Online අධ්‍යාපන පාඨමාලා ඇතුලත් වන, සිසුන් දහස් ගණනක් දැනටමත් සම්බන්ධ වී සිටින, වෙබ් අඩවියක් වන Courses.lk වෙබ් අඩවියෙ තියෙන Courses පාරිභෝගිකයින්ට හඳුන්වා දී එමගින් කොමිස් මුදලක් ලබාගන්න පුලුවන්. මේ තියෙන්නෙ ඒ වෙබ් අඩවියේ link එක.

https://www.courses.lk/
Link එකෙන් ගිහින් බලන්න.
මේකෙන් සිද්ද වෙන දේ පැහැදිලිවම කිව්වොත්, මෙන්න මේකයි වෙන්නෙ.
Courses.lk වෙබ් අඩවියේ Courses ගැන ප්‍රවර්ධනය කරන්නෙ Facebook ads හරහා. ඒ සඳහා දරන පිරිවැය තමයි, ඔයාලා අතර බෙදිලා යන්නෙ.. Facebook ads වලට ගෙවන සල්ලි අපි ඔයාලට ගෙවනවා. ඒකට ඔයාලා කරන්න ඕනෙ අපේ වෙබ්සයිට් එකේ තියෙන Courses ගැන අනිත් අයට කියලා අපිට sale එකක් අරන් දෙන එක. ඔයාලා එක sale එකක් කරොත් ඒකෙන් 25%ක් ඔයාලට හම්බවෙනවා. ඒක system එක හරහාමයි වෙන්නෙ.. මේකෙදි ඔයාලට කරන්න ලොකූ කාර්‍යයක් නෑ.. කරන්න තියෙන්නෙ මෙච්චරයි. අපේ වෙබ් අඩවියේ තියෙන Courses, ගැන තොරතුරු පාරිභෝගිකයින්ට දැනුවත් කර, Courses අලෙවි කිරීමයි.
මේකට වෙනමම platform එකක් තියෙනවා. ඒකට මුලින්ම join වෙන්න.
මේ තියෙන්නෙ ඒ link එක
https://earn.courses.lk/join
ඕකට මුලින් register වෙන්න. ඉතුරු ටික මම පැහැදිලි කරන්නම්.
මේකෙ විදියට ඔයාලා කාට හරි courses link එක යවලා ඒක click කරත් ඔයාලට සත ගානක් නිකන් ඉද්දි හම්බවෙනවා. ඒක සත ගානක් වුනත් ඔයාලට ඒකට කාලෙ වැය කරන්න ඕන වෙන්නෙ නෑ. ඔයාලා නිකන් share කරන link එකට තමා එහෙම මුදල් add වෙන්නෙ. හිතන්නකො එක click එකකට සතයක් හම්බෙනවා කියලා.
ඒක 50ක් click kroth සත 50ක්. ඒ වගේ 100ක් click කරොත් රුපියලක්. ඔහොම දවසට රුපියල ගානෙ add wunoth ඔයා නිකන් ඉඳලා මොනාත්ම නොකර කීයක්ම හරි income එකක් හොයාගෙන. කියන්නෙ බොරුද කියලා බලන්න ඕනෙ නම් කරලම බලන්න.
ඔයාලා මේක නොකර හිටියනම් ඒකවත් හම්බෙන්නෙ නෑනෙ ඉතින්..
ඔය විදියට ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ.. අමතර දෙයක් විදියට කරන්න පුලුවන්. අනික මේ වෙබ්සයිට් එකේ තියෙන courses වල හොඳට උගන්නනවා. ඒක ඔයා තව කෙනෙක්ට හඳුන්වලා දෙන එකෙන් ඒ කෙනාටත් ලොකු උදව්වක් කරන්නෙ.. හිතන්නකො Microsoft word ගැන ඉගෙන ගන්න වුවමනාව තියෙන කෙනෙක් ඉන්නවා. ඒත් එයාට හරියට කියලා දෙන course එකක් නෑ. ඉතින් ඔයාට පුලුවන් මේක එයාලට promote කරලා ඒකෙන් ඔයාට comission එක ලබාගන්න.
මේක විධිමත් විදියට කරගන්න නම් ඔයා මේක promote කරන්න ඕනෙ කාටද?
අපේ වෙබ් සයිට් එකේ තියෙන Courses කරන්න අවශ්‍යතාවය තියෙන අයට. එහෙනම් අපි ඒකට අදාලව සැලැස්මක් හදාගන්න ඕනෙ.
හිතන්නකො Office package එක ගැන. Word, excel, powerpoint, access.. මේ ටිකම සාධාරණ ගානකට ඉගෙනගන්න chances තියෙනවා. ඒ වගේම මේ courses කරන අයට ලොකු දැනුමක් ලැබෙනවා ඒවා ගුණාත්මක බවින් උපරිම නිසා සහ සරලව සිංහලෙන් කියලා දෙන නිසා. O/l අවසන් කරපු, A/L අවසන් කරපු අයට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ඔය ටික. එහෙනම් ඔයාලට පුලුවන් ඒ වයසෙ අයට මේක promote කරන්න.
ඒ විදියට courses වල අවශ්‍යතාවය ඇතිවෙන පාර්ශව වලට තමයි මේක promote කෙරෙන්න ඕනෙ. එහෙම වුනාම ඔයාලගෙ ඒ කැපකරන කාලය ඵලදායි වෙනවා වගේම courses මිළදී ගන්න ප්‍රමාණය සාපේක්ෂව ධනාත්මකයි..
ඉතින් ඔය විදියට කරලා ඔයාලට පුලුවන් ඔයාගෙ යටතෙ තව අයව හදාගෙන එයාලා හරහාත් courses promote කරන්න. ඒකෙනුත් ඔයාට commission එකක් ලබාගන්න පුලුවන්.
ඔයාලා දැන් register වුනානෙ. ඕකෙ තියෙනවා Your Unique Reseller Link කියලා එකක්. ඒකෙ තියෙන Link එක අනිත් අයටත් යවලා මේ ගැන කියන්න පුලුවන්. ඒ වගේම තමයි, My links කියන option එකේ තියෙනවා තව link එකක්. ඒක Courses.lk වෙබ් සයිට් එකේ link එක. ඒ link හැබැයි ඔයාගෙ account එක යටතෙ තියෙන link එකක්.
සරලව කිව්වොත් මෙහෙමයි, දැන් අපි facebook එකේ ads දාද්දි website එකේ link එකනෙ දාන්නෙ join වෙන්න කියලා. ඊටපස්සෙ අවශ්‍ය අය, ඒ link එක හරහා website එකට ඇවිත් courses කරනවා pay කරලා.
දැන් ඔයාගෙ account එක යටතෙ තියෙන Courses.lk link එක ඔයා ඒ විදියට අනිත් අයට යවන්නෙ.. එතකොට ඔයාගෙ account එක හරහා තමයි ඒ කෙනා website එක දැකලා courses pay කරන්නෙ. ඔයා යවන link එක click කරලා එයා courses බලනවා. ඒවා වල Introduction videos බලනවා. ඒ විදියට click කරද්දි තමා සත ගාණක් නිකන්ම add වෙන්නෙ. ඒ click කරලා එයා Course එකක් pay කරලා ගන්නවා. අන්න එතනදි ඔයාට 25%ක් එවලෙම add වෙනවා..
කරලා බලන්නකො එකක්... පොඩි කට්ටක් කාලා. ඔයාටම තේරෙයි.
තේරුණාද ක්‍රමේ?
මෙතනදි ඔයාගෙ unique link එකෙන් තමා එයා pay කරන්නෙ. ඔයා කියපු නිසයි මේ courses ගැන එයා දැනගත්තෙ. ඉතින් facebook එකට යටකරන ඒ පිරිවැය ඔයාට ලැබෙනවා.