendspace.com/file/u97t64"][FONT=Arial][SIZE=2]Click Here[/SIZE][/FONT][/URL] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5450[/IMG] [/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom