Linkedin වෙබි අඩවියට හැකර් ප්‍රහාරයක්- passwords මිලියන 6.5 &#34

psyco saw

Member
Apr 23, 2012
91
6
0
Linkedin වෙබි අඩවියට හැකර් ප්‍රහාරයක්- passwords මිලියන 6.5 &#34

සුප්‍රකට Linkedin වෙබි අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වි ඇති බව වාර්ථාවේ සමාජිකයින් මිලියන 150 ක් පමන සිටින මෙම වෙබි අඩවියට අදාල සාමාජිකයින්ගේ ගිනුමිවල අවසරපද රැසියානු වෙබි අඩවියක ප්‍රසිද්ද කර තිබුනි LinkedIn වෙබි අඩවියේ පරිපාලනය තවමත් මෙය සිදුවු ආකාරය තහවුරැකරගෙන නැත සිදුවිමෙන් පසු "Our team is currently looking into reports of stolen passwords. Stay tuned for more,"යනුවෙන් ඔවුන්ගේ ටිවිටර් ගිනුමේ මේ පිලිබදව සදහන් කර තිබුනි

(Flame වෛරසය පිලිබද මෙන්ම ඔබාමාගේ සයිබර් ප්‍රහාර සැලසුමි පිලිබද පුර්ණ තොරතුරැ ලංකාවෙන් පලමුවරට අප ඉදිරිපත් කලා සේ නැවුමි තොරතරැ දැනගැනිමට නිබදව අප සමග රැදෙන්න)

http://www.adzfor50.com/2012/06/linkedin-passwords-65.html