Link එක Delete වෙන්න කලින් download කරගන්න.

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    Link එක Delete වෙන්න කලින් download කරගන්න.

    Forex Trading වල Pure Price Action විතරක් පාවිච්චි කරලා Trade කරන විදිහක් තමයි Supply and Demand කියන්නේ. මේකේ පුරෝගාමියා Sam Seiden කියල කෙනෙක්. එයාගේ online course එක සාමාන්යෙන් USD 10,000 කට වඩා වැඩි. මේ course එක Indian Stock Market එකට උගනන්න Video Series එකක link එකක් තමයි මම මේ පහල දාල තියෙන්නේ. මේක උගන්නන්නේ Indian Stock Market එකට උනාට මේක ඕනෑම Market එකකට (Forex, Stocks , Bonds, Crypto, Commodities) හරි යනවා. Link එක Delete වෙන්න කලින් download කරගන්න.

    https://mega.nz/?fbclid=IwAR08tps0xCOaBVQcBNmI4m2GctGtV8UF4DtrgRzbiHcsktNEI2j6bPd8ZtY#F!PcMXnCCS!lCkrqaCKrs78UWGNWWG0Pg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    Machan meka download karala google drive ekata dala denna barida kata hari,data ivara venna lagayi.ethakota passe download karaganna puluwanne
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    එල මචන් ගොඩක් ස්තුති......
    ඔක්කොමත් හරි ඉන්දියන් හුත්තගේ කට තමා එපා වෙන්නේ..
    ර්ර්..පට පට ගගා.....