LinkedIn මංගල සේවය

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් ඕයි සමහරු fb එකේ රට හදන විදිහ ගැන උපදෙසුත් දෙන එකේ ඕක මොකක්ද?
    කොහොමත් tinder වගේ app වලට වඩා tiktok වගේ ඒවා dating වලට කියාපු ඒවා!
    උඹල මෙතන linkedin norms කියල දාන ඒවා ඇත්තටම අවලංගු මත විතරයි!
    අපිට අනුන් linkedin පාවිච්චි කරන විදිහ ගැන උපදෙස් දෙන්න බැහැ,
    උන් ඒක ඇතුලේ නීතිවිරෝධී දේවල් කරනවා නම් ඇරෙන්න!
     
    • Like
    Reactions: thomian

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඉතින් ඕයි සමහරු fb එකේ රට හදන විදිහ ගැන උපදෙසුත් දෙන එකේ ඕක මොකක්ද?
    කොහොමත් tinder වගේ app වලට වඩා tiktok වගේ ඒවා dating වලට කියාපු ඒවා!
    උඹල මෙතන linkedin norms කියල දාන ඒවා ඇත්තටම අවලංගු මත විතරයි!
    අපිට අනුන් linkedin පාවිච්චි කරන විදිහ ගැන උපදෙස් දෙන්න බැහැ,
    උන් ඒක ඇතුලේ නීතිවිරෝධී දේවල් කරනවා නම් ඇරෙන්න!
    Ow ekath aththa...hari nam apps walin option ekak dennaone taman akamthi dewal ignore,filter karanna wage....danata tiyna ehma option ekak FB,Linkedin wala tiynawada danne na...Twitter wala nam mn ehma karala tiyenne :yes:
     
    • Like
    Reactions: thomian

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒකනේ උබලා කිව්වට ඇහුවේ නෑනේ
    LinkedIn dating කියන්නේ සිරි ලංකාවේ විතරක් තියෙන දෙයක් නෙමෙයි

    professional chat කරලා කෙල්ලෝ සෙට් කරගන්නේ :D
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    යූස් කරන්නෙම නැති මගුලක්, ආපු මුල් කාලෙ හදපු එකවුන්ට් එකක් තියෙන්නෙ එතකොට නන් වැඩක් තිබ්බ දැන් නන් ෆුල් ඔෆ් ශිට්. ජොබ් වලට එන්න කියල මැසෙජ් පිරිල. පොස්ට් වලත් තියෙන්නෙ ශෝ ඔෆ් කරන ඒව.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: thomian

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    Umba hithanne lankawe minussu witherak owa kerenewa kiyelada?

    lankawe un keranne trends follow kerana eka witherai..

    Linkedin is a cringefest regardless.
     
    • Like
    Reactions: thomian

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මන් නම් ඕක පාවිච්චි කරන්නේ ජොබ් හොයන කාලෙට විතරය් 😌
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    යකෝ ඒකත් කාලාද, facebook , inster එකෙනුත් අයින් වුනා ගොන්නු නිසා
    යන්තමි professional විදිහට LinkedIn හිටියා. ඒකටත් sorry තමා