Lightning walata insurance thiyenawada?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,189
    1
    59,399
    113
    Mother Earth
    උබලගෙ wiring හරියට earth වෙලා නෑ. හරියට earth කරල තියේ නම් අකුණු ගහනකොට trip switch එක off වෙනවා. අපේ නම් off වෙනවා. ඒ වෙලාවෙ trip switch එක off වුණාද ? :confused:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,803
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලගෙ wiring හරියට earth වෙලා නෑ. හරියට earth කරල තියේ නම් අකුණු ගහනකොට trip switch එක off වෙනවා. අපේ නම් off වෙනවා. ඒ වෙලාවෙ trip switch එක off වුණාද ? :confused:

    ට්‍රිප් උනාත් වැඩක් නැහැ.. ඒ තත්පරේට කෙල වෙලා ඉවරය් උදා. හිතන්න අල්ලපු වත්තේ පොල් ගහකට අකුණ වැදුන කියල
    එකේ ආරෝපණ වලට අහල පහළ PEO TV, unit එක, රවුටරේ වගේ electronic වලට කෙල වෙනවා...
    සමහර වැඩ කර කර තියන ඒවායේ capacitor එහෙමත් යනවා.. එහෙම උනේ නැති නම් ටෙලිෆෝන් ලයින් (copper line) එකෙන් අව්ල්ල ගෙදර වයරින් එක හරහා හරි යනවා.... හැබය් ට්‍රිප් උන නිසා ලොකු damages අඩු වෙනවා.. protection එක්ක හදල නැති sensitive eletronic බඩු වලට කෙල වෙනවා
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Uba pissu kiyanawa bn. Ape gedara trip 9k thiyenawa(3 phase).
    Okkoma off wela. MCB /RCCB thibunata wadak na bn surge waladi. Ewa off wenna kalin electronic items kela wela iwarai.

    Direct lighting ekak nam okkoma badu kudu wela yanawa wiring ekath ekkama.
    Surge nam tikak shape. Mage SPD ekakuth dala thiyenawa. Eth wire walin nevei akuna avith thiyenne.
     
    • Like
    Reactions: Candid-B

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ට්‍රිප් උනාත් වැඩක් නැහැ.. ඒ තත්පරේට කෙල වෙලා ඉවරය් උදා. හිතන්න අල්ලපු වත්තේ පොල් ගහකට අකුණ වැදුන කියල
    එකේ ආරෝපණ වලට අහල පහළ PEO TV, unit එක, රවුටරේ වගේ electronic වලට කෙල වෙනවා...
    සමහර වැඩ කර කර තියන ඒවායේ capacitor එහෙමත් යනවා.. එහෙම උනේ නැති නම් ටෙලිෆෝන් ලයින් (copper line) එකෙන් අව්ල්ල ගෙදර වයරින් එක හරහා හරි යනවා.... හැබය් ට්‍රිප් උන නිසා ලොකු damages අඩු වෙනවා.. protection එක්ක හදල නැති sensitive eletronic බඩු වලට කෙල වෙනවා

    True!! :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ ඉස්සර ඉඳල තිබ්බෙ ADSL Line එකක් 2007 වගේ ඉඳල. කම්පියුටර් 3ක් පිච්චිලා තියෙනව. හොඳ TV එකක් කෙළින්ම ගියා. මහ කරුමක්කාර කනෙක්ෂන් එකක් තමයි මේක. මට නම් එපාම වුණා. දැන් තියෙන්නෙ නම් ෆයිබර් ලයින් එකක් කිසිම අවුලක් නෑ.

    හැබැයි මෙහෙම දෙයක් තියෙනව මචං. අපේ ගෙදර අකුණක් වැදුන ගමන්ම ට්‍රිප් වෙනව නේහ්? මේ වෙනකල් කිසිම අකුණු අනතුරක් වෙලා නෑ ඒ නිසා කරන්ට් ලයින් එක පැත්තෙන්. ගියපු තරමක් ගියේ ඔන්න ඔය ADSL ලයින් එක නිසා දැන් ඒ කරදරේ නම් ඉවරයි. මේ ළඟදිත් පළාතම දෙදරල ගිය අකුණක් වැදුන මම ෆෝන් එකේ කෝල් එකක හිටියෙ ඒකත් කට් වුණා මොබිටෙල් ටවර් එකත් ඩවුන් වෙලා. ඒ වෙලාවෙත් ට්‍රිප් එක ගියා බං කිසිම අවුලක් නෑ. Hager Trip එකක් තියෙන්නෙ. උඹට හොඳටම ෂුවර් නේද ට්‍රිප් එකේ අවුලක් නෑ කියල?:confused::confused::confused:
     
    Ow machan mama hithanawa trip tika hodai kiyala mokada trip 9 ma off wela thibune.

    MCB/TRIP monawa thibunath wadak na machan.
    Akunu/surge enawa ape wiring ekata. eka line ekak dige enna onenema na mama danna vidiyata.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,189
    1
    59,399
    113
    Mother Earth
    Ow machan mama hithanawa trip tika hodai kiyala mokada trip 9 ma off wela thibune.

    MCB/TRIP monawa thibunath wadak na machan.
    Akunu/surge enawa ape wiring ekata. eka line ekak dige enna onenema na mama danna vidiyata.

    MCB කෑලි ඇතුලෙම fuse තියෙනවද බන් ? :confused:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,189
    1
    59,399
    113
    Mother Earth
    Uba ahana de clear madi machan.

    විලායක බන්. Fuse. ලොකු ampere ගාණක් තියෙන high voltage එකක් ඒක හරහ ගියොත් පිච්චෙන්නෙ. මම ඇහුවෙ MCB කෑලි ඇතුලෙත් Fuse තියෙනවද ? MCB එක නිකන් හරියට relay එකක් වගේනෙ බන්. අර Fuse එක MCB එක එක්ක compare කරනකොට protection වැඩිද ?:confused:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    02700133_00_grande.jpg

    Na machan... Ubata pissuda.
    Fuse thibonoth owa pichchena pichchan parata maru karanna wenawane bn.