Light room photo editor ග්රෑප් එකම කෑවා ඉස්සර ලයිට් රෑම් එඩිට් ග්රෑප් එකේ හිටියා
ජානක අයියා,කැප්ටන් ජැක් කොල්ලා එහෙම අපි හැමෝම ලස්සන එඩිට් කලා ඒකේ,
පස්සේ පස්සේ ඕකා එඩිට් කලා මුලදී,ටික ටික ඌ ඒ ග්රෑප් එක කෑවා
පොන්නම ඇටෙන්ෂන් හෝ කෙනෙක්
ලංකාවේ තිබ්බ ලස්සනම ග්රෑප් එකක් ඒක
ඌ ඒක විනාස කලා
ඒකයී දුක