link eka deepalla

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මගේ මේ ජීවිත කාලෙටම මම දැක්ක, වැදගත් දේක ලින්ක් එකක් ඉල්ලපු එකම එකා උඹ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    මොන විහිලුද බන් මේ 21 වෙනිදා මැරුනු මිනිස්සු ගැන මුන්ට කිසි ගානක් නැ 😢ජිවත් වෙලා ඉන්න මිනිසුන්ගේ ආරක්ෂාවට හා රටේ ආරක්ෂාවට නීතියක් ගෙනාවම එක ක්‍රියාත්මක කරපු රාජ්‍ය නිලදරියට විරුද්ධව ප්‍රශ්න අහනවා 😂 😂 මුන්ට දැන් තියන ලොකුම ප්‍රශ්නය ඇඳුම තහනම් කරපු එක😡 මිනීමරු මඩුල්ලක් ඉදිරියේ කොන්ද කෙලින් තියන් උත්තර දෙන රාජ්‍ය නිලදරියේ දැක්කමයි #We Respect you!# ජේ.ජේ රත්නසිරි Sir​
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,066
    8,056
    113
    රූකඩ රාජ්ජේ

    :cool: ලේකම්තුමාට සිංහල බෞද්ධ අපගේ උත්තමාචාරය :cool:


    පාස්කුප්‍රහාරයට සම්බන්ධ අයගෙන් ප්‍රශ්න නොකර රාජ්‍ය සේවකයෝ ගෙනත් ප්‍රශ්න කරනවා..මේ මනුස්සයා මේ ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නැනේ...

    හිස්බුල්ලා කියනවා හකීම් ඇවිත් සහරාන් හම්බඋනාලු..එහෙව් හම්බයව කමිටුවට දාගෙන අනිත් උන්ගෙන් ප්‍රශ්න අහනවා..:lol:

    මේකේ මුන් කරන්නේ තනිකරම බොරුවක්

     
    Last edited:

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    <b>
    ලෝකේ කාපු පල් හොරුයි අල්ටකියා ගේමක් දෙන හම්බයෙකුයි, රට පාවා දෙන සක්කිලියෙකුයි ඇවිල්ල නාඩගම් නටනවා.... රාජ්‍ය සේවයට ආදර්ශයක් වෙමින් නොබියව කතා කරපු ගැන ඇත්තටම ඔහුට අපි කෘතඥ වෙන්න ඕන....​
    </b>
    මාර දුකයි බන් මේව දැක්කම. :(
     
    • Like
    Reactions: Pathfinder_A2Z