කොහොමද බම් උන්ට ඔච්චර views එන්නෙ? අහන අහන එකා කියෙන්නෙ අපි බලන්නෙ නෑ කියලා හැබැයි වීඩියෝ එකක් දාන පරක්කුවට දවසට දෙකට තුනට මිලියන ගනන් views අැවිල්ලා.
ලංකාවෙ එව්වා බලන්නම එපා බන් ."Don't Recommend this channel" daala thiyenne.
Wasthi,Sikamai wage channel
Interview channels
Gossip channels
Pissu Kanna and ewage filter daan gon joke karana channel
political channels
Sri lankan "Travel" channels
Hindi sindu, movie tralilers tamil sindu movie trailers, sinhala mal sindu recommend karana channel
Eka Eka minissu eka eka Video karanawa, Balana Nobalana Eka eka ekata Kamathi Akamathi widiha... Loke Wenas, Uba kamathi eka nemei Thawa ekek kamathi...
වස්තිලගෙ පකේ videos බලන්නේ නැහැ . (මුල් ටිකේ බැලුවා)
View attachment 126201
කාවවත් market කරනව නෙවෙයි.. පේනවනේ ඉතින් ලකේපංකාවේ youtube කාරයන්ට ඇත්තටම ඕන දේවල් ...අච්චර වැදගත්දෙයකට තියෙන views ගාන බලපන්..
View attachment 126202
මොකක්ද බන් drop එක පුදන්න කියන එකේ තේරුම...
Light උපාලි කියන්නේ කවුද බන්..??
එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්. මොකක්ද දෙන්නගේ වෙනස.වස්තිලගෙ පකේ videos බලන්නේ නැහැ . (මුල් ටිකේ බැලුවා)
View attachment 126201
කාවවත් market කරනව නෙවෙයි.. පේනවනේ ඉතින් ලකේපංකාවේ youtube කාරයන්ට ඇත්තටම ඕන දේවල් ...අච්චර වැදගත්දෙයකට තියෙන views ගාන බලපන්..
View attachment 126202
+1There is so much of content out there. No one forces you to watch this shit right? So why watch and then whine about it on public forums?
ඕව බලන උන් මේවගේ discussion වලට එන්නෙ නෑ බන්. අර මල් සින්දු අහන crowd එක තමයි ඕවත් බලන්නෙ.කොහොමද බම් උන්ට ඔච්චර views එන්නෙ? අහන අහන එකා කියෙන්නෙ අපි බලන්නෙ නෑ කියලා හැබැයි වීඩියෝ එකක් දාන පරක්කුවට දවසට දෙකට තුනට මිලියන ගනන් views අැවිල්ලා.![]()
melo rahak na.Light Upali බැලුවද
ශා වාව් පට්ට කියලා හැමෝම කමෙන්ට් කරලා
වීඩියෝ කොලිටි එක නම් හොදයි
ඒත් මොනාද බං ඒ ගොන් ස්ක්‍රිප්ට්
පරණ ජොක් ඔබලා ගොන් ස්ක්‍රිප්ට් එකක් ලියලා
පරිප්පු නිවිති ජොක්ස් , ජෝතිපාල ජොක්ස් පරණ සීන් නෙ බං
මුන්ට මෙච්චර පට්ට වැඩක් කිය කිය අපෙ උන් කඩේ යන්නෙ , අපෙ මිනිස්සුන්ගෙ රසවින්දනය එච්චරම බාල ද
මට නම් මෙලෝ රහක් නැහැ. උඹලාට කොහොමද?