Lihini Horu!

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මහ ජරා යක්කු.. අහින්සක සත්තු ටික විනශ කරන..( එල මචං විස්තර ටිකට..රෙප් ඇඩඩ්)
 
කවුද බන් ඒ වීරයා...කලිසම අස්සේ ලිහිනියො පටවන්න තරම්.මාර විදිහට පැක් කරලා තියෙන්නේ.පුදුමයි මහා ලිහිනියාග් හොටේ හොට ඇමිනිච්චි නැති එක.
 
Last edited:

rcb0367

Active member
  • Apr 11, 2010
    482
    69
    28
    ගිනි කුකුළා;11273866 said:
    කවුද බන් ඒ වීරයා...කලිසම අස්සේ ලිහිනියො පටවන්න තරම්.මාර විදිහට පැක් කරලා තියෙන්නේ.පුදුමයි මහා ලිහිනියාග් හොටේ හොට ඇමිනිච්චි නැති එක.

    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කියන්නද වැඩේ මාට්ටු වෙච්ච විදිය......
    ඔන්න පොරක් එයා පෝර්ට් එකේ තමන් ගේ ප්ලේන් එකට නගින්න බලං ඉනනව ලු! රේගුවේ මහත්තුරුන් ට පේනව ලු හිටි ගමන් ම මිනිහ "උහ්" ගාල උඩ පනිනවා......"ෑහ්...ඈහ්..." ගාල ඇඹරෙනවා.......
    බැලින්නම් ලිහිණියෝ සහ සූටික්කෝ......
    මුං ටික ගද නිසා පණුවෙක් කියල හිතල අරූ ගේ අහවල් එකට කොටලා.....
    ඒකයි වැඩේ මාට්ටු වෙලා තියෙන්නේ ලු.....!!!!!
    :shocked::shocked::lol::lol::lol:
     
    :lol::lol::lol::lol: