Lightweight Android Emulator for PC ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් lightweight ම Android emulator එක මොකද්ද
    Install කර කර ආයෙ වෙන වෙන ඒවා දදා ඉන්න බෑ බන්. PC Android emulators පාවිච්චි කරන අය ඇතිනේ. කියමු බලන්න :)
    Game ගහන්න නෙවේ මචන්. PlayStore + Android 4.0 -5.0 තිබුනනම් ඇති.



    bluestacks.png
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔවු බන් ටවුකන්න
    මන් nox එක දාගෙන ඉන්නේ
    වැඩක් කරත් නැතත් ek ලෝඩ් කරොත්
    අනිවා ram එක 1 gb ගන්නවා එකටම තව cpu speed එකෙන් 25% ගන්නවා

    එපාවෙලා ඉන්නේ වෙන හොඳ එක්ක නැද්ද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔවු බන් ටවුකන්න
    මන් nox එක දාගෙන ඉන්නේ
    වැඩක් කරත් නැතත් ek ලෝඩ් කරොත්
    අනිවා ram එක 1 gb ගන්නවා එකටම තව cpu speed එකෙන් 25% ගන්නවා

    එපාවෙලා ඉන්නේ වෙන හොඳ එක්ක නැද්ද

    අර BlueStacks එක නම් අජූතයි බන් RAM කනවා නහුතෙට :growl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අර BlueStacks එක නම් අජූතයි බන් RAM කනවා නහුතෙට :growl:


    ram කීයක් ගන්නවද
    nox එකේනම් 1 -1.25 වගේ යන්නේ
    එකේ ස්ලෝ ගතිය අරුන්මා වෙන එකක් නම් නෑ
    එත් candy crush open වෙන්නම් විනාඩියක් වගේ යනවා මට එක හින්ද එපා වෙලා ඉන්නේ


    අනික් එක rom එක ලෝඩ් වෙන්න් යන වෙලාව එකත් 30s වගේ යනවා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    nox,bluestack දෙකම එපා වෙනවා.වෙනම OS එකක් විදිහට දාලා dual boot කරොත් තමයි.ඒත් laptop වලට අවුල් :(:(:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    මම koplayer use කරන්නේ.... දැනුත් ඕපන් කරන ඉන්නේ.
    ගේම් ගහන්න තමයි දාගෙන ඉන්නේ. ඉස්සර ඉදන්ම මේක විතරයි දන්නෙත් යුස් කරන්නෙත්. අවුලක් නැහැ.
    http://www.koplayer.com/
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මචං MEmu try කරලා බලන්න. OS version එකත් ඔයා කියන ඒවාට match වෙනවා. මම use කරන්නෙත් MEmu. පට්ට emulator එකක්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචං MEmu try කරලා බලන්න. OS version එකත් ඔයා කියන ඒවාට match වෙනවා. මම use කරන්නෙත් MEmu. පට්ට emulator එකක්.

    ade meka maru
     

    Ocelot

    Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    memu tamai speed ma eka. hardware use wenawath adui.eth bugs nam tiyenawa. apps awl gihin close wenawa hiti gaman.
    nox ehema awl nam set une na tama. speed awlak na. memu ta wada hardware use wenawa nam wedi. bluestack walata wada nam hodai.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mn use karanne leapdroid supiri
    blustacks, nox, droid4x okkoma try kala harigye naa
    mtnm kisima awulk naa
    pc ram eka 4GB
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mn use karanne leapdroid supiri
    blustacks, nox, droid4x okkoma try kala harigye naa
    mtnm kisima awulk naa
    pc ram eka 4GB

    Q: What is the future plan for LeapDroid?

    A: We have decided to discontinue the development of LeapDroid emulator as we focus on our next adventure at Google.



    Q: Will you continue to support existing LeapDroid users?

    A: No. If you have LeapDroid already installed, you can continue to use it. There will be no further support offered to LeapDroid users.


    Q: How can I find previous LeapDroid builds?

    A: Since previous LeapDroid builds don’t pass Android Compatibility Test, we have taken them offline.:(