Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Linux එපා වෙලා Windows දාගත්ත උන් වර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් Ubuntu පාවිච්චි කරන්නේ මචන්. දැනට අවුරුදු දෙකක් තුනක් විතර වෙනවා ඇති.

මාත් try කරලා තියනවා ඔය එකෙක Linux Distribution. එත් Ubuntu වගේ හරිගියේ නැහැ.

අනිත් සමහර Linux Distribution වල හැටි දැක්කම Linux එක්ක එපා වෙනවා.

මගේ නම් දැනට PC එකේ Ubuntu විතරයි තියෙන්නේ. Apps එහෙම සැලකිය යුතු ප්රමාණයක් තියනවා.

හැබැයි adobe Photoshop වගේ app නැති පාඩුව තේරෙනවා. GIMP එහෙම තිබුනට ඒවාට බැ Adobe Photoshop replace කරන්න.

තව Games play කරන්න බැරි ඒවා, හිටපු ගමන් එන drivers අවුල් වගේ පොඩි පොඩි ප්රශ්න තියනවා. (Ubuntu 16.04 වල drives අවුල් ටිකක් වැඩිපුර තියනවා වගේ.)

මේ මොනවා වුනත් මට නම් තාමත් Windows වලට වඩා Ubuntu ලේසියි.

Windows වල virus, adware, ransomware වගේ ලෙඩ ගොඩවල් තියනවා. පොඩ්ඩ ඇත්නම් System Damage වෙනවා.

Windows System එක protect කරගන්න virus guard, firewall අනන් මනන් දාලා update කර කර තියාගෙන ඉන්න ඕන.

ඔය එකක් වත් නැ Linux වල. (නැතුවම නෙවේ, හුගක් අඩුයි.)

Windows වල වාත වෙන virus, Ubuntu වල pen ගහපු ගමන් පෙන්නවා. කිසි ගේමක් නැතුව ලේසියෙන්ම delete කරන්න පුළුවන්.

Software එකක් install කරාට පස්සේ ආයේ ආයේ අලුත් version සයිට් වලට ගිහිල්ලා download කරලා install කරන්න දෙයක් නැහැ.

ඒවා System එකෙන්ම auto කරලා දෙනවා. එක පාරට software දෙක තුන update/ Upgrade කරන්න පුළුවන් කිසි ගේමක් නැතුව.

Themes, Icons එහෙම ඕන තරම් තියනවා. ඒ නිසා Windows තරම්ම, එහෙමත් නැත්නම් Win වලටත් වඩා ලස්සනට තමන්ට කැමති විදියට customize කරලා හදලා ගන්න පුළුවන්.

හරියට බැලුවොත් Windows වලට වඩා Ubuntu වගේ OS එකක් පාවිච්චි කරන එක හුගක් ලේසියි.

මොකද වැඩ අඩුයි. විශේෂයෙන්ම තමන් කරන්නේ Film එකක් බලලා Internet එකේ browsing පාරක් දාගෙන ඉන්න එකනම් Windows වලටත් වඩා Ubuntu හොදයි වගේ.

පොඩ්ඩක් අමාරු වෙන්නේ IT වලට කැමති කට්ටියට. මොකද උන් මොකක් හරි පඩි වැඩක් කරන්න ගිහිල්ලා නාගන්නවා. පස්සේ Linux වලට බනිනවා.

මම Linux වල කැමතිම දේ තමයි crack, hack කරලා pirate software පාවිච්චි කරන්නේ නැතුව කෙලින්ම genuine software පාවිච්චි කරන්න පුළුවන් එක.

Ubuntu පාවිච්චි කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. පුළුවන් උදව්වක් කරන්නම්.

[QUOTE="DimuthTharindu, post: 20453643, member: 519744"] [SIZE="3"]මම නම් Ubuntu පාවිච්චි කරන්නේ මචන්. දැනට අවුරුදු දෙකක් තුනක් විතර වෙනවා ඇති. මාත් try කරලා තියනවා ඔය එකෙක Linux Distribution. එත් Ubuntu වගේ හරිගියේ නැහැ. අනිත් සමහර Linux Distribution වල හැටි දැක්කම Linux එක්ක එපා වෙනවා. මගේ නම් දැනට PC එකේ Ubuntu විතරයි තියෙන්නේ. Apps එහෙම සැලකිය යුතු ප්රමාණයක් තියනවා. හැබැයි adobe Photoshop වගේ app නැති පාඩුව තේරෙනවා. GIMP එහෙම තිබුනට ඒවාට බැ Adobe Photoshop replace කරන්න. තව Games play කරන්න බැරි ඒවා, හිටපු ගමන් එන drivers අවුල් වගේ පොඩි පොඩි ප්රශ්න තියනවා. (Ubuntu 16.04 වල drives අවුල් ටිකක් වැඩිපුර තියනවා වගේ.) මේ මොනවා වුනත් මට නම් තාමත් Windows වලට වඩා Ubuntu ලේසියි. Windows වල virus, adware, ransomware වගේ ලෙඩ ගොඩවල් තියනවා. පොඩ්ඩ ඇත්නම් System Damage වෙනවා. Windows System එක protect කරගන්න virus guard, firewall අනන් මනන් දාලා update කර කර තියාගෙන ඉන්න ඕන. ඔය එකක් වත් නැ Linux වල. (නැතුවම නෙවේ, හුගක් අඩුයි.) Windows වල වාත වෙන virus, Ubuntu වල pen ගහපු ගමන් පෙන්නවා. කිසි ගේමක් නැතුව ලේසියෙන්ම delete කරන්න පුළුවන්. Software එකක් install කරාට පස්සේ ආයේ ආයේ අලුත් version සයිට් වලට ගිහිල්ලා download කරලා install කරන්න දෙයක් නැහැ. ඒවා System එකෙන්ම auto කරලා දෙනවා. එක පාරට software දෙක තුන update/ Upgrade කරන්න පුළුවන් කිසි ගේමක් නැතුව. Themes, Icons එහෙම ඕන තරම් තියනවා. ඒ නිසා Windows තරම්ම, එහෙමත් නැත්නම් Win වලටත් වඩා ලස්සනට තමන්ට කැමති විදියට customize කරලා හදලා ගන්න පුළුවන්. හරියට බැලුවොත් Windows වලට වඩා Ubuntu වගේ OS එකක් පාවිච්චි කරන එක හුගක් ලේසියි. මොකද වැඩ අඩුයි. විශේෂයෙන්ම තමන් කරන්නේ Film එකක් බලලා Internet එකේ browsing පාරක් දාගෙන ඉන්න එකනම් Windows වලටත් වඩා Ubuntu හොදයි වගේ. පොඩ්ඩක් අමාරු වෙන්නේ IT වලට කැමති කට්ටියට. මොකද උන් මොකක් හරි පඩි වැඩක් කරන්න ගිහිල්ලා නාගන්නවා. පස්සේ Linux වලට බනිනවා. :) මම Linux වල කැමතිම දේ තමයි crack, hack කරලා pirate software පාවිච්චි කරන්නේ නැතුව කෙලින්ම genuine software පාවිච්චි කරන්න පුළුවන් එක. :cool: Ubuntu පාවිච්චි කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. පුළුවන් උදව්වක් කරන්නම්. :yes: [/SIZE] [img]http://i.imgur.com/EqLg7LL.jpg[/img] [img]http://i.imgur.com/gMkJwPs.png[/img] [img]http://i.imgur.com/P21Ca6f.png[/img] [img]http://i.imgur.com/3x5VUwt.jpg[/img] [img]http://i.imgur.com/ByiVkii.png[/img] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom