Linus Tech Tips ඉල්ලන් ඇනගනී

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මේ යකා සෑහෙන්න myths මුගේ videos වලට දානවා facts වගේ. මුගේ videos අදාළ field වල අයගෙන් සෑහෙන්න criticism වලට ලක් වෙනවා. ඒ තරමටම මූ අවුල්. මුගේ videos බලන එක මම නැවැත්තුවා මුගේ videos වල දෙයක් නැහැ කියලා දැනගත්ත ගමන්.
    අනික Equipment වලට පට්ට Disrespectful විදියට සලකන්නේ

    Building-a-500-Intel-Gaming-PC-2023-10-0-screenshot.png

    Building-a-500-Intel-Gaming-PC-2023-9-56-screenshot.png
     
    • Like
    Reactions: NRTG and Amila llll

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අනික Equipment වලට පට්ට Disrespectful විදියට සලකන්නේ

    Building-a-500-Intel-Gaming-PC-2023-10-0-screenshot.png

    Building-a-500-Intel-Gaming-PC-2023-9-56-screenshot.png
    ඕකා තනිකරම full of shiට් එකෙක්. මට එපාම වුණා උගේ myth අරන් ඒවා facts වගේ කියන නිසා. හෙනම misinformation ඕකගෙ තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උන්ගේ විඩියෝ වල තිබ්බ අවලා මොකක්ද ?
    uda video eka balapan.. u eke highlights tika denawa

    Full scene eka balanda one nam see this

    මේ යකා සෑහෙන්න myths මුගේ videos වලට දානවා facts වගේ. මුගේ videos අදාළ field වල අයගෙන් සෑහෙන්න criticism වලට ලක් වෙනවා. ඒ තරමටම මූ අවුල්. මුගේ videos බලන එක මම නැවැත්තුවා මුගේ videos වල දෙයක් නැහැ කියලා දැනගත්ත ගමන්.
    Mun kohomath entertainment paththata thama wadiyen bara ne? Their content is geared more towards the general crowd rather than enthusiasts

    But even so, since they have the largest team of any tech channel, they shouldn't be making so many errors in their vids
    ------ Post added on Aug 24, 2023 at 4:38 PM
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    Onama content ekk mass produce karannaa giyam eke thiyana quality eka adu wenawa
    hama creator kenektama podu deyk
    quality eka digatama thiyagena yanna onanm mothly unload karana pramanaya adu karanna ona
    like this guy
    awruddta video 10 kwath naha
    but quality eka superb
     
    • Like
    Reactions: earthling and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    uda video eka balapan.. u eke highlights tika denawa

    Full scene eka balanda one nam see this

    Mun kohomath entertainment paththata thama wadiyen bara ne? Their content is geared more towards the general crowd rather than enthusiasts

    But even so, since they have the largest team of any tech channel, they shouldn't be making so many errors in their vids
    ------ Post added on Aug 24, 2023 at 4:38 PM

    ඕවා errors නෙමේ බං. උබ කිව්වා වගේ 0 knowledge තියන general public target කරන්නේ. ඒක නිසා misinformation වුණත් උන් කරනවා 0 knowledge නිසා audience එක.
     
    • Sad
    Reactions: earthling and NRTG