Linkin park songs

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මුන්ගේ ලාස්ට් album එක (one more light) එක අහන ඕන කෙනෙක්ට තේරෙනවා මේවා ලියලා තියෙන එකා සුසයිඩ් කරගන්න ඉන්න එකෙක් කියලා.​


    උගේ වත්කම ඩොලර් මිලියන 30 යි. එච්චර සල්ලි තියෙද්දී ඇයි බන් එහෙම කරගන්නේ. බැංකුවේ රුපියල් 1000 ක් නැති අපිනේ බන් මැරෙන්න ඕනේ.

    money can't buy happiness කියන්නේ ඇත්ත තමයි.

    අපිට depression එකද දන්නේ නැ ? කොහොමද දැන ගන්නේ.​