Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Linux වගේ Windows 10 වල USB C power direction එක වෙනස් කරන්නෙ කොහොමද බං?? 😕😕😕😕😕
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි මචන්ලා, මට මේක හොයලා හොයලාම අප්පිරියා වුණ පාර තමයි මෙතන දාන්නෙ. මේ ලබ්බෙ Windows 10 වල USB C power direction එක වෙනස් කරන්න ක්රමයක් නැද්ද බං???

මම powerbank එකක් ගත්තා. ඒකෙ USB C port එකක් තියෙනවා. C to C cable එකකුත් තියෙනවා. Wall charger එකෙන් කිසි ගේමක් නැතිව ඒක charge කරන්න පුළුවන්. හැබැයි Windows 10 වලින් boot කරලා ලැප්ටොප් එකට ගහපු වෙලේ ඉඳන් ඒ හු....න් ලැප් එක චාජ් වෙන එකයි වෙන්නෙ.

Phone එකට ගැහුවාම නම් charge කරන්න ඕනද, අනිත් පැත්තට power යවන්න ඕනද කියලා අහනවනේ බං.

Windows 10 එකේ ඒ සරල feature එක නැද්ද බං? කොහෙවත් එහෙම විස්තරයක් නෑ. මට හොයා ගන්න බැරි කමක්ද මන්දා. කොච්චර search කරත් එන්නෙම අදාළ නැති රෙද්දවල්.

Ubuntu වලින් boot කරලා මේ code එක ගහපු ගමන් බබා වගේ powerbank එක චාජ් වෙනවා.

# echo source >/sys/class/typec/port0/power_role

# cat /sys/class/typec/port0/power_role

[source] sink

ඒ කියන්නෙ මේක laptop එකේවත්, powerbank එකේවත් වැරැද්දක් වෙන්න බෑනෙ. අනිවා software වලින් කරන්න තියෙන දෙයක්. මළ හු... Windows 10 එකේම තමයි මොනම ක්රමයක්වත් හොයා ගන්න නැත්තෙ.

අනේ ක්රමයක් දන්නවා නම් කියහන් බං පින් සිද්ධ වෙයි. මට හිතෙන්නෙ ඔය Linux එක වගේම powershell code එකක් අනිවා ඇති. නැත්නම් download කරන්න පුළුවන් software මොනවා හරි ඇති. කිසිම දෙයක් හොයා ගන්න බෑ මට කොහේවත්.

[QUOTE="Indrajith Gamage, post: 26883210, member: 575786"] [SIZE=5] හායි මචන්ලා, මට මේක හොයලා හොයලාම අප්පිරියා වුණ පාර තමයි මෙතන දාන්නෙ. මේ ලබ්බෙ Windows 10 වල USB C power direction එක වෙනස් කරන්න ක්රමයක් නැද්ද බං??? මම powerbank එකක් ගත්තා. ඒකෙ USB C port එකක් තියෙනවා. C to C cable එකකුත් තියෙනවා. Wall charger එකෙන් කිසි ගේමක් නැතිව ඒක charge කරන්න පුළුවන්. හැබැයි Windows 10 වලින් boot කරලා ලැප්ටොප් එකට ගහපු වෙලේ ඉඳන් ඒ හු....න් ලැප් එක චාජ් වෙන එකයි වෙන්නෙ. Phone එකට ගැහුවාම නම් charge කරන්න ඕනද, අනිත් පැත්තට power යවන්න ඕනද කියලා අහනවනේ බං. [url=https://ibb.co/RPzLCZS][img]https://i.ibb.co/L6n4CbP/main-qimg-db6cad44e51a072595983c3d09212703.png[/img][/url] Windows 10 එකේ ඒ සරල feature එක නැද්ද බං? කොහෙවත් එහෙම විස්තරයක් නෑ. මට හොයා ගන්න බැරි කමක්ද මන්දා. කොච්චර search කරත් එන්නෙම අදාළ නැති රෙද්දවල්. Ubuntu වලින් boot කරලා මේ code එක ගහපු ගමන් බබා වගේ powerbank එක චාජ් වෙනවා. # echo source >/sys/class/typec/port0/power_role # cat /sys/class/typec/port0/power_role [source] sink ඒ කියන්නෙ මේක laptop එකේවත්, powerbank එකේවත් වැරැද්දක් වෙන්න බෑනෙ. අනිවා software වලින් කරන්න තියෙන දෙයක්. මළ හු... Windows 10 එකේම තමයි මොනම ක්රමයක්වත් හොයා ගන්න නැත්තෙ. අනේ ක්රමයක් දන්නවා නම් කියහන් බං පින් සිද්ධ වෙයි. මට හිතෙන්නෙ ඔය Linux එක වගේම powershell code එකක් අනිවා ඇති. නැත්නම් download කරන්න පුළුවන් software මොනවා හරි ඇති. කිසිම දෙයක් හොයා ගන්න බෑ මට කොහේවත්. 😢😢😢[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom