Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Like Share & Subscribe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Like Share and Subscribe (2022) Sinhala Subtitle

අද මං අරන් ආවා මගේ පළවෙනි තෙළිඟු උපසිරැසි ගැන්වීම අරන්.. මෑතකදී රිලීස් වෙච්ච Santosh Sobhan සහ Faria Abdullah රංගනයෙන් දායක වන Like share & Subscribe චිත්රපටය Action | Comedy | Drama ගනයට අයත් වෙනවා. කතාව පැත්තට හැරිලා බැලුවොත්… විප්ලව් (santosh) කියන්නේ travel blogger කෙනෙක් තමන්ගේ යූ ටියුබ් චැනලය No.1 තත්වයට අරගන්න ජැක් ඩැනියෙල් (Sudharshan) එක්ක යනවා අරකු කියන කැලෑබද ගම්මානයකට එහේ තියෙන ලස්සන තැන් ශූට් කරන් ඉන්නකොට එයාලට හම්බෙනවා වසුධාව (faria Abdullah) එයත් අහම්බෙන් වගේ අරකු වලට ආව Travel Blogger කෙනෙක්. නමුත් මේ අරකුවල අන්තවාදීයෝ ඉන්නවා කියන එක කවුරුත් දන්නේ නෑ..අන්තවාදීයන් සහ පොලිසීය අතර වසර ගණනාවක් තිස්සේ තියෙන ආරවුල් නිසා දෙපාර්ශවයම ඉන්නේ කේන්තියෙන්. අරකු වලට ආව අපේ Travel Blogger දෙන්නා මේ අන්තවාදී කල්ලියකට අහු වෙනවා. නමුත් අන්තවාදීන් දන්නේ නෑ වසුධා කියන්නේ රටේ ඉන්න ප්රධාන පොලිස්පති තුමාගේ දුව කියලා..ඉතින් මෙහෙම තමා මේ කතාව ගොඩ නැගෙන්නේ.මේ අන්තවාදීන්ගෙන් මොවුන් බේරෙන විදිහ තමා තියෙන්නේ..හරිම ලස්සන කතාවක් කියන්න පුළුවන් පැය දෙකම බෝරිං නැතුව බලන්න පුළුවන්..එහෙනම් බලලම ඉන්න. එහෙනම් ආය උපසිරැසියකින් හමුවෙනතුරු සමුගන්නවා.

Watch Now - Click Here

[QUOTE="Blogerwiki, post: 28445831, member: 582034"] [HEADING=2]️[/HEADING] Like Share and Subscribe (2022) Sinhala Subtitle අද මං අරන් ආවා මගේ පළවෙනි තෙළිඟු උපසිරැසි ගැන්වීම අරන්.. මෑතකදී රිලීස් වෙච්ච Santosh Sobhan සහ Faria Abdullah රංගනයෙන් දායක වන Like share & Subscribe චිත්රපටය Action | Comedy | Drama ගනයට අයත් වෙනවා. කතාව පැත්තට හැරිලා බැලුවොත්… විප්ලව් (santosh) කියන්නේ travel blogger කෙනෙක් තමන්ගේ යූ ටියුබ් චැනලය No.1 තත්වයට අරගන්න ජැක් ඩැනියෙල් (Sudharshan) එක්ක යනවා අරකු කියන කැලෑබද ගම්මානයකට එහේ තියෙන ලස්සන තැන් ශූට් කරන් ඉන්නකොට එයාලට හම්බෙනවා වසුධාව (faria Abdullah) එයත් අහම්බෙන් වගේ අරකු වලට ආව Travel Blogger කෙනෙක්. නමුත් මේ අරකුවල අන්තවාදීයෝ ඉන්නවා කියන එක කවුරුත් දන්නේ නෑ..අන්තවාදීයන් සහ පොලිසීය අතර වසර ගණනාවක් තිස්සේ තියෙන ආරවුල් නිසා දෙපාර්ශවයම ඉන්නේ කේන්තියෙන්. අරකු වලට ආව අපේ Travel Blogger දෙන්නා මේ අන්තවාදී කල්ලියකට අහු වෙනවා. නමුත් අන්තවාදීන් දන්නේ නෑ වසුධා කියන්නේ රටේ ඉන්න ප්රධාන පොලිස්පති තුමාගේ දුව කියලා..ඉතින් මෙහෙම තමා මේ කතාව ගොඩ නැගෙන්නේ.මේ අන්තවාදීන්ගෙන් මොවුන් බේරෙන විදිහ තමා තියෙන්නේ..හරිම ලස්සන කතාවක් කියන්න පුළුවන් පැය දෙකම බෝරිං නැතුව බලන්න පුළුවන්..එහෙනම් බලලම ඉන්න. එහෙනම් ආය උපසිරැසියකින් හමුවෙනතුරු සමුගන්නවා. Watch Now - [URL='https://cinesubz.co/movies/like-share-subscribe-2022-sinhala-subtitles/']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom