Like Share & Subscribe

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,107
    752
    113
    Darkweb
    www.darkweb.dk

    ️​

    Like Share and Subscribe (2022) Sinhala Subtitle
    අද මං අරන් ආවා මගේ පළවෙනි තෙළිඟු උපසිරැසි ගැන්වීම අරන්.. මෑතකදී රිලීස් වෙච්ච Santosh Sobhan සහ Faria Abdullah රංගනයෙන් දායක වන Like share & Subscribe චිත්‍රපටය Action | Comedy | Drama ගනයට අයත් වෙනවා. කතාව පැත්තට හැරිලා බැලුවොත්… විප්ලව් (santosh) කියන්නේ travel blogger කෙනෙක් තමන්ගේ යූ ටියුබ් චැනලය No.1 තත්වයට අරගන්න ජැක් ඩැනියෙල් (Sudharshan) එක්ක යනවා අරකු කියන කැලෑබද ගම්මානයකට එහේ තියෙන ලස්සන තැන් ශූට් කරන් ඉන්නකොට එයාලට හම්බෙනවා වසුධාව (faria Abdullah) එයත් අහම්බෙන් වගේ අරකු වලට ආව Travel Blogger කෙනෙක්. නමුත් මේ අරකුවල අන්තවාදීයෝ ඉන්නවා කියන එක කවුරුත් දන්නේ නෑ..අන්තවාදීයන් සහ පොලිසීය අතර වසර ගණනාවක් තිස්සේ තියෙන ආරවුල් නිසා දෙපාර්ශවයම ඉන්නේ කේන්තියෙන්. අරකු වලට ආව අපේ Travel Blogger දෙන්නා මේ අන්තවාදී කල්ලියකට අහු වෙනවා. නමුත් අන්තවාදීන් දන්නේ නෑ වසුධා කියන්නේ රටේ ඉන්න ප්‍රධාන පොලිස්පති තුමාගේ දුව කියලා..ඉතින් මෙහෙම තමා මේ කතාව ගොඩ නැගෙන්නේ.මේ අන්තවාදීන්ගෙන් මොවුන් බේරෙන විදිහ තමා තියෙන්නේ..හරිම ලස්සන කතාවක් කියන්න පුළුවන් පැය දෙකම බෝරිං නැතුව බලන්න පුළුවන්..එහෙනම් බලලම ඉන්න. එහෙනම් ආය උපසිරැසියකින් හමුවෙනතුරු සමුගන්නවා.

    Watch Now - Click Here