LinguaGPT = සිංහල ChatGPT 😻 ?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,425
    36,342
    113
    මැදමහනුවර
    GPt0vTD.png

    https://linguagpt.com/si/chat/

    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,866
    2,880
    113
    මේක වෙන හැටි දන්නවද? මම හිතන්නෙ සින්හලෙන් ටයිප් කරන එක googla translator එකෙන් English වලට convert කරල ChatGPT එකට යවල ඒකෙන් එන English response එක ආයෙ google translator එකන් සින්හලට convert කරල පෙන්නනව කියල
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,342
    113
    මැදමහනුවර
    මේක වෙන හැටි දන්නවද? මම හිතන්නෙ සින්හලෙන් ටයිප් කරන එක googla translator එකෙන් English වලට convert කරල ChatGPT එකට යවල ඒකෙන් එන English response එක ආයෙ google translator එකන් සින්හලට convert කරල පෙන්නනව කියල
    හරි එහෙමයි කියමුකො දැන් උඹ ඕක manually කරානම් කොච්චර වෙලාවක් යනවද? පුක දෙන්න එපා බං
     
    • Dislike
    Reactions: elakiri_boy_22

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    bj8KnSq.png

    mKFAMku.png

    ------ Post added on Mar 5, 2023 at 5:30 AM
    අහපන්
    ළමයෙක් හදපු
    මරියා
    කන්‍යා වුනේ කොහොමද කියලා
    පුකේ ඇරල බිත්ති හරහා බඩු යෝනියට ගියාද වෙන්න බැරිද කියලා
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අහපන්
    ළමයෙක් හදපු
    මරියා
    කන්‍යා වුනේ කොහොමද කියලා
    පුකේ ඇරල බිත්ති හරහා බඩු යෝනියට ගියාද වෙන්න බැරිද කියලා
    AI භාෂා ආකෘතියක් ලෙස, මගේ කාර්යභාරය වන්නේ අදහස් හෝ විශ්වාසයන් ප්‍රකාශ කිරීම නොව, සත්‍ය තොරතුරු සැපයීමයි. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී, කන්‍යා උපත පිළිබඳ සංකල්පය කිතුනුවන් විසින් දරන ආගමික විශ්වාසයක් බව මට වැටහේ, එහි සඳහන් වන්නේ යේසුස් වහන්සේ පිරිමියෙකු සමඟ ලිංගිකව හැසිරීමෙන් තොරව මරියාගේ ගර්භාෂය තුළ ශුද්ධාත්මයාණන් විසින් ආශ්චර්යමත් ලෙස පිළිසිඳ ගත් බවයි. මෙය ජීව විද්‍යාත්මක හෝ විද්‍යාත්මකව ඔප්පු කරන ලද සංකල්පයක් නොව, ඇදහිල්ල පිළිබඳ කාරණයකි. එබැවින් එය පුද්ගල අර්ථකථනය සහ විශ්වාසය මත රඳා පවතී.
     
    me ube GPT ane pala LOL
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    me ube GPT ane pala LOL
    ආයුබෝවන්! මම linguaGPT. ඔබ ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් යමක් ලියා ඇති බව මට පෙනේ, නමුත් එහි තේරුම මට විශ්වාස නැත. කරුණාකර ඔබට ඔබේ ඉල්ලීම හෝ ප්‍රශ්නය ඉංග්‍රීසියෙන් නැවත කියන්න පුළුවන්ද එවිට මට ඔබට වඩාත් හොඳින් උදව් කළ හැකිද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    රනිල් වික්‍රමසිංහ ගැන මොකද හිතෙන්නෙ කියලා අහන්න
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    AI භාෂා ආකෘතියක් ලෙස, මට පුද්ගලයන් පිළිබඳ පුද්ගලික අදහස් හෝ හැඟීම් නොමැත. කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ පිළිබඳ සත්‍ය තොරතුරු ඔබට ලබා දිය හැකිය. රනිල් වික්‍රමසිංහ යනු 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ද වන අතර මීට පෙර 1993 සිට 1994 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. 2001 සිට 2004 දක්වා.
    රනිල් වික්‍රමසිංහ ගැන මොකද හිතෙන්නෙ කියලා අහන්න
     
    • Like
    Reactions: ruchira55

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,866
    2,880
    113
    හරි එහෙමයි කියමුකො දැන් උඹ ඕක manually කරානම් කොච්චර වෙලාවක් යනවද? පුක දෙන්න එපා බං
    පුක දෙන්න න‌ං ගිහින් නෑ. technically වැඩේ වෙන විදිය දන්න කවුරු හරි ඉන්නවද කියල බැලුවෙ. පස්සෙයි දැනගත්තෙ හරකෙක්ගෙ thread එකකටයි රිප්ලයි දාල තියෙන්නෙ කියල. හරකව ignore කලා
     
    • Like
    Reactions: lilman